මා_දැන්_යායුතුය
අද ඇත්තටම මගේ හිත ගොඩක් කලකිරුනා, මොකද මට ගොඩක් කට්ටිය මහා ජරා විදියට PM කරලා තිබ්බා, මම ත්රෙඩ් එකක් උස්සලා දැම්මා කියන එක මම පිලිගන්නවා, එත් මම ඒක ඉස්සුවා කියලා එතන සදහන් කරලා තියෙද්දිත් මට ඒ විදියට බනින එක වැරදී.
මම මේ එලකිරි සයිට් එකෙන් යනවා, මගෙන් නොදැනුවත්ව හරි කාට හරි වැරදක් උනා නම් මට සමාවෙන්න, මම මේ සයිට් එකේ ඉන්න කාලෙදි මට ගොඩක් උදව් කරපු, මගේ ත්රෙඩ් බලපු, කමෙන්ට් කරපු, රෙප් දීපු හැමොටම මම ස්තුතියිවන්ත වෙනවා...
විශේෂ ස්තුතිය
කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට,
ෆොටොස් ගත්තු මහත්තයට,
සිංහලෙන් සහ ඉංග්රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට,
එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට,
මේ ත්රෙඩ් එක බලලා කමෙන්ට් දාන, සතුටු වෙන, දුක් වෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
මේ තුති මල් මිට චතුපැටියාගෙන්