මේක Modern Myth ක් ! ඒ කියන්නේ මේක දැන් කාලෙට හරියන්න හදපු බොරුවක් !
මේක හදපු එවුන් ඒ බොරුව ඇත්තක් කියලා පෙන්වන්න ඒ සම්බන්ධ online videos, blog articles,
research papers, news articles, forum articles, yahoo Q & A හදලා internet එකට දාලා තියෙනවා..
දැන් ඉන්න හැම කෙනාම යම් දෙයක් බොරුවක් ද ඇත්තක් ද කියලා බලන්නේ internet එකෙන් නෙ !
එතකොට ඒ අය මේ බොරුවට අහුවෙනවා !
මේක නව යුගයේ බොරුවක් !
කලින් අය කිව්වා වගේ මේකෙදි twins ලා පාවිච්චි කරලා තියෙනවා වගේ


mekanm gihillama balanna hithenna hadalane ehenam

aththatama man nam hithewe machan meka athha kiyala