මැච් එක ඇත්තටම ලයිව් බලන්න විදිහක් නැද්ද බන්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,318
    1
    101,170
    113
    34
    Kalutara
    ලයිව් කියල පෙන්නන්නේ ඕවරයක් පරණ එව්වනේ. 8 වෙනි ඕවරේ පලවෙනි බොලේ දාද්දි මුන් පෙන්නන්නේ 7 වෙනි ඕවර පලවෙනි බෝලේ. ඒ මදිවට බෆර් වෙනවත් එක්ක. එතකොට තවත් ඕවර් 5ක් විතර පස්සට යනවා..
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,904
    2
    15,649
    113
    ලයිව් කියල පෙන්නන්නේ ඕවරයක් පරණ එව්වනේ. 8 වෙනි ඕවරේ පලවෙනි බොලේ දාද්දි මුන් පෙන්නන්නේ 7 වෙනි ඕවර පලවෙනි බෝලේ. ඒ මදිවට බෆර් වෙනවත් එක්ක. එතකොට තවත් ඕවර් 5ක් විතර පස්සට යනවා..
    Facebook ද. 😂😂
     
    • Wow
    Reactions: Heshan Daminda

    Its Me Im Back

    Well-known member
  • May be an image of ‎text that says ‎TRUE HD QUALITY ۳ 120 m ICC M MEN'S T20 WORLD CUP INDIA SRI INDIA&SRILANKA2026 LANKA2026 LANKA 2026 SL VS AUS おきしてしも תלל MATCH DAY مة RILANK LIVE STAR SPORTS STARSPORTS1AND2HDBOUQUET AND HD BOUQUET AUSTR CH.315 HD STAR SPORTS CH.316 2HD HD STAR SPORTS www.sltmobitel.ik / PEOTV SLTMOBITEL‎‎

    තියෙනවා. මොකක්ද චැනල් එක?
     
    • Wow
    Reactions: Heshan Daminda