නැත මා ජිවත් වන්නේ ?

TJ Style

Junior member
  • Jun 15, 2025
    44
    79
    18
    32
    සැම ආදර කතාවක් තුළම, කදුළු ඇත.
    එය පැමිණෙන මොහොත දැනසිටියානම්
    ගොඩක් ආදරකතා නිමා නොවෙන්න තිබුණා,
    මා පෙම්වතිය හමුවිමට යමින්
    අනාගතය ගැන සිහින මවමින්
    විවාහයට තවත් දවස් ඇත..
    ඔබ දකිනා තුරු නැත නිවනක්

    නොසිතූ මොහොතේ මා වැටුණේ
    මා පැමිණි දුම්රිය නැත නතර වුයේ
    කෙසේ ඔබ හමුවන්නද?
    නැත මා ජිවත් වන්නේ ?
     

    Attachments

    • 1e02247f-3c92-4c38-8cc6-5f0bb78f8ce0.jpeg
      1e02247f-3c92-4c38-8cc6-5f0bb78f8ce0.jpeg
      222.6 KB · Views: 25