මැච් එක පට්ට ආතල් බන්

zid2021

Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    The Office Lol GIF by NETFLIX
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ඇයි බන් අපි මෙච්චර බිමට වැටුනේ
    අඩෝ අපි හෙණ පවු බන්
    අද නම් සිරාම කලකිරුණා

    අර පොඩි එකා නැත්නම් සුපර් ඕවර් එකත් නෑ
    මොක්කුද බන් මේ හැලපයෝ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    කැරි මෙන්ඩියා තාම හිනාවෙනවනේ

    දත් වහල්ල පනින්න ගහන්න හිතෙනවා
     
    • Like
    Reactions: super077

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    අනුර කුමාර දින්නා නම් කවුරුත් පරදින්නේත් නෑ කවුරුත් දිනන්නෙත් නෑ. කප් එක දෙකට කපලා දෙන්නේ හොඳේ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    අනුර කුමාර දින්නා නම් කවුරුත් පරදින්නේත් නෑ කවුරුත් දිනන්නෙත් නෑ. කප් එක දෙකට කපලා දෙන්නේ හොඳේ.
    ඒ අස්සේ මගුලක් කියොනවා
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ඇයී බං මුන් තවත් හිනාවෙන්නේ, මුන්ට එකතුවෙලා ගහන්න තියෙන්නේ
     
    • Haha
    Reactions: haunte