Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැකෝ - සජිත් ගැටෙති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැකෝ - සජිත් ගැටෙති

කොරෝනා වයිරසයේ ව්යාප්තිය පිළිබඳව දිනෙන් දිනම අලුත් තොරතුරු වාර්තා වෙමින් තිබෙන තත්ත්වයක් තුළ දේශපාලනය උඩු යටිකුරු වී තිබේ.

ආණ්ඩුවට මේ වන විට මුහුණදීමට ඇති ප්රධානතම අභියෝගය කොරෝනා වසංගතය වන අතර ඊට මුහුණදීම සඳහා හැකිතාක් තහංචි දමමින් ජනතාව වින්යානුකූල ක්රියාමාර්ගවලට යොමුකිරීමට ඉකුත් මාසය පුරාම ආණ්ඩුව කටයුතු කළේය. රට පුරා ඇඳිරි නීතිය පැනවීම, සුරාසැල්, සිනමා ශාලා වසා තැබීම ඇතුළු විවිධ ක්රියාමාර්ග ඉතා කඩිනමින් ගැනීම නිසා රට පුරා සිදුවීමට ගිය මහා විනාශයක් නතර කර ගැනීමට හැකිවූ බව ආණ්ඩුව ප්රකාශ කරන්නේය. කෙසේ වෙතත් විපක්ෂයේ දේශපාලන පක්ෂ ආණ්ඩුවටත් මැතිවරණ කොමිසමටත් දිගින් දිගටම චෝදනා එල්ල කරන්නේ හදිසියේ මහා මැතිවරණය පැවැත්වීමේ සූදානම ගැනය.

ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ප්රතිපාදන අනුව වසර හතර හමාරක් ගතවූ පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. ඒ වන විට ලෝකයේ කොරෝනා ව්යාප්තිය ගැන යම් ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගනිමින් තිබිණ. කෙසේ වෙතත් මැතිවරණ කොමිසම දින නියම කරමින් මහා මැතිවරණය සඳහා නාමයෝජනා බාරගත්තේය.

සාමාන්යයෙන් නාමයෝජනා කැඳවූ පසුව පිළිගත් නාමයෝජනා සහ ඒ ඒ අපේක්ෂකයන්ගේ මනාප අංක හා දේශපාලන පක්ෂ සලකුණු ආදිය ප්රකාශ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කළ යුතුය. එහෙත් පවතින වාතාවරණය හමුවේ මනාප අංක සහිත අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීම මැතිවරණ කොමිසම ප්රතික්ෂේප කළේය. මහා මැතිවරණය අප්රේල් මස 25 වැනිදින පවත්වන බව පමණක් සඳහන් කරමින් මැතිවරණ කොමිසම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කළේය.

කෙසේ වෙතත් පවතින හදිසි තත්ත්වය සලකා කොමිසම නැවත වතාවක් නිවේදනය කළේ මහා මැතිවරණය කල්තබන බවය. ඒ සඳහා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ ද මහා මැතිවරණය පැවැත්වෙන දිනයක් ගැන සඳහන් වූයේ නැත. ඒ අනුව ඡන්ද විමසීම දින නියමයක් නැතිව කල් තැබිණ. ඒ අතර මැතිවරණ කොමිසම අලුත් තත්ත්වයක් මතුකරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැව්වේය. ඉන් කරුණු ඉදිරිපත් කර තිබුණේ පවතින තත්ත්වය තුළ ඡන්ද විමසීම පැවැත්විය නොහැකි නිසා ව්යවස්ථාමය අර්බුදයක් මතු විය හැකි බවකි.

ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා මාස තුනක් ඇතුළත අලුත් පාර්ලිමේන්තුව කැඳවිය යුතුය. ඒ අනුව නව පාර්ලිමේන්තුව කැඳවීමේ අවසන් දිනය ජූනි මස 2 වැනිදාය. එදිනට පාර්ලිමේන්තුව කැඳවීමට නම් අනිවාර්යයෙන්ම මැයි මස 25 වැනි දිනවත් මහා මැතිවරණය පැවැත්වීය යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කර තිබිණි. ජනාධිපතිවරයාට යවා තිබූ ලිපියේ සඳහන් කර තිබුණේ ඉහත කී අර්බුදය ගැනය.

ඒ අනුව මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ පවතින තත්ත්වය පිළිබඳව ශ්රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙසය. මැතිවරණ කොමිසමේ ලිපියට හා ස්ථාවරය ජනාධිපතිවරයා සතුටු වූයේ නැත. ජනාධිපති ලේකම්වරයා ලවා ඔහු කොමිසමට තරමක තද පිළිතුරක් යවමින් කරුණු දක්වා තිබිණ. මැතිවරණය මැයි මස 25 වැනි දින පැවැත්විය නොහැකි බවක් කල්තියා ප්රකාශ කරන්නේ කෙසේ දැයි ජනාධිපතිවරයා කොමිසමෙන් ප්රශ්න කර තිබුණේය.

ශ්රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ යෝජනාව ද ප්රතික්ෂේප කර තිබුණේය. ඉන් අනතුරුව අග්රාමාත්යවරයා ද නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසමට නීති තර්ක ඉදිරිපත් කර තිබිණ. හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විජයදාස රාජපක්ෂ මැතිවරණ කොමිසම දැඩි ලෙස විවේචනය කරමින් ලිපියක් යොමු කළේය. මැතිවරණය කල් තබන ගැසට් නිවේදනය නිකුත් කිරීමේදී මීළඟට ඡන්දය පැවැත්වෙන දිනය ප්රකාශ නොකිරීම ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝනය කිරීමකැයි විජයදාස රාජපක්ෂ මැතිවරණ කොමිසමට චෝදනා කළේය.

ආණ්ඩුවත් මැතිවරණ කොමිසමත් අතර සීතල යුද්ධයක් හටගත්තේ මේ කරුණු කාරණා නිසාය. කෙසේ වෙතත් අවසානයේ මැතිවරණ කොමිසමට අඩියක් පසුපසට ගැනීමට සිදුවූයේය. කොමිසම ඉකුත් අඟහරුවාදා පස්වරුවේ රැස්වී මහා මැතිවරණයට දින නියම කළේය. මහා මැතිවරණය ජූනි මස 20 වැනි දින පැවැත්වෙන බව සඳහන් කරමින් මැතිවරණ කොමිසම අතිවිශේෂ ගැසට් නිවේදනයක් මේ වන විටද නිකුත් කර තිබේ. එහෙත් අපේක්ෂකයන්ගේ මනාප අංක හෝ ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල සලකුණු ආදිය ඇතුළත් ගැසට් නිවේදනය තවමත් නිකුත් කර නැත.

සාමාන්යයෙන් මැතිවරණ දිනය ප්රකාශ කළ පසුව ඒ ඒ අපේක්ෂකයන්ට හා දේශපාලන කණ්ඩායම්වලට සති හයත් අටත් අතර කාලයක් ප්රචාරණ කටයුතු සඳහා ලබාදිය යුතුය. දේශපාලන පක්ෂ සඳහන් කරන්නේ මැතිවරණ කොමිසම හිතාමතාම මනාප අංක ලබාදීම කල් තබා ඇති බවය.

මේ අතර ජූනි මස 20 වැනි දින ඡන්ද විමසීම පැවැත්විය නොහැකි බවට විපක්ෂයේ දේශපාලනඥයෝ දැඩි මතයක එල්බ සිටිති. එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය, ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය මෙන්ම අනෙකුත් විපක්ෂයේ සියලු සුළු පක්ෂ මේ අවස්ථාවේ මැතිවරණය ප්රතික්ෂේප කර තිබේ. දේශපාලන පක්ෂ නායකයන්ගේ රැස්වීමක් ඉකුත් අඟහරුවාදා මැතිවරණ කොමිසමේ පැවැති අතර, ඒ සඳහා මෙවර තරග කරන දේශපාලන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වලට ආරාධනා කර තිබුණේය.

මැතිවරණ දිස්ත්රික්ක දහයකට වඩා වැඩියෙන් තරග කරන දේශපාලන පක්ෂවලට අඟහරුවාදා පෙරවරු 10ට පැමිණෙන ලෙසත්, අඩු දිස්ත්රික්ක සංඛ්යාවකට තරග කරන පක්ෂ හා කණ්ඩායම්වලට පෙරවරු 11ට පැමිණෙන ලෙසත් කොමිසම දන්වා තිබිණ. ‘‘මැතිවරණ කොමිසමේ ශ්රවණාගාරයේ ඉඩ මදියි. අපි පක්ෂ හා කණ්ඩායම් කොටස් දෙකකට බෙදලා ගෙන්නන්න තීන්දු කළා. එතකොට මීටරයේ දුර තියාගන්න පුළුවන්’’ යැයි මැතිවරණ කොමිසමේ ප්රකාශකයෙක් කීවේය.

මේ අතර මැතිවරණ කොමිසමේ පැවැති එම පක්ෂ නායක රැස්වීම දැඩි උණුසුම් තත්ත්වයක් ගත්තේය. ඡන්දයට දින නියම කිරීම පිළිබඳව අනුර කුමාර දිසානායක, රාවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් මෙන්ම රවි කරුණානායකත් දැඩි විවේචනයක් එල්ල කළේය. ඔවුහු නීති තර්ක ඉදිරිපත් කරමින් මැතිවරණ කොමිසමේ දින නියම කිරීම විවේචනය කළෝය. එහෙත් අසන ලද ප්රශ්න සියල්ලටම කොමිසමේ සභාපති හෝ සාමාජිකයන් හෝ පිළිතුරු බඳින්නට ගියේ නැත.

‘‘තවම කොරෝනා වසංගතය මැඩපවත්වා නැහැ. සෞඛ්ය අංශ ඒ බව ප්රකාශ කරනවා. එහෙම තත්ත්වයක් තුළ කොහොමද ඡන්දයක් තියන්නේ. ආණ්ඩුව බඩු මලු බෙදනවා. රුපියල් 5000 ඒවා බෙදනවා. ආණ්ඩුවට අලුත් කැම්පේන් එකක් අවශ්ය නැහැ. ඒත් විපක්ෂයට එවැනි අවස්ථාවක් නැහැ’’ ආදී වශයෙන් කියමින් විපක්ෂයේ පක්ෂ නායකයෝ කරුණු කියන්නට වූහ. ඒවා සියල්ලටම පිළිතුරු දෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය කරුණු කීවේය.

‘‘අපට අවශ්ය මුලින්ම කොරෝනා මැඩපවත්වන්න. ඊළඟට රටේ ප්රජාතන්ත්රවාදය පවත්වන්න. ඇතැම් කරුණු අපි පිළිගන්නවා. අපි දින නියම කළේ ව්යවස්ථානුකූලවයි. ඡන්ද සටන සම බිමේ තියන්න අවශ්යයි. අපි ගත්ත ක්රියාමාර්ගවලට එකඟ නැත්නම් කාටහරි වෙනත් විකල්ප ක්රියාමාර්ග ගන්න පුළුවන්.

අනෙක් අතට අපි තවත් සති දෙකකින් රැස්වෙනවා. පක්ෂ නායක රැස්වීමක් ජූනි මස 02 වැනිදා පැවැත්වෙනවා. එදිනම කොමිසමත් රැස්වෙනවා. ඒ අනුව රටේ පවතින තත්ත්වය අපට සමාලෝචනය කරන්න පුළුවන්. ඒ වන විටත් කොවිඩ් වසංගතය ව්යාප්ත වෙනවා නම් අපට ආයෙමත් මැතිවරණ දිනය කල් දාන්න ප්රතිපාදන තියෙනවා’’ යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීවේය.

‘‘මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් අපි අහපු ප්රශ්න සියල්ලටම පිළිතුරු දුන්නේ නැත. සෞඛ්ය ඇමැතිවරිය කල්තියාම කිව්වා අප්රේල් මස 19 වැනි දිනෙන් පස්සේ තත්ත්වය හොඳයි කියලා. ඊට පස්සේ 20 වැනිදා කොමිසම ඡන්දෙට දින නියම කරනවා. ඡන්ද විමසීම ජූනි මස 20 වැනි දින එදින ජනාධිපතිතුමාගේ උපන් දිනය. මේ සියලු දේවල් අහඹු ලෙස වෙච්ච දේවල් ද කියලා අපට සැකයි. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ලිපි මගින් මැතිවරණ කොමිසමට වක්ර ලෙස බලපෑම් කළා’’ යැයි අදහස් දක්වමින් රවුෆ් හකීම් කියන්නේය.

මේ අතර හිටපු කතානායක කරු ජයසූරිය ද නිවේදනයක් නිකුත් කර තිබිණ.

‘‘පාර්ලිමේන්තුවක් නැතිව කොරෝනා වසංගතයට මුහුණ දෙන ලෝකේ එකම ප්රජාතන්ත්රවාදී රට ශ්රී ලංකාවයි’’ යැයි කරු ජයසූරිය එහි සඳහන් කර තිබිණ. පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බවත්, හිටපු කතානායකවරයා වක්රව කීවේය. මේ අතර එක්සත් ජාතික පක්ෂය සහ තවත් දේශපාලන පක්ෂ කීපයක්මත් පාර්ලිමේන්තුව කැඳවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුව යළි කැඳවීමේ ඉල්ලීම දැඩි ලෙස ප්රතික්ෂේප කළේය.

කොරෝනා වසංගතය නිසා ජනතාව ආරක්ෂා වන ආකාරයට ඡන්ද තියන්න අවශ්යයි. එහෙම ඡන්දය තියනවා නම් කොටස් කීපයකට තියන්න පුළුවන්. නැත්නම් දින කීපයක් තිස්සේම ඡන්දය තියලා එක දවසක ප්රතිඵල නිකුත් කරන්නත් පුළුවන්. කොහොම වුණත් ඒ සඳහා දැනට පවතින නීති ප්රතිපාදන ප්රමාණවත් නැත්නම් නව නීති කඩිනමින් සම්මත කර ගන්න පුළුවන්. ඒ සඳහා පාර්ලිමේන්තුව කැඳවිය යුතු යැයි තවත් දේශපාලනඥයෝ පිරිසක් මත පළ කරති.

මේ අතර දේශප්රේමී එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයට එහි සාමාජික මහාචාර්ය රත්නජීවන් හුල් බාධාවක් බවය. ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් දේශප්රේමී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් සුගත් හේවාපතිරණ නිවේදනයක් නිකුත් කර තිබුණේය.

‘‘මහාචාර්ය හුල් සාමූහික වගකීම කඩ කරමින් කටයුතු කරනවා. ඔහු පෞද්ගලික මතය ඉදිරිපත් කරනවා. ඒක කොමිසමේ මතයට පරස්පරයි. යම් පුද්ගලයකුට වෙනත් මතයක් දරන්න පුළුවන්. හැබැයි මැතිවරණ කොමිසම වගේ ස්වාධීන ආයතනයක සාමාජිකයින්ට අවශ්ය පරිදි කටයුතු කරන්න බැහැ. ඔහුට පෞද්ගලික දේශපාලන මතය කොමිසමේ කටයුතුත් සමග පටලවන්න බැහැ’’ යැයි දේශප්රේමී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා පවසන්නේය.

කෙසේ වෙතත් තවත් අදහසකින් ප්රකාශ වන්නේ මැතිවරණ කොමිසම නැවත මතාවක් ඡන්දය කල් දැමීමට පියවර ගනු ඇති බවය.

මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී හිටපු විපක්ෂ නායක සජිත් ප්රේමදාස සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියන් හා සභාපති මහින්ද දේශප්රිය අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබිණ.

මහා මැතිවරණය ජූනි මස 20 වැනි දින පැවැත්වීමට දින නියම කළේ ඇයි දැයි සභාපතිවරයා කරුණු කීවේය. ‘‘මැයි මාසෙ හතර වැනිදා අපි ගැසට් එක ගහලා මනාප අංක දුන්නොත් අඩුම තරමේ දින 49 අපට අවශ්යයි. එතකොට අපට ජූනි මාසෙ 17 ඡන්දය තියන්න පුළුවන්. එදා සති මැද දවසක්. අපට 20 සෙනසුරාදා තියන්න පුළුවන්. එතකොට පාසල් වහන්න වෙන්නේ සිකුරාදා එක දවසයි. ඒ නිසා කොමිසම තීරණය කළා 20 ඡන්දය තියන්න’’ යැයි මහින්ද දේශප්රිය කරුණු පැහැදිලි කළ පසුව සජිත් ප්රේමදාස නැවතත් ප්රශ්නයක් මතු කළේය.

‘‘ඇයි මේ ජූනි මාසෙ එය තියාගත්තේ. මොකක්ද හේතුව’’ යැයි ඔහු ඇසුවේය. එවිට මහින්ද දේශප්රිය තරමක් ආවේගාත්මකව පිළිතුරු දුන්නේය. ‘‘මම දිනය යොදාගත් හැටි පැහැදිලි කළා. ඔබතුමා අහගෙන හිටියද මන්දන්නේ නැහැ. මට ආයෙත් පැහැදිලි කරන්න බැහැ’’ යැයි දේශප්රිය ප්රකාශ කළේය. එවිට සජිත් ප්රේමදාස ද ඊට එකට එක කියන්නට වූයෙන් දෙදෙනා අතර තරමක බහින් බස් වීමක් ඇති වූයේය.

අතුරලියේ රතන හිමියන්ද මහින්ද දේශප්රියට දොස් කියන්නට වූයේය. ‘‘මේ කොරෝනා අස්සෙ ඡන්ද තිබ්බොත් ජනතාවගේ ජීවිතවලට ඔබතුමාටත් කොමිසමටත් වගකියන්න වෙනවා’’ රතන හිමියෝ පැවසූහ. ‘‘ඔබ වහන්සේට ඕනේ අර මොකක්ද බලමණ්ඩලයක් ගැන කියන්න නේද? අපි ස්වාමීන් වහන්සේලාට ගරු කරනවා. ඒ නිසා ඔබවහන්සේට මම උත්තරයක් දෙන්නේ නැහැ’’ යැයි සභාපතිවරයා දෝෂාරෝපණ ස්වරයෙන් ප්රකාශ කළේය.

දේශපාලන පක්ෂ නායකයන් හා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර පැවැති සාකච්ඡාව එලෙස නිමා වූ අතර, කොමිසමේ සාමාජික රත්නජීවන් හුල් ඊට සහභාගි නොවීම විශේෂත්වයකි. මහාචාර්ය හුල් සඳුදා පැවැති කොමිෂන් සභා රැස්වීමට සහභාගි වී ඡන්ද දිනය ප්රකාශ කරන ගැසට් පත්රයට අත්සන් තබා තිබිණ. ඔහු එදින පස්වරුවේම යාපනයේ පිහිටි සිය නිවස බලා පිටත්ව ගොස් තිබිණි.

[QUOTE="malakadss, post: 25343231, member: 179884"] [b]මැකෝ - සජිත් ගැටෙති[/b] [SIZE=3][SIZE=3][COLOR=#0000CD][B]කොරෝනා වයිරසයේ ව්යාප්තිය පිළිබඳව දිනෙන් දිනම අලුත් තොරතුරු වාර්තා වෙමින් තිබෙන තත්ත්වයක් තුළ දේශපාලනය උඩු යටිකුරු වී තිබේ.[/B][/COLOR][/SIZE][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#0000CD][/COLOR][/SIZE] [SIZE=3]ආණ්ඩුවට මේ වන විට මුහුණදීමට ඇති ප්රධානතම අභියෝගය කොරෝනා වසංගතය වන අතර ඊට මුහුණදීම සඳහා හැකිතාක් තහංචි දමමින් ජනතාව වින්යානුකූල ක්රියාමාර්ගවලට යොමුකිරීමට ඉකුත් මාසය පුරාම ආණ්ඩුව කටයුතු කළේය. රට පුරා ඇඳිරි නීතිය පැනවීම, සුරාසැල්, සිනමා ශාලා වසා තැබීම ඇතුළු විවිධ ක්රියාමාර්ග ඉතා කඩිනමින් ගැනීම නිසා රට පුරා සිදුවීමට ගිය මහා විනාශයක් නතර කර ගැනීමට හැකිවූ බව ආණ්ඩුව ප්රකාශ කරන්නේය. කෙසේ වෙතත් විපක්ෂයේ දේශපාලන පක්ෂ ආණ්ඩුවටත් මැතිවරණ කොමිසමටත් දිගින් දිගටම චෝදනා එල්ල කරන්නේ හදිසියේ මහා මැතිවරණය පැවැත්වීමේ සූදානම ගැනය.[/SIZE] [SIZE=3]ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ප්රතිපාදන අනුව වසර හතර හමාරක් ගතවූ පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. ඒ වන විට ලෝකයේ කොරෝනා ව්යාප්තිය ගැන යම් ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගනිමින් තිබිණ. කෙසේ වෙතත් මැතිවරණ කොමිසම දින නියම කරමින් මහා මැතිවරණය සඳහා නාමයෝජනා බාරගත්තේය.[/SIZE] [SIZE=3]සාමාන්යයෙන් නාමයෝජනා කැඳවූ පසුව පිළිගත් නාමයෝජනා සහ ඒ ඒ අපේක්ෂකයන්ගේ මනාප අංක හා දේශපාලන පක්ෂ සලකුණු ආදිය ප්රකාශ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කළ යුතුය. එහෙත් පවතින වාතාවරණය හමුවේ මනාප අංක සහිත අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීම මැතිවරණ කොමිසම ප්රතික්ෂේප කළේය. මහා මැතිවරණය අප්රේල් මස 25 වැනිදින පවත්වන බව පමණක් සඳහන් කරමින් මැතිවරණ කොමිසම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කළේය.[/SIZE] [SIZE=3]කෙසේ වෙතත් පවතින හදිසි තත්ත්වය සලකා කොමිසම නැවත වතාවක් නිවේදනය කළේ මහා මැතිවරණය කල්තබන බවය. ඒ සඳහා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ ද මහා මැතිවරණය පැවැත්වෙන දිනයක් ගැන සඳහන් වූයේ නැත. ඒ අනුව ඡන්ද විමසීම දින නියමයක් නැතිව කල් තැබිණ. ඒ අතර මැතිවරණ කොමිසම අලුත් තත්ත්වයක් මතුකරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැව්වේය. ඉන් කරුණු ඉදිරිපත් කර තිබුණේ පවතින තත්ත්වය තුළ ඡන්ද විමසීම පැවැත්විය නොහැකි නිසා ව්යවස්ථාමය අර්බුදයක් මතු විය හැකි බවකි.[/SIZE] [SIZE=3]ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා මාස තුනක් ඇතුළත අලුත් පාර්ලිමේන්තුව කැඳවිය යුතුය. ඒ අනුව නව පාර්ලිමේන්තුව කැඳවීමේ අවසන් දිනය ජූනි මස 2 වැනිදාය. එදිනට පාර්ලිමේන්තුව කැඳවීමට නම් අනිවාර්යයෙන්ම මැයි මස 25 වැනි දිනවත් මහා මැතිවරණය පැවැත්වීය යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කර තිබිණි. ජනාධිපතිවරයාට යවා තිබූ ලිපියේ සඳහන් කර තිබුණේ ඉහත කී අර්බුදය ගැනය.[/SIZE] [SIZE=3]ඒ අනුව මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ පවතින තත්ත්වය පිළිබඳව ශ්රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙසය. මැතිවරණ කොමිසමේ ලිපියට හා ස්ථාවරය ජනාධිපතිවරයා සතුටු වූයේ නැත. ජනාධිපති ලේකම්වරයා ලවා ඔහු කොමිසමට තරමක තද පිළිතුරක් යවමින් කරුණු දක්වා තිබිණ. මැතිවරණය මැයි මස 25 වැනි දින පැවැත්විය නොහැකි බවක් කල්තියා ප්රකාශ කරන්නේ කෙසේ දැයි ජනාධිපතිවරයා කොමිසමෙන් ප්රශ්න කර තිබුණේය.[/SIZE] [SIZE=3]ශ්රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ යෝජනාව ද ප්රතික්ෂේප කර තිබුණේය. ඉන් අනතුරුව අග්රාමාත්යවරයා ද නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසමට නීති තර්ක ඉදිරිපත් කර තිබිණ. හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විජයදාස රාජපක්ෂ මැතිවරණ කොමිසම දැඩි ලෙස විවේචනය කරමින් ලිපියක් යොමු කළේය. මැතිවරණය කල් තබන ගැසට් නිවේදනය නිකුත් කිරීමේදී මීළඟට ඡන්දය පැවැත්වෙන දිනය ප්රකාශ නොකිරීම ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝනය කිරීමකැයි විජයදාස රාජපක්ෂ මැතිවරණ කොමිසමට චෝදනා කළේය.[/SIZE] [SIZE=3]ආණ්ඩුවත් මැතිවරණ කොමිසමත් අතර සීතල යුද්ධයක් හටගත්තේ මේ කරුණු කාරණා නිසාය. කෙසේ වෙතත් අවසානයේ මැතිවරණ කොමිසමට අඩියක් පසුපසට ගැනීමට සිදුවූයේය. කොමිසම ඉකුත් අඟහරුවාදා පස්වරුවේ රැස්වී මහා මැතිවරණයට දින නියම කළේය. මහා මැතිවරණය ජූනි මස 20 වැනි දින පැවැත්වෙන බව සඳහන් කරමින් මැතිවරණ කොමිසම අතිවිශේෂ ගැසට් නිවේදනයක් මේ වන විටද නිකුත් කර තිබේ. එහෙත් අපේක්ෂකයන්ගේ මනාප අංක හෝ ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල සලකුණු ආදිය ඇතුළත් ගැසට් නිවේදනය තවමත් නිකුත් කර නැත.[/SIZE] [SIZE=3][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_a659855de8.jpg[/IMG][/SIZE] [SIZE=3]සාමාන්යයෙන් මැතිවරණ දිනය ප්රකාශ කළ පසුව ඒ ඒ අපේක්ෂකයන්ට හා දේශපාලන කණ්ඩායම්වලට සති හයත් අටත් අතර කාලයක් ප්රචාරණ කටයුතු සඳහා ලබාදිය යුතුය. දේශපාලන පක්ෂ සඳහන් කරන්නේ මැතිවරණ කොමිසම හිතාමතාම මනාප අංක ලබාදීම කල් තබා ඇති බවය.[/SIZE] [SIZE=3]මේ අතර ජූනි මස 20 වැනි දින ඡන්ද විමසීම පැවැත්විය නොහැකි බවට විපක්ෂයේ දේශපාලනඥයෝ දැඩි මතයක එල්බ සිටිති. එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය, ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය මෙන්ම අනෙකුත් විපක්ෂයේ සියලු සුළු පක්ෂ මේ අවස්ථාවේ මැතිවරණය ප්රතික්ෂේප කර තිබේ. දේශපාලන පක්ෂ නායකයන්ගේ රැස්වීමක් ඉකුත් අඟහරුවාදා මැතිවරණ කොමිසමේ පැවැති අතර, ඒ සඳහා මෙවර තරග කරන දේශපාලන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වලට ආරාධනා කර තිබුණේය.[/SIZE] [SIZE=3]මැතිවරණ දිස්ත්රික්ක දහයකට වඩා වැඩියෙන් තරග කරන දේශපාලන පක්ෂවලට අඟහරුවාදා පෙරවරු 10ට පැමිණෙන ලෙසත්, අඩු දිස්ත්රික්ක සංඛ්යාවකට තරග කරන පක්ෂ හා කණ්ඩායම්වලට පෙරවරු 11ට පැමිණෙන ලෙසත් කොමිසම දන්වා තිබිණ. ‘‘මැතිවරණ කොමිසමේ ශ්රවණාගාරයේ ඉඩ මදියි. අපි පක්ෂ හා කණ්ඩායම් කොටස් දෙකකට බෙදලා ගෙන්නන්න තීන්දු කළා. එතකොට මීටරයේ දුර තියාගන්න පුළුවන්’’ යැයි මැතිවරණ කොමිසමේ ප්රකාශකයෙක් කීවේය.[/SIZE] [SIZE=3]මේ අතර මැතිවරණ කොමිසමේ පැවැති එම පක්ෂ නායක රැස්වීම දැඩි උණුසුම් තත්ත්වයක් ගත්තේය. ඡන්දයට දින නියම කිරීම පිළිබඳව අනුර කුමාර දිසානායක, රාවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් මෙන්ම රවි කරුණානායකත් දැඩි විවේචනයක් එල්ල කළේය. ඔවුහු නීති තර්ක ඉදිරිපත් කරමින් මැතිවරණ කොමිසමේ දින නියම කිරීම විවේචනය කළෝය. එහෙත් අසන ලද ප්රශ්න සියල්ලටම කොමිසමේ සභාපති හෝ සාමාජිකයන් හෝ පිළිතුරු බඳින්නට ගියේ නැත.[/SIZE] [SIZE=3]‘‘තවම කොරෝනා වසංගතය මැඩපවත්වා නැහැ. සෞඛ්ය අංශ ඒ බව ප්රකාශ කරනවා. එහෙම තත්ත්වයක් තුළ කොහොමද ඡන්දයක් තියන්නේ. ආණ්ඩුව බඩු මලු බෙදනවා. රුපියල් 5000 ඒවා බෙදනවා. ආණ්ඩුවට අලුත් කැම්පේන් එකක් අවශ්ය නැහැ. ඒත් විපක්ෂයට එවැනි අවස්ථාවක් නැහැ’’ ආදී වශයෙන් කියමින් විපක්ෂයේ පක්ෂ නායකයෝ කරුණු කියන්නට වූහ. ඒවා සියල්ලටම පිළිතුරු දෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය කරුණු කීවේය.[/SIZE] [SIZE=3]‘‘අපට අවශ්ය මුලින්ම කොරෝනා මැඩපවත්වන්න. ඊළඟට රටේ ප්රජාතන්ත්රවාදය පවත්වන්න. ඇතැම් කරුණු අපි පිළිගන්නවා. අපි දින නියම කළේ ව්යවස්ථානුකූලවයි. ඡන්ද සටන සම බිමේ තියන්න අවශ්යයි. අපි ගත්ත ක්රියාමාර්ගවලට එකඟ නැත්නම් කාටහරි වෙනත් විකල්ප ක්රියාමාර්ග ගන්න පුළුවන්.[/SIZE] [SIZE=3]අනෙක් අතට අපි තවත් සති දෙකකින් රැස්වෙනවා. පක්ෂ නායක රැස්වීමක් ජූනි මස 02 වැනිදා පැවැත්වෙනවා. එදිනම කොමිසමත් රැස්වෙනවා. ඒ අනුව රටේ පවතින තත්ත්වය අපට සමාලෝචනය කරන්න පුළුවන්. ඒ වන විටත් කොවිඩ් වසංගතය ව්යාප්ත වෙනවා නම් අපට ආයෙමත් මැතිවරණ දිනය කල් දාන්න ප්රතිපාදන තියෙනවා’’ යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීවේය.[/SIZE] [SIZE=3]‘‘මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් අපි අහපු ප්රශ්න සියල්ලටම පිළිතුරු දුන්නේ නැත. සෞඛ්ය ඇමැතිවරිය කල්තියාම කිව්වා අප්රේල් මස 19 වැනි දිනෙන් පස්සේ තත්ත්වය හොඳයි කියලා. ඊට පස්සේ 20 වැනිදා කොමිසම ඡන්දෙට දින නියම කරනවා. ඡන්ද විමසීම ජූනි මස 20 වැනි දින එදින ජනාධිපතිතුමාගේ උපන් දිනය. මේ සියලු දේවල් අහඹු ලෙස වෙච්ච දේවල් ද කියලා අපට සැකයි. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ලිපි මගින් මැතිවරණ කොමිසමට වක්ර ලෙස බලපෑම් කළා’’ යැයි අදහස් දක්වමින් රවුෆ් හකීම් කියන්නේය.[/SIZE] [SIZE=3]මේ අතර හිටපු කතානායක කරු ජයසූරිය ද නිවේදනයක් නිකුත් කර තිබිණ.[/SIZE] [SIZE=3]‘‘පාර්ලිමේන්තුවක් නැතිව කොරෝනා වසංගතයට මුහුණ දෙන ලෝකේ එකම ප්රජාතන්ත්රවාදී රට ශ්රී ලංකාවයි’’ යැයි කරු ජයසූරිය එහි සඳහන් කර තිබිණ. පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බවත්, හිටපු කතානායකවරයා වක්රව කීවේය. මේ අතර එක්සත් ජාතික පක්ෂය සහ තවත් දේශපාලන පක්ෂ කීපයක්මත් පාර්ලිමේන්තුව කැඳවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුව යළි කැඳවීමේ ඉල්ලීම දැඩි ලෙස ප්රතික්ෂේප කළේය.[/SIZE] [SIZE=3]කොරෝනා වසංගතය නිසා ජනතාව ආරක්ෂා වන ආකාරයට ඡන්ද තියන්න අවශ්යයි. එහෙම ඡන්දය තියනවා නම් කොටස් කීපයකට තියන්න පුළුවන්. නැත්නම් දින කීපයක් තිස්සේම ඡන්දය තියලා එක දවසක ප්රතිඵල නිකුත් කරන්නත් පුළුවන්. කොහොම වුණත් ඒ සඳහා දැනට පවතින නීති ප්රතිපාදන ප්රමාණවත් නැත්නම් නව නීති කඩිනමින් සම්මත කර ගන්න පුළුවන්. ඒ සඳහා පාර්ලිමේන්තුව කැඳවිය යුතු යැයි තවත් දේශපාලනඥයෝ පිරිසක් මත පළ කරති.[/SIZE] [SIZE=3]මේ අතර දේශප්රේමී එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයට එහි සාමාජික මහාචාර්ය රත්නජීවන් හුල් බාධාවක් බවය. ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් දේශප්රේමී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් සුගත් හේවාපතිරණ නිවේදනයක් නිකුත් කර තිබුණේය.[/SIZE] [SIZE=3]‘‘මහාචාර්ය හුල් සාමූහික වගකීම කඩ කරමින් කටයුතු කරනවා. ඔහු පෞද්ගලික මතය ඉදිරිපත් කරනවා. ඒක කොමිසමේ මතයට පරස්පරයි. යම් පුද්ගලයකුට වෙනත් මතයක් දරන්න පුළුවන්. හැබැයි මැතිවරණ කොමිසම වගේ ස්වාධීන ආයතනයක සාමාජිකයින්ට අවශ්ය පරිදි කටයුතු කරන්න බැහැ. ඔහුට පෞද්ගලික දේශපාලන මතය කොමිසමේ කටයුතුත් සමග පටලවන්න බැහැ’’ යැයි දේශප්රේමී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා පවසන්නේය.[/SIZE] [SIZE=3]කෙසේ වෙතත් තවත් අදහසකින් ප්රකාශ වන්නේ මැතිවරණ කොමිසම නැවත මතාවක් ඡන්දය කල් දැමීමට පියවර ගනු ඇති බවය.[/SIZE] [SIZE=3]මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී හිටපු විපක්ෂ නායක සජිත් ප්රේමදාස සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියන් හා සභාපති මහින්ද දේශප්රිය අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබිණ.[/SIZE] [SIZE=3]මහා මැතිවරණය ජූනි මස 20 වැනි දින පැවැත්වීමට දින නියම කළේ ඇයි දැයි සභාපතිවරයා කරුණු කීවේය. ‘‘මැයි මාසෙ හතර වැනිදා අපි ගැසට් එක ගහලා මනාප අංක දුන්නොත් අඩුම තරමේ දින 49 අපට අවශ්යයි. එතකොට අපට ජූනි මාසෙ 17 ඡන්දය තියන්න පුළුවන්. එදා සති මැද දවසක්. අපට 20 සෙනසුරාදා තියන්න පුළුවන්. එතකොට පාසල් වහන්න වෙන්නේ සිකුරාදා එක දවසයි. ඒ නිසා කොමිසම තීරණය කළා 20 ඡන්දය තියන්න’’ යැයි මහින්ද දේශප්රිය කරුණු පැහැදිලි කළ පසුව සජිත් ප්රේමදාස නැවතත් ප්රශ්නයක් මතු කළේය.[/SIZE] [SIZE=3]‘‘ඇයි මේ ජූනි මාසෙ එය තියාගත්තේ. මොකක්ද හේතුව’’ යැයි ඔහු ඇසුවේය. එවිට මහින්ද දේශප්රිය තරමක් ආවේගාත්මකව පිළිතුරු දුන්නේය. ‘‘මම දිනය යොදාගත් හැටි පැහැදිලි කළා. ඔබතුමා අහගෙන හිටියද මන්දන්නේ නැහැ. මට ආයෙත් පැහැදිලි කරන්න බැහැ’’ යැයි දේශප්රිය ප්රකාශ කළේය. එවිට සජිත් ප්රේමදාස ද ඊට එකට එක කියන්නට වූයෙන් දෙදෙනා අතර තරමක බහින් බස් වීමක් ඇති වූයේය.[/SIZE] [SIZE=3]අතුරලියේ රතන හිමියන්ද මහින්ද දේශප්රියට දොස් කියන්නට වූයේය. ‘‘මේ කොරෝනා අස්සෙ ඡන්ද තිබ්බොත් ජනතාවගේ ජීවිතවලට ඔබතුමාටත් කොමිසමටත් වගකියන්න වෙනවා’’ රතන හිමියෝ පැවසූහ. ‘‘ඔබ වහන්සේට ඕනේ අර මොකක්ද බලමණ්ඩලයක් ගැන කියන්න නේද? අපි ස්වාමීන් වහන්සේලාට ගරු කරනවා. ඒ නිසා ඔබවහන්සේට මම උත්තරයක් දෙන්නේ නැහැ’’ යැයි සභාපතිවරයා දෝෂාරෝපණ ස්වරයෙන් ප්රකාශ කළේය.[/SIZE] [SIZE=3]දේශපාලන පක්ෂ නායකයන් හා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර පැවැති සාකච්ඡාව එලෙස නිමා වූ අතර, කොමිසමේ සාමාජික රත්නජීවන් හුල් ඊට සහභාගි නොවීම විශේෂත්වයකි. මහාචාර්ය හුල් සඳුදා පැවැති කොමිෂන් සභා රැස්වීමට සහභාගි වී ඡන්ද දිනය ප්රකාශ කරන ගැසට් පත්රයට අත්සන් තබා තිබිණ. ඔහු එදින පස්වරුවේම යාපනයේ පිහිටි සිය නිවස බලා පිටත්ව ගොස් තිබිණි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom