මා බැලූ වාර්තා වැඩසටහන්

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    Man vs Wild ( Bear Grylls )
    Adventure
    මම නම් බලන්නේ මේක! පට්ට..

    දැනට ගොඩක් කාලයකට කලින් ජාතික රූපවාහිනියේ ගියා '' සැරිසර '' කියලා වාර්තාමය වැඩ සටහනක් සොබා සෞන්දර්යය ගැන..ඒක නම් පට්ට..
     
    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    Down to Earth with Zac Effron
    Gordon Ramsay: Uncharted
    Ken Burns: Civil War
    BBC Crusades
    Ela.machan balanna
    oni
    Man vs Wild ( Bear Grylls )
    Adventure
    මම නම් බලන්නේ මේක! පට්ට..

    දැනට ගොඩක් කාලයකට කලින් ජාතික රූපවාහිනියේ ගියා '' සැරිසර '' කියලා වාර්තාමය වැඩ සටහනක් සොබා සෞන්දර්යය ගැන..ඒක නම් පට්ට..
    mataki mama podikalae baluwa eka gedara hamona eka balanna enawa😍😍 pattama ekak
     
    • Love
    Reactions: charitha2011

    geethviduranga

    Junior member
  • Apr 15, 2008
    170
    20
    18
    Eheliyagoda
    පොර ලංකාවට එන කතාවක් කියුවා මට Indian පොරක් Discovery networks වැඩ කරන එකෙක් ...

    සිරාවටම...:shocked::shocked::shocked: මාත් හිතුව කව්ද හරි එයි කියලා...සීගිරිය ...රාවණා රජතුමා ගැන එහෙම හොයන්න...;););)

    මටත් idea එකක් තිබ්බ invite කරන්න එයාව ලංකාවට:rolleyes::rolleyes::rolleyes::rolleyes:.. දන්නා තරමින් reliable source වලට respond කරනවා එයා...
     
    • Like
    Reactions: Rick Sanchez

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    සිරාවටම...:shocked::shocked::shocked: මාත් හිතුව කව්ද හරි එයි කියලා...සීගිරිය ...රාවණා රජතුමා ගැන එහෙම හොයන්න...;););)

    මටත් idea එකක් තිබ්බ invite කරන්න එයාව ලංකාවට:rolleyes::rolleyes::rolleyes::rolleyes:.. දන්නා තරමින් reliable source වලට respond කරනවා එයා...

    මොකටද එනෙන් නම් දන්නේ නැ ..නමුත් රාවණ වගේ මිත්‍යවන් පස්සේ තමා පොර යන්නේ ...නමුත් reliable source නැතිනිසා රාවන සීන් එකනම් සුවර් නැ ..සිගිරිය නම් කරයි එකෙන්ම ආවොත්
     
    • Like
    Reactions: Rick Sanchez