මැක් එකක Programming වලට හරියන මොනිටර් එකක් කියන්ඩලා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113
    මැක් එකක Programming වලට හරියන මොනිටර් එකක් කියන්ඩලා
     

    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    691
    668
    93
    IPS 24inch ekak ganna. tilt karana puluwan ekak. 27 inch nam 2k thamai hoda. Oya ona lankawe brand ekak hodai. MSI, ASUS and ViewSonic. Dell nam wadath hodai.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මැක් එක කියලා විශේශ මොනිටරයක් ඕන නැහැ බන්
    උඹට හරියන මොනිටරයක් ගනින්

    මම ඔෆිස් එකේ යූස් කරනවා Asus IPS මොනිටරයක් ඒක හොඳටම හොඳයි
    ගෙදර යූස් කරනවා ViewSonic LCD එකක්. ඒකත් හොඳයි.
    Full HD එක මැක් එකේ ඩිස්ප්ලේ එකත් එක්ක බැලුවම ශාප් මදි වගේ පේනවා ඒ උනාට ප්‍රෝගැමින් වලට කිසිම අවුලක් නැහැ හොඳටම හොඳයි. ඊට වඩා වැඩි රෙසලූශන් එකක් තියන එකක් ගන්න පුලුවන් නං හොඳයි හැබැයි මේ දවස්වල බඩු ටිකක් ගනන්
     
    • Like
    Reactions: xengine