ඊයෙ බැරිවෙලාවත් මැච් එක දිනුවනම් බයි පේජ් වල වැටෙන පෝස්ට්...
* ක්‍රීඩකයො දිරිමත් කරන්න ග්‍රවුන්ඩ් එකට බහින මෙහෙම ඇමති කෙනෙක් දැක්කමයි
මෙන්න නියම ක්‍රීඩා ඇමතිලා. බොක්කෙන්ම බැහැලා චියර් කරන්නෙ
ජයග්‍රහණය පිටිපස්සෙ ඉන්න නිහඬ වීරයා
මිනිස්සු බැන්නට අලුත් කොල්ලො ටිකක් හදන්න ක්‍රීඩා ඇමති විදියට දීපු සපෝර්ට් එක පට්ට
ක්‍රීඩාව දියුණුකරන්න බොක්කෙන්ම කැපවෙන අපේ ක්‍රීඩා ඇමතිතුමා
කොච්චර වැඩ තිබ්බත් ග්‍රවුන්ඩ් එකට ඇවිල්ල කොල්ලො ටික දිරිමත් කරනවා.ඒක පට්ට
අමාරු කාලයක් පහුවෙලා හොඳ කාලෙ එනකොට ඒක පිටිපස්සෙ හිටපු මිනිස්සු තමයි මේ
ඔහු ක්‍රීඩාව හදන්න කරන කැපවීමේ ප්‍රතිපල තමයි මේ
Copied from a FB page
හැබැයි මැච් එක පැරදුනාට පස්සෙ මුකුත් නෑ මූ ගැන. @erozan @N A K A M U R A ප්‍රමුඛ බයි රැළ, ඒ ඇයි කියලා කියන්න පුළුවන් ද?