Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මා_දැන්_යායුතුය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා_දැන්_යායුතුය

අද ඇත්තටම මගේ හිත ගොඩක් කලකිරුනා, මොකද මට ගොඩක් කට්ටිය මහා ජරා විදියට PM කරලා තිබ්බා, මම ත්රෙඩ් එකක් උස්සලා දැම්මා කියන එක මම පිලිගන්නවා, එත් මම ඒක ඉස්සුවා කියලා එතන සදහන් කරලා තියෙද්දිත් මට ඒ විදියට බනින එක වැරදී.

මම මේ එලකිරි සයිට් එකෙන් යනවා, මගෙන් නොදැනුවත්ව හරි කාට හරි වැරදක් උනා නම් මට සමාවෙන්න, මම මේ සයිට් එකේ ඉන්න කාලෙදි මට ගොඩක් උදව් කරපු, මගේ ත්රෙඩ් බලපු, කමෙන්ට් කරපු, රෙප් දීපු හැමොටම මම ස්තුතියිවන්ත වෙනවා...

විශේෂ ස්තුතිය

කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,

මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට,

ෆොටොස් ගත්තු මහත්තයට,

සිංහලෙන් සහ ඉංග්රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට

සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට,

එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,

විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට,

මේ ත්රෙඩ් එක බලලා කමෙන්ට් දාන, සතුටු වෙන, දුක් වෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,

එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.

මේ තුති මල් මිට චතුපැටියාගෙන්

[QUOTE="chathupatiya, post: 10485806, member: 48903"] [b]මා_දැන්_යායුතුය[/b] [CENTER][IMG]http://adversityflip.com/wp-content/uploads/2011/03/Fired-Man-on-Bench.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]අද ඇත්තටම මගේ හිත ගොඩක් කලකිරුනා, මොකද මට ගොඩක් කට්ටිය මහා ජරා විදියට PM කරලා තිබ්බා, මම ත්රෙඩ් එකක් උස්සලා දැම්මා කියන එක මම පිලිගන්නවා, එත් මම ඒක ඉස්සුවා කියලා එතන සදහන් කරලා තියෙද්දිත් මට ඒ විදියට බනින එක වැරදී. [/SIZE][/COLOR] [IMG]http://t2.ftcdn.net/jpg/00/03/83/11/400_F_3831188_2ckHvLv8sMWMWrhz1b4y0L991FFeUrkN.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"] මම මේ එලකිරි සයිට් එකෙන් යනවා, මගෙන් නොදැනුවත්ව හරි කාට හරි වැරදක් උනා නම් මට සමාවෙන්න, මම මේ සයිට් එකේ ඉන්න කාලෙදි මට ගොඩක් උදව් කරපු, මගේ ත්රෙඩ් බලපු, කමෙන්ට් කරපු, රෙප් දීපු හැමොටම මම ස්තුතියිවන්ත වෙනවා...[/SIZE][/COLOR] [IMG]http://smqa-staines.webs.com/animated%20line%20green.gif[/IMG][IMG]http://smqa-staines.webs.com/animated%20line%20green.gif[/IMG] [SIZE="5"][COLOR="Blue"]විශේෂ ස්තුතිය කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට, මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට, ෆොටොස් ගත්තු මහත්තයට, සිංහලෙන් සහ ඉංග්රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට, එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට, විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට, මේ ත්රෙඩ් එක බලලා කමෙන්ට් දාන, සතුටු වෙන, දුක් වෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට, එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට. [IMG]http://www.elakiri.com/forum/customavatars/avatar48903_1.gif[/IMG] මේ තුති මල් මිට චතුපැටියාගෙන් [/COLOR][/SIZE] [IMG]http://angelpugs.com/flowers36.gif[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom