මගේ සහෝදරයා ඔසි වල ඉදන් මැක්බුක් එකක් අරන් ඒ්න්න ප්ලෑන් කරනවා. මට ලංකාවට ආපුවම වොරන්ටි ක්‌ේල්ම් කරගන්න පුලවන්ද? අබාන්ස්, ෆියුචර් වර්ල්ඩ් වගේ තැනකින් ..ඒහෙම කර්නන ඔන නම් ඇපල් කෙයා ඉන්ටනැෂනල් වොරන්ටි ගන්න ඔන නේද ? මම හරිද? ඒක ගන්නේ කෙහොන්ද? දන්න කෙනක් කියන්න.ගොඩක් ස්තූතියි
