~~මා හැර යන්නට පෙර.......~~

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අඩෝ ෆට්ට!

    මෙන්න මගෙනුත් උඹට රෙප්.

    :yes::love::yes:
    ty02.gif


    thx. a lot ......මෙන්න මගෙනුත් ..REP+++
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උනා දමමින් ඇදිවත.:love:

    එනු මන සබද මා වෙත.

    සිටිමින් මගේ ඇකයේ.

    සැනසෙන් ඔබට රිසි සේ.:yes:

    නොමැත කිසි බාධා.

    පතමි ඔබගේ නිදහස..

    ගතේ තෙරපා හුන්,

    සියලු බර පහකර.:shocked:

    යන්න මා හැරද...

    තවකෙකු එවි ඇකයට..

    ඔබ මා හැර ගිය විගස.:eek:

    එහෙත්.....

    මා ප්‍රිය සබද...

    මා හැර යන්නට මත්තෙන්,

    සිහිකරමි ඔබට මා..:confused:

    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *

    ප්ලෂ් කරනු සිහි ඇතිව..:lol:



    259fbe76658d379427106ab45482790d486a12167ace9ac93ed6aeb7b7bc59ad6g.jpg



    :lol::lol::lol::lol::lol:
    රිපොස්ට් නම් සමාවෙලා හිනාවෙලා යමු....:)

    අම්මෝ යකෝ... සුපිරි :lol::lol::lol: