මැටිල්ඩාට කොකා පෙන්නූ කෝටි 142 අශ්වයා!

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,589
    717
    113
    38
    සුවසිලන්තය
    assayage gana kiyapu nisa ape ewunge hitha poddak aul gihin thiyenne. Sinhala kamane ithin.
    ai ban ape eun patta kuhaka ee kellata ape raten olympic giya kiyal athi kejjak naaa

    assayange auction ekkata giyoth assayan wikinena hati balaganna puluwan youtube eke

    man nam ekenma aadambarai ban ehema hari lankawa represent karapu ekata

    ekella harinam lankawa diha balla bath wath kanna honda naaa ekellwa podi kaalema lankawen suddekta hadaganna deeepu nisa
    anne manda ape eun nam patta jaathiyak kaatahari kelawenakanma balan innawa paagala daaanna

    anika eee tharange live baluwanm therenawa ape ssaya withrak neemi nawathune ethana thawa eun nawathuna ethanadi commenters la kiwa dewalwath ahuwada kiyala mee gon katha kiyana eun

    gedara ballata inju inju kiyala langata kathakaraganna training karaganna dannathi un eee assaya panapu nathi ekai ee assyage gaanai kiyawanawa
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    Hemadeyak dihama Negative, Saken balanne.
    Kattiya ahanne Y meki lankawa represent karanne kiyala. Apita attatama eki lankawa represent kara kiyala paaduwak wennet ne ne.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,589
    717
    113
    38
    සුවසිලන්තය
    Hemadeyak dihama Negative, Saken balanne.
    Kattiya ahanne Y meki lankawa represent karanne kiyala. Apita attatama eki lankawa represent kara kiyala paaduwak wennet ne ne.
    naa machan eeeki lankawa represent karana eken lankawe aya mee wage horse ride karanawa kiyala dana gananwa ekella ta kiyala ape rate horse padina eunwa training karawala poddak issarahta geenna puluwan ekalla gen sahenna wadak ganna puluwan ehema thiyeddi ape eun adagena naanawa ban .... oya dee thama ape rate godak dewalwalata wela thiyenne ban ekene godak eun rata daala gihin pitaratawala wada pennane
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Hemadeyak dihama Negative, Saken balanne.
    Kattiya ahanne Y meki lankawa represent karanne kiyala. Apita attatama eki lankawa represent kara kiyala paaduwak wennet ne ne.

    sinhalunge judgemental gathiya wedi. Oka cultural seen ekak.
     
    • Like
    Reactions: icepack

    Eka tamai ban mamat kiyanne, Oya seen eken apita wasiyak wunot misak paaduwak wenne ne.

    sinhalunge judgemental gathiya wedi. Oka cultural seen ekak.
    Meke podi attak tiyenawa kiyala matat hitenawa. Ape ammalage generation eka wunat deyak alutin try karala fail wena ekawa helluwata lak karala wage tamai kata karanne. Tamange comfort zone eke inna eka witarai karanne godak welawata.
    ------ Post added on Aug 4, 2021 at 9:54 AM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,336
    1
    13,268
    113
    Gotham City
    Hemadeyak dihama Negative, Saken balanne.
    Kattiya ahanne Y meki lankawa represent karanne kiyala. Apita attatama eki lankawa represent kara kiyala paaduwak wennet ne ne.
    ගම් වලින් එන තමන්ගෙ ගැමිකම නිසා හීනමානෙ තියෙන උන් තමා ඔය මීඩියාස් වල ඉන්නෙ.
    ඒ වගෙම ඔය චැනල්ස් ටාගට් කරන ඔඩියන්ස් එකත් ඔය ගම් වල ඉන්න උන් තමා .

    ඉතිං ඒ චැනල් කාරයො මොකද කරන්නෙ මේ වගෙ පිට රටක ඉන්න ලාංකේය සම්භවයක් තියෙන ඒ රටෙ සුපිරි ජීවිත ගතකරන අය ගැන විස්තර පෙන්නලා
    දැවැන්ත ප්‍රචාරයක් දෙනවා..

    එකෙන් වෙන්නෙ ඔව්වා බලන උන්ට තමගෙ ලයිෆ් එක ගැන කලකිරීමක් රට ගැන කලකිරීමක් ඇති වෙනව .
    රටෙ අඩු පාඩු තියෙනවා නැත්තෙම නැහැ .
    එත් මෙව්වා ප්‍රචාරය කරන උන් හිතා මතා හෝ නොහිතා කරන්නෙ ඔය වැඩෙ.

    එක සැරයක් මට මතකයි අර එංගලන්තෙ ඉඳන් ආපු කෙල්ලෙක් එයාගෙ නියම අම්මාව හොයාගෙන ලංකාවට ආවා
    සිරසෙන් ඒක නිකන් ජාතික උත්සවයක් ගානට තමා ප්‍රමොට් කරෙ.
    ඒ අම්මා තමන්ගෙ දුවව හම්බ වෙන එක ලයිව් දුන්නෙ .

    ඉතිං ඔය හිඟන ගම්වලින් එන මීඩියා කාරයො නිසා ඔය මීඩියා චැනල්ස් බලන ගම් වල උන් කුපිත වෙනවා තමන්ට වෛර කරනවා
    පිට රට ඉන්න ඒ අය මෙහෙ උන් අතරෙ චාටර් වෙන්න ගන්නවා

    මාත් මෙ කිරියට එන නිසා මෙ මැටිල්ඩෙක් ගැන ඇහැව්වෙ.
    නැත්තම් මන් ටී වී එකක් බලන්නෙම නැහැ .
    ඔලිම්පික් ගේම් එක යනවද කියලා දන්නෙත් නැහැ .

    අන්තිමට ආසාවෙන් බලපු ඔලිම්පික් එක තමා 2008 බීජිං ඔලිම්පික් එක.
    මයිකල් පෙල්ප්ස් ,උසේන් බොල්ට් වගෙ ඩයල් කැපී පෙනුණ ඔලිම්පික් එක.

    ඉතිං ඔය සේරම පොතෙ උගත් ගැමි මීඩියා ප්*යලාගෙ වැඩ තමා .
     
    machan man nikan ex ekkata gannm man lankawe nemei inne eenisa man nikan inna welawata lankawe news site balanawa ahanwa man dakala thiyana deyak thama ape eun daana comment ane manda balanna hirikithai kochra honda deyak dakkath banalamai daane mata hithaganna baa ai kiyala ban ane manda minissu prashna godaka inna nisa ee wa thaman use karana social media walin pita karanawada kiyala.. anik eka ape eun mona magula kathakalath deshalpalanyaen iwara wenne ai ban mehema wela thiyenne
     
    • Like
    Reactions: icepack

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අපේ රටේ ගෝතයන්ගෙ පත හෑලි ලිවීමේ හෙනේ තමයි වැදුනේ
    FireShot Capture 663 - AOL Mail - Message View - mail.aol.com.png

    මෙච්චර පොර ටෝක් දීගෙන එද්දී නම් හිතුනා පුස් වෙඩිල්ලක් කියලා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,336
    1
    13,268
    113
    Gotham City
    machan man nikan ex ekkata gannm man lankawe nemei inne eenisa man nikan inna welawata lankawe news site balanawa ahanwa man dakala thiyana deyak thama ape eun daana comment ane manda balanna hirikithai kochra honda deyak dakkath banalamai daane mata hithaganna baa ai kiyala ban ane manda minissu prashna godaka inna nisa ee wa thaman use karana social media walin pita karanawada kiyala.. anik eka ape eun mona magula kathakalath deshalpalanyaen iwara wenne ai ban mehema wela thiyenne
    පොලිටික්ස් කියන්නෙ මිනිස්සුන්ට රස දේවල් .
    ඒක ඒදා ඉඳන් එහෙම තමා .
    බොන්න සෙට් උනහම ,ගේකට ගියාම අපිත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ ගැන කතා වෙනවා.

    අපෙ උන්ගෙ කමෙන්ට්ස් කියන්නෙ ගොඩක්ම මෙ සොෂල් මීඩියාස් වල ලැගලා ඉන්නෙ බන් තරුණ පිරිස
    එතනිනුත් අවුරුදු 16-22 අතර පිරිස තමා බහුතරය .
    ඉතිං උන්ගෙ මානසික මට්ටම තෙරෙනවානෙ.

    අපිත් ඒ වයසෙ ඉද්දි එහෙම තමා .
    ආතල් එකට රැල්ලට එක එක දේවල් කිව්ව.
    එත් වයස එක්ක පරිණත වෙද්දි එව්වායෙන් අපි ටික ටික ඈත් වෙනවා .
    ඉතිං ඔය වයස මුහුකුරා නොගිය උන්ගෙන් පිරිච්ච සමාජ ජාලා වල කමෙන්ට්ස් එච්චර ඔළුවට ගන්න එපා.

    උනුත් වයස යද්දි එව්වා ගැන තෙරුම් අරන් ඈත් වෙයි.

    එත් මෙ ටී වී චැනල්ස් කාරයොයි ගොසිප් කාරයොයි කරන දෙවල් ගැන මන් පැහැදීමක් නැහැ .

    ඉන්ටර්නෙට් එක හොඳ අල්ටර්නේටිව් මීඩියා එකක් උනා මට නෙට් ගත්ත මුල් කාලෙ
    ඒ කිව්වෙ 2009-2012 වගෙ කාලවල් වල.මන් ටී වී එකක් බැලුවෙම නැහැ ඒ කාලෙ.
    පියො ටී වී ගත්තහම ඔන්න ඩිස්කවරි චැනල් එක ස්ටාර් වර්ල්ඩ් එක වගෙ විතරයි බැලුවෙත්.

    එත් ස්පීඩ් එක වැඩි කරල යු ටියුබ් වගෙ වීඩියො සයිට්ස් ,සොෂල් මීඩියාස් සයිට්ස් මීඩියා කම්පැණි කාරයන්ගෙ අතට ආපුවහම ටී වී එකෙයි නෙට් එකෙයි වෙනසක් නැති ගාණට උනා .

    දැන් අපිට අල්ටර්නේටිව් නැති වෙගෙන එනවා ආයෙත්.
    ටීවී එක නැති උනාට නෙට් එක අළුත් ටී වි එක වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: thanush000

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    ගම් වලින් එන තමන්ගෙ ගැමිකම නිසා හීනමානෙ තියෙන උන් තමා ඔය මීඩියාස් වල ඉන්නෙ.
    ඒ වගෙම ඔය චැනල්ස් ටාගට් කරන ඔඩියන්ස් එකත් ඔය ගම් වල ඉන්න උන් තමා .

    ඉතිං ඒ චැනල් කාරයො මොකද කරන්නෙ මේ වගෙ පිට රටක ඉන්න ලාංකේය සම්භවයක් තියෙන ඒ රටෙ සුපිරි ජීවිත ගතකරන අය ගැන විස්තර පෙන්නලා
    දැවැන්ත ප්‍රචාරයක් දෙනවා..

    එකෙන් වෙන්නෙ ඔව්වා බලන උන්ට තමගෙ ලයිෆ් එක ගැන කලකිරීමක් රට ගැන කලකිරීමක් ඇති වෙනව .
    රටෙ අඩු පාඩු තියෙනවා නැත්තෙම නැහැ .
    එත් මෙව්වා ප්‍රචාරය කරන උන් හිතා මතා හෝ නොහිතා කරන්නෙ ඔය වැඩෙ.

    එක සැරයක් මට මතකයි අර එංගලන්තෙ ඉඳන් ආපු කෙල්ලෙක් එයාගෙ නියම අම්මාව හොයාගෙන ලංකාවට ආවා
    සිරසෙන් ඒක නිකන් ජාතික උත්සවයක් ගානට තමා ප්‍රමොට් කරෙ.
    ඒ අම්මා තමන්ගෙ දුවව හම්බ වෙන එක ලයිව් දුන්නෙ .

    ඉතිං ඔය හිඟන ගම්වලින් එන මීඩියා කාරයො නිසා ඔය මීඩියා චැනල්ස් බලන ගම් වල උන් කුපිත වෙනවා තමන්ට වෛර කරනවා
    පිට රට ඉන්න ඒ අය මෙහෙ උන් අතරෙ චාටර් වෙන්න ගන්නවා

    මාත් මෙ කිරියට එන නිසා මෙ මැටිල්ඩෙක් ගැන ඇහැව්වෙ.
    නැත්තම් මන් ටී වී එකක් බලන්නෙම නැහැ .
    ඔලිම්පික් ගේම් එක යනවද කියලා දන්නෙත් නැහැ .

    අන්තිමට ආසාවෙන් බලපු ඔලිම්පික් එක තමා 2008 බීජිං ඔලිම්පික් එක.
    මයිකල් පෙල්ප්ස් ,උසේන් බොල්ට් වගෙ ඩයල් කැපී පෙනුණ ඔලිම්පික් එක.

    ඉතිං ඔය සේරම පොතෙ උගත් ගැමි මීඩියා ප්*යලාගෙ වැඩ තමා .
    ඉස්කෝතුයි.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    ඇයි බන් මෙහෙම කැප්ෂන්, හෙඩින්ග්ස් දාන්නේ ඒ කෙල්ල උබට මොකක් හරි වැරද්දක් කරද?
    ට්‍රයි එකක් දුන්නා බැරි උනා ඉවරයි, පුළුවන් නම් ඊලග පාර එයි.
    අපහාස කරන එක නවත්තපන්.

    උබ මේකේ තාත්තට අසනීපයි කියලා දැම්මහම මමත් උබට PM කරා තැනක් ගැන කියන්ඩ. මේකේ උන් කොච්චර දුක් උනාද?
    එහෙමයි බන් හිත හොද මිනිස්සු
    ai ban ape eun patta kuhaka ee kellata ape raten olympic giya kiyal athi kejjak naaa

    assayange auction ekkata giyoth assayan wikinena hati balaganna puluwan youtube eke

    man nam ekenma aadambarai ban ehema hari lankawa represent karapu ekata

    ekella harinam lankawa diha balla bath wath kanna honda naaa ekellwa podi kaalema lankawen suddekta hadaganna deeepu nisa
    anne manda ape eun nam patta jaathiyak kaatahari kelawenakanma balan innawa paagala daaanna

    anika eee tharange live baluwanm therenawa ape ssaya withrak neemi nawathune ethana thawa eun nawathuna ethanadi commenters la kiwa dewalwath ahuwada kiyala mee gon katha kiyana eun

    gedara ballata inju inju kiyala langata kathakaraganna training karaganna dannathi un eee assaya panapu nathi ekai ee assyage gaanai kiyawanawa
    ඔහෙම තමා ලංකාවේ ගොඩාක් උන් පට්ට කුහකයි බන්. අනිත් එකෙක්ට කෙල වෙනවා නම් ඊට වැඩිය දෙයක් නැ
    මම දන්න දෙතුන් දෙනක් ඉන්නවා උන්ට කොවිඩ් වැඩි වෙලා මිනිස්සු මැරෙනවා නම් මාර ජොලියක් තියෙන්නේ.
     
    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    දෝෂාරෝපණේ එන්නෙ පීචං මාධ්‍යවලට කියල තේරෙන්න තව කොච්චර කල්‍ යයිද බන්
     
    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    Niyama parisadana mattama nam adu wenne ne. Matilda eken qualify wuna nam kisi awulak ne.
    Habai mehema case ekak tiyenawa.
    Eka ratakata event ekakata danna puluwan players limit ekak tiyenawa mata mataka widiyata.
    Ehe competition wedi nisa mehe awa wenna puluwan.

    Ara ape cricketers la dan US yanna hadanwa wage.
    දැන් කුහයය් කියල කට්ටිය රෙදි උස්සන් එය්. ඕනම කෙනෙක් මුලින් බලන්නෙ තමන් කොහොමද ඔලිම්පික් යන්නෙ තමන් කොහොමද මෙඩ්ල් එකක් ගන්නෙ කියල. තමන්ගෙ රට මුලට දාල යන කීප දෙනෙක් ඇති. ඒ කෙල්ල මෙහෙන් ඔලිම්පික් ගියපු එකට අපි ආඩම්බර වෙන්න ඕන තමය්. හැබැය් එයා මෙහෙන් නඩු කියල ඔලිම්පික් ගියේ අපිට ආදරේකට නෙමෙය්. සරල ඇත්ත ඒක
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,637
    67,986
    113
    U nawatinne blue color carpet eka dekkama.uta wathurua godak wage penawada danne ne
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අපිත් ඒ වයසෙ ඉද්දි එහෙම තමා .
    ආතල් එකට රැල්ලට එක එක දේවල් කිව්ව.
    එත් වයස එක්ක පරිණත වෙද්දි එව්වායෙන් අපි ටික ටික ඈත් වෙනවා .
    ඉතිං ඔය වයස මුහුකුරා නොගිය උන්ගෙන් පිරිච්ච සමාජ ජාලා වල කමෙන්ට්ස් එච්චර ඔළුවට ගන්න එපා.

    උනුත් වයස යද්දි එව්වා ගැන තෙරුම් අරන් ඈත් වෙයි.
    Meka sira kathawa,Teen years wala jeewite gena hitanne api taram loke gena hariyata hitana ekek ne kiyala. Passe tika tika terenawa.