මැච් එකත් පරාදයි..

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    mahela balla mawan ekka waliyak dagena match eka kawa

    මහේල තනියම කැවද බන්..ඔක්කොම ටික බේදාහදාගෙන එකට මැච් එක කැවේ..:(
     

    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    පුතා මේ මක්කෙයි අහන්නේ..:eek::oo:

    naa bang.... world cup dawas wala mahelage pathuru yanna bana bana hitiya ne....
    adath 231 ta waraddak penila tiyenne mahelayage witarayi,,,,,
    ekai man baluwe moo arunge naayek wath wenawada kiala!
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    naa bang.... world cup dawas wala mahelage pathuru yanna bana bana hitiya ne....
    adath 231 ta waraddak penila tiyenne mahelayage witarayi,,,,,
    ekai man baluwe moo arunge naayek wath wenawada kiala!

    ආහ්..වෙන්න ඇති..Fake id එකකින්නේ Comment එක දලා තියෙන්නෙත්.:)
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අපේ රටෙ 140 දාගන්න එකෙක් නෑ. ඒකයි හේතුව
    දිල්හරයයි අර අලුත් පොරයි විතරද ඉන්නේ මෙච්චර ක්‍රිකට් ගහන රටේ.

    මේ පිච් වල හයියෙන් ඩෙක් එකට ගහන් එකෙක් ඔන. මහරුෆා හරියන්නෙ නෑ.

    අපිට ටෙස්ට් වර්ල්ඩ් කප් එක ගහන්න බැරි වෙයි වගේ..

    අයි.පී.එල්. එක හින්දා තම මේ සෙරම. ඉස්සර වෙලා කිව්ව වගේ අයි.පී.එල්.එක බල්ලට දාලා
    කට්ටිය ප්‍රැක්ටිස් මැච් වලට ගෙන්න ගත්තනම් හරි. එන්නේ බෑ කිව්වොත් ලංකා ටීම් එකෙන් අයින් කරනව කිව්ව නම් වැඩේ ඉවරයි. අර දකුනු අප්‍රිකාවට ගිය ටීම් එක අයින් කලා වගේ. කොච්චර දක්ෂ වුනත් වැඩක් නෑ විනයක් නැත්තම්
    මේ මගුල් දේශපාලනයක් ඇවිල්ලා ක්‍රිකට් කාල දැම්ම.

    අපිට මේ රටේ සතුටු වෙන්න තිබුනේ මේක විතරයි දැන් එකත් ඉවරද මන්දා.