මැච් එක වික්කද?

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අද මැච් එකත් කයිද? අපරාදෙ මෙච්චර හොඳ ටෝටල් එකක් දාලත් මුන්ට ඒක ඩිෆෙන්ඩ් කරගන්න බැරිඋනානෙ. සන්සාරේ සන්සාරේ....
    අනිත් එක කව්ද බන් අර මතීෂ කියන පොඩි එකාව දැම්මෙ කසුන් රාජිතව දාන්නෙ නැතුව? අර කැප්ටන් කියන එකාට මොලේ අමාරුවක් තියෙනවද? නැත්නන් ඌ කව් රුහරි ඇමති කෙනෙක් ගෙවත් පුතෙක්ද? මෙච්චර කලින් මැච් එකේ ලකුනු දීලත් ඌවම දැම්මෙ??
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,418
    3,810
    113
    Maligawatta

    Dasun wenuwata Mathews gahala ( squad eke nehe hebei)
    Matheesha wenuwata Chamika gehuwanam

    hodha balance team ekak hadanna thibba,

    Mathews LPL eke bowl karannath patan gaththa World cup eka target karala
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Typical Indian batting wickets.

    Anika Dushmantha, Wanindu hitiyath oya ape unge heti batting pitches wala
    තව විකට් තුනක්වත් එකදිගට ගත්තෙ නැත්නන් ඉවරයි. අරූගෙ ක්‍රෑම්ප්ස් ආව ටිකක් ඒකවත් වැඩිවෙලා ඕක එලියට ගියොත් හොඳයි

    up
    ------ Post added on Oct 10, 2023 at 9:42 PM
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ඔය තැරිදාර වහුකුණු බයි දසුන් ශානක කැප්ටන් වෙලා ඉන්නකම් තොපිලාට ලෝක කුසලාන හීනයක් විතරයි..මීට වඩා හොඳයි ලපයා කැප්ටන් කලානම්.. ක්‍රිකට් බැරිඋනත් නායකත්වයවත් හරියට දේවි..1996 ලෝක කුසලානේ ගත්තේ චන්ද්‍රිකා පොඩ්ඩක් හරි අඩුවෙන් හොරාකාපු නිසා..ආයි ඉතින් ලපයාම ජනපති වෙන්ට ඔනෑ..:yes:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අද මැච් එකත් කයිද? අපරාදෙ මෙච්චර හොඳ ටෝටල් එකක් දාලත් මුන්ට ඒක ඩිෆෙන්ඩ් කරගන්න බැරිඋනානෙ. සන්සාරේ සන්සාරේ....
    අනිත් එක කව්ද බන් අර මතීෂ කියන පොඩි එකාව දැම්මෙ කසුන් රාජිතව දාන්නෙ නැතුව? අර කැප්ටන් කියන එකාට මොලේ අමාරුවක් තියෙනවද? නැත්නන් ඌ කව් රුහරි ඇමති කෙනෙක් ගෙවත් පුතෙක්ද? මෙච්චර කලින් මැච් එකේ ලකුනු දීලත් ඌවම දැම්මෙ??
    කුලී වැඩ කරන එකා දවස ගෙවලා පඩිය ගන්නවා වගේ
    මුන්ටත් මැච් එක ඔහේ ගහලා ගතමන්ට් එක ගන්න ඕන බං.
    උබලා ලග තියෙන මාස්ටර් ප්ලෑන් ගහගනින් ආහාර මාර්ගේ කෙළවරේ.
    :lol:
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    වික්ක නෙවෙයි යකෝ මුන්ට ක්‍රිකට් බෑ! තේරුම් ගනින් ඕක!
     
    • Love
    Reactions: hecker_thama

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,418
    3,810
    113
    Maligawatta
    Dasun wenuwata Mathews gahala ( squad eke nehe hebei)
    Matheesha wenuwata Chamika gehuwanam

    hodha balance team ekak hadanna thibba,

    Mathews LPL eke bowl karannath patan gaththa World cup eka target karala
    anthimata mang kiyapu eka selectors lata ehilada koheda, Mathews wai Chamika wai squad ekata gaththa pin capawai matheesha wai ain karala
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    ආයෙ පතිරණ ජාත්‍යන්තර තරඟවල දකින්න නොලැබේවා කියල ප්‍රාර්තනා කරනවා. මොකද ඌගෙ ඇක්ෂන් එක අනුව කිසි පාලනයක් නෑ. Only played 12 ODIs and already 71 wides, most by any bowler. If he plays 100 ODIs for SLC he will conceded more than 1000 wides. This is a huge gamble. Let’s him play IPL only