Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මා සනසා - Mervin Perera - ගීයක තේරුම දන්නවාද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා සනසා - Mervin Perera - ගීයක තේරුම දන්නවාද ?

මා සනසා

“මා සනසා...” ගහමු. මේ වදන් පෙළ නොඇසූ කෙනෙකු නැති තරම්ය. ඒ තරමටම මේ ගීතය ලාංකික රසික හදවත් තුළ තැන්පත් වී ඇත. උත්සව අවස්ථාවලදී විශේෂයෙන් මංගල අවස්ථාවලදී, විනොද චාරිකාවලදී සහ විශේෂයෙන්ම තරුණයන් විනෝද වන විටදී. එනම් අපේ භාෂාවෙන් නම් සෙට් වුන වෙලාවට අනිවාර්යයෙන් මේ ගීතය අසන්නට ලැබේ. ඔහේ කියන්නංවාලේ කියනවා ඇරෙන්න ඒකෙන් කියවෙන්නෙ මොකක් ගැනද කියලා ඔබ කවුරුවත් නිකමටවත් සිතා තිබේද?

මේ ගීතය අප කවුරුත් හොඳින් දන්නා හඳුනන ප්රවීණ ගායන ශිල්පී මර්වින් පෙරේරා විසින් ගයන ලද්දකි. මෙහි ඉතා හොඳින් විඳිය හැකි තනුවක් ඇති නිසා රසික හදවත් තුළට පහසුවෙන් ඇතුළු විය. ඇත්තටම මෙහි කියන්නේ කුමක් ගැනද?

මා සනසා මා නළවා//

සුරංගනාවක් හෙමින් ඇවිල්ලා

හදේ ලැගුම් අයදී

මා සනසමින් නළවමින් පැමිණි සුරංගනාවිය ඇත්තෙන්ම කවුරුන්ද? ගීතයේ ඉදිරිය පිළිබඳ සොයා බලන කල වැටහී යන්නේ මේ කත අන් කිසිවෙකුත් නොව රාත්රී සමාජ ශාලාවක සිටින රෑ මනමාලියක් බවයි. රචකයා සතුට සොයා සමාජ ශාලාවක් වෙත ගිය මොහොතක එවන් කතක් පැමිණ ඔහුට යෝජනාවක් කරයි.

විතක් මධු පෙරා ගෙනල්ලා

සුරන් රවටලා

ඇසක් ඉඟි මරා රැඟුම් පා

මුවට යා කලා

හැඟුම් තෙරපිලාදෝ

හසුන් මුස වෙලා

සිහින ලොවක පා...වේ...

සඳුන් සිහිල යාමේ

මධුවිතින් මත් වූ කල ඔවුන්ව පෙනෙනුයේ සුර අඟනන් ලෙසටය. මත්වී රංගනයේ යෙදෙන අතරතුර කතුන් පැමිණ වරෙක ඔහුට මුව ලං කර සිප ගැනීමට සැරසෙයි. එවිට ඔහු වෙත පැමිණෙන හැඟීම්වලින් මත් වී ඇගේ මුසාවට හසු වෙයි. මතින් හා රාගයෙන් අතරමං වූ ඔහු සිතන්නේ ඔහු සිහන ලොවක සිටින බවය.

රැයක් නිදි වරා සරාගී

ලවන් වෙහෙසිලා

යලිත් එන තුරා සුරංගී

හිඳිමි මඟ බලා

හෙටත් සඳ උදා වේ

රැයක් පැමිණිලා

සිහින ලොවට යා...වී...

සුරඟ මා සොයා එයි

රැය පුරාම ඇගේ සිහින ලොවේ අතරමං වන ඔහු ඇගේ බන්ධනයට හසු වෙයි. ඇත්තෙන්ම කිවතොත් ඇබ්බැහි වෙයි. නැවතත් සමාජ ශාලාව වෙත ඔහු පැමිණෙයි. ඔහු බලා සිටින්නේ ඇය එන තුරුය. නමුත් ඇය තවම නැත. ඔහු ඇය එන තුරු රැය පුරාම බලා සිටී. අවසානයේ ඔහු යන්නට පිටත් වන්නේ හෙටත් එන සිතිවිල්ලෙනි. හෙටවත් සඳ උදා වීමත් සමඟ ඇය මා සොයා ඒවී යන බලාපොරොත්තුව ඇතිව ඔහු නික්මෙයි. ඇත්තටම ඇය හෙට පැමිණෙයිද?

මේවගෙ ලස්සන තේරුම් තියෙන තව සින්දු හැදුනෙ කොහොමද කියල ආයෙ දවසක බලමු.

එතකන් බලලා උස්සලා යන්න.

ස්තුතියි!

[QUOTE="adflavion, post: 14863200, member: 401692"] [b]මා සනසා - Mervin Perera - ගීයක තේරුම දන්නවාද ?[/b] [SIZE=3][COLOR=Blue]මා සනසා “මා සනසා...” ගහමු. මේ වදන් පෙළ නොඇසූ කෙනෙකු නැති තරම්ය. ඒ තරමටම මේ ගීතය ලාංකික රසික හදවත් තුළ තැන්පත් වී ඇත. උත්සව අවස්ථාවලදී විශේෂයෙන් මංගල අවස්ථාවලදී, විනොද චාරිකාවලදී සහ විශේෂයෙන්ම තරුණයන් විනෝද වන විටදී. එනම් අපේ භාෂාවෙන් නම් සෙට් වුන වෙලාවට අනිවාර්යයෙන් මේ ගීතය අසන්නට ලැබේ. ඔහේ කියන්නංවාලේ කියනවා ඇරෙන්න ඒකෙන් කියවෙන්නෙ මොකක් ගැනද කියලා ඔබ කවුරුවත් නිකමටවත් සිතා තිබේද? මේ ගීතය අප කවුරුත් හොඳින් දන්නා හඳුනන ප්රවීණ ගායන ශිල්පී මර්වින් පෙරේරා විසින් ගයන ලද්දකි. මෙහි ඉතා හොඳින් විඳිය හැකි තනුවක් ඇති නිසා රසික හදවත් තුළට පහසුවෙන් ඇතුළු විය. ඇත්තටම මෙහි කියන්නේ කුමක් ගැනද? [B]මා සනසා මා නළවා// සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදී [/B] මා සනසමින් නළවමින් පැමිණි සුරංගනාවිය ඇත්තෙන්ම කවුරුන්ද? ගීතයේ ඉදිරිය පිළිබඳ සොයා බලන කල වැටහී යන්නේ මේ කත අන් කිසිවෙකුත් නොව රාත්රී සමාජ ශාලාවක සිටින රෑ මනමාලියක් බවයි. රචකයා සතුට සොයා සමාජ ශාලාවක් වෙත ගිය මොහොතක එවන් කතක් පැමිණ ඔහුට යෝජනාවක් කරයි. [B]විතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලා ඇසක් ඉඟි මරා රැඟුම් පා මුවට යා කලා හැඟුම් තෙරපිලාදෝ හසුන් මුස වෙලා සිහින ලොවක පා...වේ... සඳුන් සිහිල යාමේ[/B] මධුවිතින් මත් වූ කල ඔවුන්ව පෙනෙනුයේ සුර අඟනන් ලෙසටය. මත්වී රංගනයේ යෙදෙන අතරතුර කතුන් පැමිණ වරෙක ඔහුට මුව ලං කර සිප ගැනීමට සැරසෙයි. එවිට ඔහු වෙත පැමිණෙන හැඟීම්වලින් මත් වී ඇගේ මුසාවට හසු වෙයි. මතින් හා රාගයෙන් අතරමං වූ ඔහු සිතන්නේ ඔහු සිහන ලොවක සිටින බවය. [B]රැයක් නිදි වරා සරාගී ලවන් වෙහෙසිලා යලිත් එන තුරා සුරංගී හිඳිමි මඟ බලා හෙටත් සඳ උදා වේ රැයක් පැමිණිලා සිහින ලොවට යා...වී...[/B] [B]සුරඟ මා සොයා එයි[/B] රැය පුරාම ඇගේ සිහින ලොවේ අතරමං වන ඔහු ඇගේ බන්ධනයට හසු වෙයි. ඇත්තෙන්ම කිවතොත් ඇබ්බැහි වෙයි. නැවතත් සමාජ ශාලාව වෙත ඔහු පැමිණෙයි. ඔහු බලා සිටින්නේ ඇය එන තුරුය. නමුත් ඇය තවම නැත. ඔහු ඇය එන තුරු රැය පුරාම බලා සිටී. අවසානයේ ඔහු යන්නට පිටත් වන්නේ හෙටත් එන සිතිවිල්ලෙනි. හෙටවත් සඳ උදා වීමත් සමඟ ඇය මා සොයා ඒවී යන බලාපොරොත්තුව ඇතිව ඔහු නික්මෙයි. ඇත්තටම ඇය හෙට පැමිණෙයිද? [B][COLOR=Purple]මේවගෙ ලස්සන තේරුම් තියෙන තව සින්දු හැදුනෙ කොහොමද කියල ආයෙ දවසක බලමු. එතකන් බලලා උස්සලා යන්න. :cool::cool: ස්තුතියි! [/COLOR][/B] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom