මැජික් ෆිෂ් නොහොත් කිල්ලි ෆිෂ්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නල හඳයා නේ:D
    :Dහරි හරි මහත්තාය අහන්න...හැබයි ඕන් මාළු ගැන සමණ්‍යය දැනුමක් තමයි ඕන් තියෙන්නෙ:sorry:
    මාළු ගැන නෙවෙයි.....
    මට දැන ගන්න ඕන ඔබතුමා ඔබතුමා සමග ම කෙටි පිළිසදරක යෙදුනේ කොහොමද කියලා...........:baffled:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මාළු ගැන නෙවෙයි.....
    මට දැන ගන්න ඕන ඔබතුමා ඔබතුමා සමග ම කෙටි පිළිසදරක යෙදුනේ කොහොමද කියලා...........:baffled:
    :rofl:මම සමනයෙන් මාත් එක්කම කාත කරන වෙලාවන් තියනවා:oo:
    :rofl::rofl:
    තනියෙන්:baffled::eek:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    na ban. mal pulutta apita awenika maluwek.. :cool::cool::cool:

    meyata kiyanne හඳයා


    IMG_1540.JPG

    ඔව් ඔව් සොරි වෙන්න ඕනේ,... මට ටිකක් ටැපලුනා,... :sorry:
    මෙයත් ලංකාවට ආවේනික මාලුවෙක්,.. :cool:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔව් ඔව් සොරි වෙන්න ඕනේ,... මට ටිකක් ටැපලුනා,... :sorry:
    මෙයත් ලංකාවට ආවේනික මාලුවෙක්,.. :cool:
    :yes::yes:

    machan issara ape gewal paththe podi dola paraka mun hitiya machan 3-4 inches diga ewun. thawa le thiththaya(cherry barb) , thal kossa , kawayya, dandi pethiyo ehema patta widiyata hitiya. minissu kanda uda gas kapala dan a dola para naha ban. mata mara dukai :sorry::sorry::sorry: