අපිටත් හිටියා ජයසූරිය කියලා එකෙක්. ඌ ඉන්නකන් අපි මැච් වර්ග තුනෙම වාර්තා පිට වාර්තා තිය තිය ගැහැව්වා. ඌටත් ඇතුලෙන් කැපිලි එන්ට ඇති. ඊට පස්සෙ එකෙක් මන් දැක්කෙ නැහැ බන් අපෙ ටීම් එක ගොඩ ගන්න තරම්. සංගලා ,මහෙල ලා, ඩිල්ෂාන් ලා, මාලිංගලා සල්ලි පස්සෙ ,පෞද්ගලික වාර්තා පස්සෙ ගිය පඩ ෂෝ කාරයො විතරයි බන් .