මැක්බුක් දන්න කියන වැඩ්ඩෝ ඒන්ඩෝ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113
    මගේ සහෝදරයා ඔසි වල ඉදන් මැක්බුක් එකක් අරන් ඒ්න්න ප්ලෑන් කරනවා. මට ලංකාවට ආපුවම වොරන්ටි ක්‌ේල්ම් කරගන්න පුලවන්ද? අබාන්ස්, ෆියුචර් වර්ල්ඩ් ව‌ගේ තැනකින් ..ඒහෙම කර්නන ඔන නම් ඇපල් කෙයා ඉන්ටනැෂනල් වොරන්ටි ගන්න ඔන නේද ? මම හරිද? ඒක ගන්නේ කෙහොන්ද? දන්න කෙනක් කියන්න.ගොඩක් ස්තූතියි
     
    • Haha
    Reactions: Brandy2020

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458

    The Standard Apple One Year Limited Warranty applies Worldwide. If you opt for AppleCare that's valid in SriLanka too.
     
    Last edited:
    • Like
    Reactions: Cypress

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    The Standard Apple One Year Limited Warranty applies Worldwide. If you opt for AppleCare that's valid in SriLanka too.
    මහ බල්ලො නෙ. ඇයි යකෝ උන් හදපු ප්‍රඩක්ට් එකේම එරස් ආවම ඒව හදන්න නන් ආයෙ සල්ලි ගෙවන්න ඕනි. 🤷‍♂️

    Power of selling emotion :yes:
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Authorized resellers (FutureWorld, BT Options) lagen warranty claim karanna puluwan
    apple care walaa international and local kiyala wena wenama naha
    apple care thiyenawnam onema authorized serivece center ekakin repari karaganan pulwuan
     
    • Like
    Reactions: Cypress

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo

    ඔවු මම මේ විදියට පිටින් අරගනිපු ඇපල් ප්‍රොඩක්ට් වලට එහෙම ලංකාවෙන් වොරන්ටි අරන් තියනවා. අවුලක් නැතුව වොරන්ටි දෙනවා.
    තව සමහර වෙලාවට රීප්ලේස්මන්ට් ප්‍රෝගෑම්(ඩිස්ප්ලේ රීප්ලේස්මන්ට්/කී බෝඩ් රීප්ලේස්මන්ට් වගේ) එහෙම තියනවා ඒවටත් එලිජිබල් වෙනවානං මෙහෙං ගන්න පුලුවන්.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    ela machan .thanks !
    There's a difference in the Standard AppleCare ONE year warranty and the AppleCare+ warranty. That's why I used the word opt in my earlier post. You need to pay extra for the AppleCare+ warranty, but that covers you for THREE years.
    AppleCare+ is costly but considering the cost of spares & repairs for a MBP it could be a worthy spend.
     
    • Like
    Reactions: Cypress

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    There's a difference in the Standard AppleCare ONE year warranty and the AppleCare+ warranty. That's why I used the word opt in my earlier post. You need to pay extra for the AppleCare+ warranty, but that covers you for THREE years.
    AppleCare+ is costly but considering the cost of spares & repairs for a MBP it could be a worthy spend.

    Yeah.
    Other thing is, even if you physically damage the product(by dropping it or etc), the repair cost is less if you have the apple care+, so it is worth.

    In our office we have about 600-700 MacBooks and all of them are covered with standard one year + apple care+, after that laptop is decommissioned and gift it to the last user of that device. it is because getting a new one might be cheaper in the long run rather than maintaining it after 4 years.
     
    • Like
    Reactions: Cypress and imhotep

    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    If it's brand new from Apple Australia, you probably won't need Apple Care because they'll last a long time without any problems. But if you still want to get after sales service, you'd prolly wanna look for someone in SL who is authorised to perfome apple care services. Hope this helps.