මා පෙම්කල කුමාරියේ...
මංමාවත් වල ගතවූ
මතක සපිරි අතීතයේ...
අවසන කදුළක් පමණයි...
දෙනෙතින් නික්මිලා ගියේ...
දැන් කීවත් යලි ඇවිදින්...
ගීය සොදුරු ආදරයේ.....
නටඹුන් වූ හිත දුබලයි...
මා පෙම්කල කුමාරියේ...
සුරතෙ වෙලී තුරුළු වෙවී...
එකම මගක ඇවිද ගියේ....
දෙහද පුරා බැදුනු පැතුම්...
මතකෙ පුරා සදා තියේ...
බිද දමලා මගෙ ලෝකය...
වැරදි හොයන කුමාරියේ...
කියන්න මට කෙලෙසද ඔබ...
මෙලෙසින් වෙන්වෙලා ගියේ...
මතක සපිරි අතීතයේ...
අවසන කදුළක් පමණයි...
දෙනෙතින් නික්මිලා ගියේ...
දැන් කීවත් යලි ඇවිදින්...
ගීය සොදුරු ආදරයේ.....
නටඹුන් වූ හිත දුබලයි...
මා පෙම්කල කුමාරියේ...
සුරතෙ වෙලී තුරුළු වෙවී...
එකම මගක ඇවිද ගියේ....
දෙහද පුරා බැදුනු පැතුම්...
මතකෙ පුරා සදා තියේ...
බිද දමලා මගෙ ලෝකය...
වැරදි හොයන කුමාරියේ...
කියන්න මට කෙලෙසද ඔබ...
මෙලෙසින් වෙන්වෙලා ගියේ...
