දැනුම හොයන
අයට ඒකට හොදම ක්‍රමයක් විදිහට youtube හා වාර්තාමය වැඩසහන්
නම් කරන්න පුලුවන්.
වාර්තාමය වැඩසටහන් ඉස්සර නම් ජාතික රූපවාහිනීයේ කීපයක් ගියා .දැන් නම් හොයාගන්නවත් නෑ
.Internet
පිහිට තමයි ඉතින්
මේ මන් බලලා තියන විදෙස් වැඩසටහන් හා youtube නාලිකා කිහිපයක්
1.one strange Rock
National geographic නාලිකාවෙන් විකාශනය වන මෙම වැඩසටහන් සිදුවන්නේ ISS
එකේ හිටපු අභ්යාවකාශගාමි 

විසින් මහපොලවේ සිදුවන අපුර්ව සංසිද්ධිය විස්තර කරන එක .සෑම රූපරාමුවක්ම ඉතාම අලංකාරයි.අනිවාර්යන් නැරඹීය යුතුයි.
2.Planat earth -1
මේකේ තියෙන්නේ මහපොලවේ පරිසර පද්දති ,ධ්‍රැවාසන්න ප්‍රදේශ වල සිට සමකාසන්න ප්‍රදේශ දක්වා විස්තර කිරීම.ඒවාගේ ඉන්න සතුන්

,ගස් වැල් 

වල අපූරුව මනාවට විස්තරකරලා තියන්වා.
3..planet earth - 2

පලමු කතා මාලාවේ දැකපු පරිසර පද්දති අවුරුදු 20 පමන පසු තත්වය පැහැදිලි කරලා තියනවා.
4. The brain by david eagleman
අපේ මොලයේ අභිරහස් ගවේෂණය කරන වැඩසටනක් .හොස්ට් කරන්නේ David Eagleman කියන neuroscientist විසින්.
5.human planet

මේකේ කියවෙනේ ලෝකය පුරා මිනිසුන්ගේ පරිසරය හා බද්ද වූ ජීවිත ගැනයි.
6.frozen planat

මෙකේ තියෙන්නේ පෘථිවියේ ධ්‍රැවාසන්න ප්‍රදේශ වල සත්ව ,ශාක සන්තතිය ගැන .
8.Crash course

මම ආසම youtube නාලිකාවක් astronomy ,biology ,physics ,medicine , chemistry ,phවගේ දේවල් සරලව පැහැදිලි කරලා දීලා තියන්වා.මේ විශයන් ගොඩනැගුණු හැටි පැහැදිලි කරලා දෙනවා
9.cosmos
මේක host කරන්නේ ප්‍රසිද්ධ තාරකා භෞතික විද්‍යාඥයෙක් වන neil degrasse tyson .මම ඉස්සෙල්ලාම බැලුවේ මේක .ඒක පරමාණු වේ ඉදන් විශ්වය දක්වා පැහැදිකරනවා.අනිත් ඒවට සාපේක්ෂව බොහොම සරල ඉංග්‍රීසියක් තමයි පාවිච්චි වෙන්නෙ අලුතෙන් මේ විෂයට එන කෙනෙක්ට මේ වගේ වාර්තා වැඩසටහනක් බලන එක බොහොම වැදගත් වේයි. Isuru ගේ කමෙන්ට් එකන් පස්සේ මතක් උනේ .මතක් කලාට thanks
ලංකාවේ හොද youtube නාලිකා ගැනනම් කියන්න ඔනී නෑනේ.මේකේ ඉන්න හැමෝම දන්නවානේ
මෙතන නැති තවත් youtube නාලිකා හා වාර්තාමය වැඩසටහන් (ඕනෑම විශයක් ) හැකිනම් පොඩි විස්තරයක් එක්කම සටහන් කරන්න.
උපුටා ගැනීමකි.
https://www.facebook.com/groups/hyperstellacommunity/permalink/2141024402825030/