මැකෝ කො‍‍කෝගේ මී ලග නියෝග...

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2010 - 2015 සමයේ වහබ්වාදි ජයග්‍රහන




    1. හලාල් නිතිගත කිරිම
    2. කාති උසාවි වීවෘත කිරිම
    3. විල්පත්තුවේ පෝෂක කලාප ගැසට්ටුවකින් ඉවත් කිරිම
    4. ශරියා බැංකු විවෘත කිරිම
    5. ලංකා බැංකුව හලාල් කිරිම
    6. විවාහ ගාස්තු සිංහලයා 5000ක් ගෙවන ගමන් තමබියා 1500ක් ගෙවිම,
    7. නැගෙනහිර මුස්ලිම් පල්ලි 168ක් සෑදීම (පන්සල් කීයක් හැදුවද දන්නේ නෑ. )
    8. ග්‍රැන්ඩ්පාස් බෝධිය කපන ගමන් උළමුන්ට කොලඹින් ඉඩම් දීම.
    9. අධිකරණය හකීම්ට පුදා නිතිවිද්‍යාලය හලාල් කිරිම.
    10. තම්බින්ට විශේෂ වරප්‍රසාදයක් ලෙස මක්කමට යැවීම (යකෝ දඹදිව යවන්න වැඩපිලිවෙලක් නෑ යවපන් ගෙරියන්ව මක්කම )
    11. නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලවලට මුල්ගල තැබීම.
    12. සියල්ලන්ටම පොදුවු ගුවන්විදුලියේ දවසකට පස් වතාවක් අදෝනාව සඳහා ඉඩදීම
    13. නගාරික සංවර්ධන (චූ මාර්ක් ලීඩ් කරේ) සහ ඉන්ජිනේරු සංස්ථාව (ව‍යග්‍රාවංශ ) එකතුවෙන් මුස්ලිම් සංස්කුතික මධ්‍යස්ථානයක් සඳහා අනුමැතිය ලබාදීම.

    14. මෙන්න මේවයි රඟනවා කියන්නේ. නොතෙරුනා වගේ ඉන්න කැමති නම්.

    TL;DR
    ගෝඨ කොටිය
    මහින්ද හම්බය
    සජිත්ට ඡන්දෙ දෙන්න
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2010 - 2015 සමයේ වහබ්වාදි ජයග්‍රහන


    [*]
    මෙන්න මේවයි රඟනවා කියන්නේ. නොතෙරුනා වගේ ඉන්න කැමති නම්.
    [/LIST]

    රෑ කෑමට ගියා...කෝ එන්න එන්න...මෙන්න රැඟුම්

    72765906_2450418705214330_2349864353823457280_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2010 - 2015 සමයේ වහබ්වාදි ජයග්‍රහන




    මෙන්න මේවයි රඟනවා කියන්නේ. නොතෙරුනා වගේ ඉන්න කැමති නම්.
    [/LIST]

    71893183_2437103969879137_7398492599457153024_n.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ අවුරුදු 20ක් විතර කැලේ හැංගිලා හිටපු ප්‍රභාකරනුත් පලෙවෙනි පාරට ඔයිට වඩා හොදට මීඩියා වලට මුහුණ දුන්නා
    එහෙම "හොදට මුණ දුන්න එකා" තමා අන්තිමට *කේ ටින්කිරි ගාගත්තේ......


    අපට ඕනේ තොරම්බල් මාධ්‍ය සාකච්චා නෙවේ බොටෝ....
    කටයි *කයි වහගෙන වැඩ කරන එකෙක්.....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2010 - 2015 සමයේ වහබ්වාදි ජයග්‍රහන




    [*]
    මෙන්න මේවයි රඟනවා කියන්නේ. නොතෙරුනා වගේ ඉන්න කැමති නම්.
    [/LIST]

    64436994_2363201013936100_6566322929007591424_n.png
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2010 - 2015 සමයේ වහබ්වාදි ජයග්‍රහන





    1. මෙන්න මේවයි රඟනවා කියන්නේ. නොතෙරුනා වගේ ඉන්න කැමති නම්.

    58718003_2329175264005342_4945139269174820864_n.png
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113






    පැරදිය යුත්තේ පාවාදෙන්නන්වමය.
    නිරෝස් ඇත්තටම මගේ මතේට අවශ්‍යම දෙයක් ඔය ඉමේජ් එකේ තියෙනේවා.
    1. බරීරා මුස්ලිම් කාන්තා විදුහල - 2012 -09-19
    2. තාසිමි පදනම 2011
    3 ෆාතිහ් ආයතනය සංස්ථාගත කිරිම 2011
    4 රිල්වානියා අරාබි ජාතික පාසැල. 2013
    5 කුල්ලියතුල් ඉමාම් ශරියා විදුහල . 2013
    6 අකුරණ ජාමියා රහ්මානියා විදුහල. 2012
    7 ජැමිය සහ්වා. 2012
    8 දෙල්තොට මෆ්ලූල් උලමා 2013
    9 සෙද් සෙක් කොයා පදනම 2012


    2010 -2015 ආණ්ඩුවත් සිංහලයා තනි බලයක් දුන්න ආණ්ඩුවක්. ආසන 144 යි. හකීම් අදවගේම රනිල්ට සප් කරේ. බදුර්දීන් සප් කරේ රනිල්ට. සිංහලයෝ දුන්නා ආසන 144ක්. මේ සියළු පනත් සම්මත වෙන්න අඩුම තරමේ සුලු බහුතරයක් උවමනා වෙනව. ඉතින් රාජපක්ෂලා එදා ඇත්ටම දේශප්‍රේමි නම් 144 න් 113ක් විරුද්ධ කරගන්න තිබ්බා. හොඳින්ම විරුද්ධ වෙන්න තිබ්බාමේ සියළු සංස්ථාගත පනත් ගෙනාවේ විපක්ෂයේන් ගෙනාපු නිසා. ඒත් සිංහලයා වෙනුවෙන් පෙනි ඉන්නවා කියන රාජපක්ෂලා මොකද්ද කරේ
    උදය ගමම්න් පිල, විලම් වීරවංශ , පාඨලි, ඩලස්, කෙහෙලිය ,නාමල් රාපක්ෂ ඔක්කොම වගේ චන්දේ දුන්නා සපොර්ට් එකට මහත්තයෝ. තම්බින් විපක්ෂෙන් ඉල්ලන මේ මේ දෙවල් දුන්නා. ඔයාම දිනේ එක්කම දාල තියෙනවා.
    පොඩ්ඩක් හිතන්න විපක්ෂේ ඉන්න තම්බිලාටම මෙහෙම නටන්න දුන්න නම් රාජපක්ෂලා එදා ආණ්ඩුවේ හිටපු හිස්බුල්ලා , රෞෆ් හකීම්, බදුදීන්ට මොන විදියට නටන්න දීලා ඇතිද ? සහරාන්ලා අවුරුද්දෙන් දෙකෙන් බිහිවෙන්නේ නෑ. සහරාන්ලාට චූන් වෙන්න මේ නපුංසක ආණ්ඩුව වගේම එදා හිටිය රාජපක්ෂ පවාදෙන්නන්ගේ ආඪ්නුවත් වගකියන්න ඕනේ.

    කෙලින්ම ගිහින් අහන්න රාජපක්ෂලාගෙන් විපක්ෂේ ඉන්න තම්බිලා ගෙනාපු මැඩ්‍රසා සම්මත කරන්න ඉඩ දුන්නේ ඇයි කියලා ? කුවෙට් කොමිස් කුට්ටියට නෙවෙයිද කියලා අහන්න.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    නෙරොස් ඔයා හැමදාම දාන්නේ ලත් තැනම ලොප්වෙන මොංගල් තර්ක. මොලයක් තියෙනවා නම් ඔයා දාන්නේ නෑ අර 2013 දි වගේ සම්මත කරගත්තු ඉමෙජස් ටික. ඔයත් ඉතින් කොහෙන් හරි උස්සපු ඉමේජ් එකක් අරගෙන එන කොට බුකියේ ඉස්ලාම් අන්තවාදය ගැන අවුරුදු ගානක් ලිපි ලියපු අපිට හිනා.