Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මා හැදු Android Apps - වැඩ බලාපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා හැදු Android Apps - වැඩ බලාපල්ලා

එකින් එක එළකිරියේන් උඹලව දැනුවත් කරා ඇප්ස් දැමිමට පස්සේ. තව ටික දවසකින් ඒ කියන්නේ මං තව හදපු Android Live Wallpaper 10 ක් මාර්කටි එකට දැමිමට පස්සේ ලංකාවේ වැඩියෙන්ම Android Live Wallpaper හදපු එකා මම වෙනවා. කාටද ආඩිමිබර. මෙ ත්රෙඩි එක සැමිමේ මෙ තාක් මං හදලා දාපු ඇප්ස් ගැන උඹලව දැනුවත් කරන්න. බලලා හොදනමි රෙප් and Bump දීලා ගියාට කමක් නැ.

පළමු එක - Real Waterfall 3D

මේක සිරාම දිය ඇල්ලක් විදියට තමා හැදුවේ.

google Play Link - Click Here

දෙවන එක - Stargate 3D Live Wallpaper

ස්ටාර්ගේටි කථා මාලාව උඹලා බලලා ඇතිනේ. අන්න එකේ තියෙන Stargate එක තමයි මෙ මම 3D වලින් හදලා තියෙන්නේ. මෙකනමි පුතේ සල්ලි වලට දාලා තියෙන්නේ.

google Play Link - Click Here

තුන්වන එක - KitKat HD Wall

Android Kit Kat version එකත් එක්ක ආපු Wallpaper 8 ක් එකම Wallpaper එකේ දාලා හැදුවා. උඹලට කැමති එකක් තොරගෙන දා ගන්න පුලුවන්. ඔක්කෝම එකේ තියෙනවා.

google Play Link - Click Here

හතර වන එක - Snow Falling Live Wallpaper 3D

සැබැ ලෙසම හිම වැටෙන දර්ශණයක් OpenGL 3D වලින්.

google Play Link - Click Here

පස් වන එක - Nexus 5

Nexus 5 Wallpaper සෙටි එක එකම වොල්පේපර් එකේ.

google Play Link - Click Here

හයවන එක - Rain Forest Live Wallpaper

මේක තමයි නැගලම යන එක. සිරාම වැසි වනාන්තරයක දර්ශණයක් 3D වලින්.

google Play Link - Click Here

හයවන එක - Christmas Snow Live Wallpaper

මේ සීසන් එකට හිම වැටෙනවනේ බං වෙන රටවල් වලට. ඔන්න එහේම දර්ශණයක් 3D වලින්.

google Play Link - Click Here

හත්වන එක - Flying Birds 3D

google Play Link - Click Here

කොහෝමද කොල්ලනේ. හොදයිද මගේ වැඩ. තවත් අලුත් වැඩ කිඩ ටිකක් අරගෙන ආයෙත් එන්නමි

[QUOTE="heshanikal, post: 16083101, member: 392509"] [b]මා හැදු Android Apps - වැඩ බලාපල්ලා[/b] [SIZE="5"]එකින් එක එළකිරියේන් උඹලව දැනුවත් කරා ඇප්ස් දැමිමට පස්සේ. තව ටික දවසකින් ඒ කියන්නේ මං තව හදපු Android Live Wallpaper 10 ක් මාර්කටි එකට දැමිමට පස්සේ ලංකාවේ වැඩියෙන්ම Android Live Wallpaper හදපු එකා මම වෙනවා. කාටද ආඩිමිබර. මෙ ත්රෙඩි එක සැමිමේ මෙ තාක් මං හදලා දාපු ඇප්ස් ගැන උඹලව දැනුවත් කරන්න. බලලා හොදනමි රෙප් and Bump දීලා ගියාට කමක් නැ. පළමු එක - Real Waterfall 3D මේක සිරාම දිය ඇල්ලක් විදියට තමා හැදුවේ. [IMG]https://lh3.ggpht.com/8OxE5gquEeg82bfjHETZa5FqtswcTriPbHyfG71wZiZEEJHgP0QYJYrfOH9OwUWdfg=w300-rw[/IMG] google Play Link - [URL="https://play.google.com/store/apps/details?id=com.waterfall"]Click Here [/URL] දෙවන එක - Stargate 3D Live Wallpaper ස්ටාර්ගේටි කථා මාලාව උඹලා බලලා ඇතිනේ. අන්න එකේ තියෙන Stargate එක තමයි මෙ මම 3D වලින් හදලා තියෙන්නේ. මෙකනමි පුතේ සල්ලි වලට දාලා තියෙන්නේ. [IMG]https://lh6.ggpht.com/kRurB97fpUD1xf4uqCUMYErUvG3xMnyG0jaZeiVxCwVqtc_YHsmPA09c-r9gWK9OCK4=w300-rw[/IMG] google Play Link - [URL="https://play.google.com/store/apps/details?id=com.stargate"]Click Here [/URL] තුන්වන එක - KitKat HD Wall Android Kit Kat version එකත් එක්ක ආපු Wallpaper 8 ක් එකම Wallpaper එකේ දාලා හැදුවා. උඹලට කැමති එකක් තොරගෙන දා ගන්න පුලුවන්. ඔක්කෝම එකේ තියෙනවා. [IMG]https://lh3.ggpht.com/RbX2J2eALgsqAGQwZkvMMJRkGppOD55l43PqL0RzV1ZNpjAqFp9baXZG5VZcc7BRnu0=w300-rw[/IMG] google Play Link - [URL="https://play.google.com/store/apps/details?id=com.kitkatandroid"]Click Here [/URL] හතර වන එක - Snow Falling Live Wallpaper 3D සැබැ ලෙසම හිම වැටෙන දර්ශණයක් OpenGL 3D වලින්. [IMG]https://lh6.ggpht.com/-Gm4XcCaRQ5majTqKHC77FHEA9UNR3yPCLY76X_870LK07RzhPrdTEqgH0t4ThszcMe3=w300-rw[/IMG] google Play Link - [URL="https://play.google.com/store/apps/details?id=com.snowfall"]Click Here [/URL] පස් වන එක - Nexus 5 Nexus 5 Wallpaper සෙටි එක එකම වොල්පේපර් එකේ. [IMG]https://lh6.ggpht.com/YPkptr4xuR1ZMbcudHG-nhd04uGbjwRb8CwMmkWEfTkpR6XMp8gDRsBzyJCu0SQI=w300-rw[/IMG] google Play Link - [URL="https://play.google.com/store/apps/details?id=com.nexus5"]Click Here [/URL] හයවන එක - Rain Forest Live Wallpaper මේක තමයි නැගලම යන එක. සිරාම වැසි වනාන්තරයක දර්ශණයක් 3D වලින්. [IMG]https://lh5.ggpht.com/3wvz7gU00YUOIEhJxwPX9W_Xlk8B5FgUJUhH3Z64Yz8FBqP0tvWbhIy4QcvQqrPSxA=w300-rw[/IMG] google Play Link - [URL="https://play.google.com/store/apps/details?id=com.rainforest"]Click Here [/URL] හයවන එක - Christmas Snow Live Wallpaper මේ සීසන් එකට හිම වැටෙනවනේ බං වෙන රටවල් වලට. ඔන්න එහේම දර්ශණයක් 3D වලින්. [IMG]https://lh6.ggpht.com/vKKFeTwoxN1zQcuHVIVnisasKO-RzMzIBLRbOh_cWGtlssp_fvhdHtTt8uLCUfGj6Nk=w300-rw[/IMG] google Play Link - [URL="https://play.google.com/store/apps/details?id=com.xsnow"]Click Here [/URL] හත්වන එක - Flying Birds 3D [IMG]https://lh4.ggpht.com/Vx_ACyC0B1T_obOQxvLxkIDKEacD9tj1i3WBBdjyDEN6DwbyriZYlWkrS2hRcPa1HWw=w300-rw[/IMG] google Play Link - [URL="https://play.google.com/store/apps/details?id=com.flybird"]Click Here [/URL] කොහෝමද කොල්ලනේ. හොදයිද මගේ වැඩ. තවත් අලුත් වැඩ කිඩ ටිකක් අරගෙන ආයෙත් එන්නමි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom