Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මා ලද අත්භූත අත්දැකීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]181689[/ATTACH]

උඹලා කියන්න කියන්න කිව්වට දැන් තමා වෙලාවක් හම්බුනේ. අනිත් කාරනේ තමා කියනවද කියල හිත හිත හිටියෙ. මොකද ඇත්තටම මේක කියලා විහිළුවක් වෙන්න වෙයි කියලා මම කිව්වේ නැත්තේ.

මේ සිද්ධිය වෙන්නේ 2014 වගේ මට හරියටම මතක නැහැ. අපේ ගෙදර හිටියා පොමනේරියන් බලු පැටියෙක්, මූ හිටියේ ගේ පිටිපස්සේ කූඩුවක. කූඩුවට ඉබ්බත් දාලා අපි තිබ්බේ නැත්තං එකේ ලොක් එක නිකන් හැරෙන නිසා. කොහොම හරි දවසක් රෑ 8-9ට විතර ඇති, අක්කා ගියා කුස්සිය පැත්තට දොර ඇරගෙන.

එකපාරට අපෙ අක්කා කෑ ගැහුවා මේ මොකක්ද මේ කියලා. මායි තාත්තයි සද්දෙට කුස්සිය පැත්තට ගියාම අක්කා කිව්වා ලොකු රව්මක් වගේ එකක් පිටිපස්සේ වත්තට පාත් වුණා කියලා. මායි තාත්තයි බලද්දි ඒ කියනවා වගේ එකක් හෙන ඈතට යනවා කැරකි කැරකි වගෙ. හැබැයි හෙන ස්පීඩ් ගියා. කොහොමහරි අම්මා එහා ගෙදර කට්ටියත් එක්ක මොකක් හරි කතා කරන්න ගිහිල්ලා හිටියේ, ඒ කට්ටියට පෙන්නුවහම ඒ කට්ටියත් දැක්කා.

උඹලා හිතනවා ඇති මුලින්ම බල්ලා ගැන කිව්වේ ඇයි කියලා, මේක වෙලා පැයකට විතර පස්සෙ ගෙදර බල්ලා දොර හූරනවා, හැබැයි අපි කූඩුව ඇරියේ නෑ. බල්ලා කුඩුවට දාන්න ගියාම කූඩුව කැඩිලා තිබ්බෙත් නෑ, ඉබ්බත් දැම්ම විදිහටම තියෙනවා.

අපි ඉතිං ඕක වැඩිය ගණන් ගත්තෙත් නැහැ, ඕක දැකපු වෙන කවුරුත් හිටියෙත් නෑ එහා ගෙදර සෙට් එක ඇරෙන්න. හැබැයි වටේටම ගෙවල් අපේ පැත්තේ. ගෙදර අය කිව්වේ එහෙම මොකක් හරි නම් අනිත් අයත් දකිනෙ කියලා. හැබැයි එහෙම ආරංචියක් ආවෙත් නැහැ.

ඔහොම කාලයක් ගිහිල්ලා ඊට අවුරුදු තුනකට විතර පස්සේ, මහ රෑ බල්ලා කෙඳිරිගානවා. දෙකට තුනට වගේ. මම ගියා නිදා නිදාගන්න නැති නිසා කූඩුව අරින්න. කුස්සිය දොර ඇරියා විතරයි නිකන් අර හොල්මන් ෆිල්ම් එකක වගේ අමුතු හුළඟක් එක්ක ගස් වලට වැලි වැටෙනවා ලියට බැස්සට මම වැඩ්ඩා වගේ එළියට බැස්සාට මොකද, මට පොඩ්ඩක් අවුල් ගියා වැඩේ. මම ආයිත් ගිහින් ටෝච් එකත් අරගෙන එළිලියට ආවා බල්ලා එදත් කූඩුවේ නෑ කියපන්කො. මම ඇවිත් ඇඳට වෙලා හිටියා. බල්ලගේ වටේ ඇවිදිනවා ඇහුණා. ඒ නම් බල්ලා තමා මොකද ඉතිං එක එක සද්ද දානවනේ ඌටම ආවේණික. කොහොමහරි එළිවෙලා කූඩුව බලද්දි ඉබ්බත් දැම්ම විදිහටම තියෙනවා . කූඩුව කැඩිලාත් නැහැ.

කොහොමහරි 2021 බලු පැටිය නැති වුණා. ත්රීවිල් එකට හැප්පුනා කියලා තමා දැක්කා මනුස්සයෙක් කිව්වේ. කිසිම තුවාලයක් තිබ්බෙ නෑ.

මම මේක ත්රෙඩ් එකක් දැම්මා කියලත් මතකයක් තියෙනවා.... anyway ඔන්න ඕක තමා මම ලබපු අත් අත්දැකීම. මම හිතන්නේ නෑ ඕක මට ඇරෙන්න වෙන කාටවත් මතක ඇති කියලවත්. අහල බලන්න ඕනේ ගෙදර මිනිස්සුන්ගෙන්.

[QUOTE="CorD SaC, post: 28071134, member: 525096"] [ATTACH type="full" width="475px"]181689[/ATTACH] උඹලා කියන්න කියන්න කිව්වට දැන් තමා වෙලාවක් හම්බුනේ. අනිත් කාරනේ තමා කියනවද කියල හිත හිත හිටියෙ. මොකද ඇත්තටම මේක කියලා විහිළුවක් වෙන්න වෙයි කියලා මම කිව්වේ නැත්තේ. :confused2: මේ සිද්ධිය වෙන්නේ 2014 වගේ මට හරියටම මතක නැහැ. අපේ ගෙදර හිටියා පොමනේරියන් බලු පැටියෙක්, මූ හිටියේ ගේ පිටිපස්සේ කූඩුවක. කූඩුවට ඉබ්බත් දාලා අපි තිබ්බේ නැත්තං එකේ ලොක් එක නිකන් හැරෙන නිසා. කොහොම හරි දවසක් රෑ 8-9ට විතර ඇති, අක්කා ගියා කුස්සිය පැත්තට දොර ඇරගෙන. එකපාරට අපෙ අක්කා කෑ ගැහුවා මේ මොකක්ද මේ කියලා. මායි තාත්තයි සද්දෙට කුස්සිය පැත්තට ගියාම අක්කා කිව්වා ලොකු රව්මක් වගේ එකක් පිටිපස්සේ වත්තට පාත් වුණා කියලා. මායි තාත්තයි බලද්දි ඒ කියනවා වගේ එකක් හෙන ඈතට යනවා කැරකි කැරකි වගෙ. හැබැයි හෙන ස්පීඩ් ගියා. කොහොමහරි අම්මා එහා ගෙදර කට්ටියත් එක්ක මොකක් හරි කතා කරන්න ගිහිල්ලා හිටියේ, ඒ කට්ටියට පෙන්නුවහම ඒ කට්ටියත් දැක්කා. උඹලා හිතනවා ඇති මුලින්ම බල්ලා ගැන කිව්වේ ඇයි කියලා, මේක වෙලා පැයකට විතර පස්සෙ ගෙදර බල්ලා දොර හූරනවා, හැබැයි අපි කූඩුව ඇරියේ නෑ. බල්ලා කුඩුවට දාන්න ගියාම කූඩුව කැඩිලා තිබ්බෙත් නෑ, ඉබ්බත් දැම්ම විදිහටම තියෙනවා. :confused2: අපි ඉතිං ඕක වැඩිය ගණන් ගත්තෙත් නැහැ, ඕක දැකපු වෙන කවුරුත් හිටියෙත් නෑ එහා ගෙදර සෙට් එක ඇරෙන්න. හැබැයි වටේටම ගෙවල් අපේ පැත්තේ. ගෙදර අය කිව්වේ එහෙම මොකක් හරි නම් අනිත් අයත් දකිනෙ කියලා. හැබැයි එහෙම ආරංචියක් ආවෙත් නැහැ. ඔහොම කාලයක් ගිහිල්ලා ඊට අවුරුදු තුනකට විතර පස්සේ, මහ රෑ බල්ලා කෙඳිරිගානවා. දෙකට තුනට වගේ. මම ගියා නිදා නිදාගන්න නැති නිසා කූඩුව අරින්න. කුස්සිය දොර ඇරියා විතරයි නිකන් අර හොල්මන් ෆිල්ම් එකක වගේ අමුතු හුළඟක් එක්ක ගස් වලට වැලි වැටෙනවා ලියට බැස්සට මම වැඩ්ඩා වගේ එළියට බැස්සාට මොකද, මට පොඩ්ඩක් අවුල් ගියා වැඩේ. මම ආයිත් ගිහින් ටෝච් එකත් අරගෙන එළිලියට ආවා බල්ලා එදත් කූඩුවේ නෑ කියපන්කො. මම ඇවිත් ඇඳට වෙලා හිටියා. බල්ලගේ වටේ ඇවිදිනවා ඇහුණා. ඒ නම් බල්ලා තමා මොකද ඉතිං එක එක සද්ද දානවනේ ඌටම ආවේණික. කොහොමහරි එළිවෙලා කූඩුව බලද්දි ඉබ්බත් දැම්ම විදිහටම තියෙනවා . කූඩුව කැඩිලාත් නැහැ. කොහොමහරි 2021 බලු පැටිය නැති වුණා. ත්රීවිල් එකට හැප්පුනා කියලා තමා දැක්කා මනුස්සයෙක් කිව්වේ. කිසිම තුවාලයක් තිබ්බෙ නෑ. මම මේක ත්රෙඩ් එකක් දැම්මා කියලත් මතකයක් තියෙනවා.... anyway ඔන්න ඕක තමා මම ලබපු අත් අත්දැකීම. මම හිතන්නේ නෑ ඕක මට ඇරෙන්න වෙන කාටවත් මතක ඇති කියලවත්. අහල බලන්න ඕනේ ගෙදර මිනිස්සුන්ගෙන්. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom