~~මා හැර යන්නට පෙර.......~~
උනා දමමින් ඇදිවත.
එනු මන සබද මා වෙත.
සිටිමින් මගේ ඇකයේ.
සැනසෙන් ඔබට රිසි සේ.
නොමැත කිසි බාධා.
පතමි ඔබගේ නිදහස..
ගතේ තෙරපා හුන්,
සියලු බර පහකර.
යන්න මා හැරද...
තවකෙකු එවි ඇකයට..
ඔබ මා හැර ගිය විගස.
එහෙත්.....
මා ප්‍රිය සබද...
මා හැර යන්නට මත්තෙන්,
සිහිකරමි ඔබට මා..
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
ප්ලෂ් කරනු සිහි ඇතිව..





රිපොස්ට් නම් සමාවෙලා හිනාවෙලා යමු....

එනු මන සබද මා වෙත.
සිටිමින් මගේ ඇකයේ.
සැනසෙන් ඔබට රිසි සේ.

නොමැත කිසි බාධා.
පතමි ඔබගේ නිදහස..
ගතේ තෙරපා හුන්,
සියලු බර පහකර.

යන්න මා හැරද...
තවකෙකු එවි ඇකයට..
ඔබ මා හැර ගිය විගස.

එහෙත්.....
මා ප්‍රිය සබද...
මා හැර යන්නට මත්තෙන්,
සිහිකරමි ඔබට මා..

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
ප්ලෂ් කරනු සිහි ඇතිව..






රිපොස්ට් නම් සමාවෙලා හිනාවෙලා යමු....






