මා නොදුටු සහෝදරයා මා අගය කල හැටි

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    පොයින්ට් එකට කතා කරමින් අරගල කරන්නෙ , පැතුම් කර්නර්, ඉසුරු සුබසිංහ වැනි කිහිපදෙනෙක් විතරයි.

    "ඒ අතරින් පේපැල් අරගල ජයග්‍රහනය සාමකාමීව සැමරූ හැටිද සිහිපත්වේ. " :baffled: :baffled: :baffled:
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පොයින්ට් එකට කතා කරමින් අරගල කරන්නෙ , පැතුම් කර්නර්, ඉසුරු සුබසිංහ වැනි කිහිපදෙනෙක් විතරයි.

    "ඒ අතරින් පේපැල් අරගල ජයග්‍රහනය සාමකාමීව සැමරූ හැටිද සිහිපත්වේ. " :baffled: :baffled: :baffled:
    අදාල නැත.මැක්කගේ කතාව මතක් උනා
     
    • Haha
    Reactions: pathaleiretta

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,521
    25,836
    113
    ගමේ ලස්සන දේපල තියෙන ගෑණියෙක් ඉන්නවා, ළමයිනුත් එක්ක.....

    අවුරුදු 5 කට සැරයක් ළමයින්ගේ කැමැත්ත දිනාගෙන ගෑණිව ගන්නවා මිනිහෙක්....

    ගන්න මිනිහා, තමන්ට සහ තමන්ගේ අයට කරගන්නවා ඇරෙන්න.....අර ගෑණිට සලකන්නේ නෑ....

    ඔක්කොම ණය ගන්නෙත් ගෑණිගේ නමට.....

    ඉතින් ගෑණි රේප් කරලා තමන්ට කීයක් හරි කඩා ගන්න ,එක එක චරිත බහිනවා.

    එකෙක්වත් කියන්නේ නෑ කරන හැටි.

    මට පුලුවන් හොඳටම කරන්න....

    FB තියෙන එකෙක් මේක copy දාපන් ඔය post එක ට.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    අදාල නැත.මැක්කගේ කතාව මතක් උනා
    බල්ලො ගැන කතා කරද්දි මැක්කා අමතක කරල බෑ වගෙම ඉසුරු ගැන කතා කරද්දි පේ පැල් අමතක කරන්නෙ කෝමද මිතුර? :baffled: :baffled: :baffled:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    eka jathiyata hithana ewun. nothing else same as toyyas and bayyas
     
    Last edited:

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බල්ලො ගැන කතා කරද්දි මැක්කා අමතක කරල බෑ වගෙම ඉසුරු ගැන කතා කරද්දි පේ පැල් අමතක කරන්නෙ කෝමද මිතුර? :baffled: :baffled: :baffled:
    ඉසුරු පේ පැල් අරගන්න උත්සහ කලා
    මම නං දන්නේ එච්චරයි
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ඉසුරු පේ පැල් අරගන්න උත්සහ කලා
    මම නං දන්නේ එච්චරයි
    උත්සාහය හොදයි ගොඩක් උන්ට කෙලවෙන්නෙ නැති කරානම්.