මැඩ්රාස් කැෆේ ගැන යමක්...

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මට නම් දුකක් තියෙන්නෙ,අපේ මිහරක් සිනමා කාරයන්ට අපේ යුද්දෙ ගැන හරි හමන් චිත්තර පටියක් හදාගන්ඩ බැරි උනානෙ,ඒ අතින් ඉන්දියන් කාරයො වැඩ්ඩො,අපේ ගොබිලෙක් හැදුවනම් හදයි කොටින්ට ආවඩල.

    :yes: සිරාවට..... උඹ වටිනා කතාවක් කියනවා දැක්කමයි මම...... :P අර පියාඹන මාළුවෝද මොකක්ද එක..... මෙලෝ රහක් නෑ.... :eek:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ලංකාවේතියෙන්නේ මෝඩයෝ ටිකක් අදාල ක්ෂේත්‍රිවල පැලවෙලා ඉන්න ගතියක්.. ඉතින් කවදාවත් දියුණුවක් නැහැ. සදා ලිදේ.......:lol:
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මම ගත්තේ බයිස්කෝප් එකෙන් මචන්... එකේ quality එක පට්ට ... එත් මට මේ English සබ් හොයාගන්න විදියක් නෑනේ... නැත්නම් මම youtube එකට දානවා english සබ් එක්කම.
    youtube එකේ search කරාම මේ ෆිල්ම් එකේ thumbnail එකෙන් වෙන වෙන ෆිල්ම්ස් එනවා. මේ ෆිල්ම් එකට හරි ලින්ක් එකක් සෙට් නොවෙන්න කඩාකප්පල් කාරීන්ගේ වැඩක්....

    ane ban baiscope eke sinhala sub eke zip eka damaged kiynawane..puluwannam ewapanko sub eka
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    8.1/10-IMDb



    මේවා අපේ රටෙන් හැදෙන්න ඕන ෆිල්ම්. එත් ඇත්ත ඇති සැටියෙන් හින්දි නම් හා භාෂාව යොදාගෙන හරි LTTE එකේ මිලේච්චත්වය ලෝකෙට පෙන්නන්න ඉදිරිපත් උන එක ගැන ජෝන් ඇතුළු අධ්‍යක්ෂ වරයා ඇතුළු කාර්ය මණ්ඩලයට LTTE ත්‍රස්තවාදියෝ න්ගේ න් පීඩනයට පත් වෙලා තමන්ගේ ඥාතීන් නැතිකරගත් යාලුවෝ නැතිකරගත් අය හැටියට අපි පින් දෙන්නෙමු.



    අම්මපා තොපි වගේ ගොන්නු රැලක්,, කොටින් වෙඩි තියන ඒව විතරද දැක්කෙ? චිත්‍රපටියෙ මුල හරියෙ ලන්කාවෙ හමුදාව සාමාන්‍ය මිනිස්සුන්ට වෙඩි තියන කොටස දැක්කෙ නැද්ද? උන් මේ අපිට ආදරේටවත් දෙමලුන්ට ආදරේටවත් චිත්‍රපටිය හදලා නැහැ. දෙමලු කියන්නෙ සින්හලුන්ටත් වඩා මෝඩ ජාතියක්. ඒ නිසා තමයි ඔය රෙදි කඩාගෙන දඟලන්නෙ..ඒ නිසා සින්හලුන් විදියට අපිට උඩපනින්න තරම් දෙයක් මෙතන නැහැ.;)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රට විකුනන එකේ අම්ම අප්ප මොකක්ද බන් ....කාගෙන හරි සල්ලි ටිකක් අරන් උන්ට ඕනි විදියට ෆිල්ම් එක හදනව ....ඊට පස්සෙ උන්ම සම්මාන දෙනව ....ඊට පස්සෙ කියන්නෙ මේක සම්මාන දිනපු ෆිල්ම් එකක් කියල ..මොන රටකවත් තමන්ගෙ හමුදාව නෝන්ඩි කරල ෆිල්ම් හදන්නෙ නෑ නෙ බන් ඒකට අපේ රටේ ......මරු කලාකාරයො

    :lol::lol::lol:

    උඹ හොඳ ෆිල්ම් එකක පෝස්ටර් එකක්වත් දැකලා නැති එකෙක් බව පේනව. වෙලාවෙ හැටියට මට මතක් වෙන්නෙ එක ෆිල්ම් එකක් විතරයි. :rolleyes:

    three kings :lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලංකාවේතියෙන්නේ මෝඩයෝ ටිකක් අදාල ක්ෂේත්‍රිවල පැලවෙලා ඉන්න ගතියක්.. ඉතින් කවදාවත් දියුණුවක් නැහැ. සදා ලිදේ.......:lol:
    මේ කියන උඹ මහලොකු නුවනක්කාරයෙක් වෙන්න ඇති:lol:
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    අම්මපා තොපි වගේ ගොන්නු රැලක්,, කොටින් වෙඩි තියන ඒව විතරද දැක්කෙ? චිත්‍රපටියෙ මුල හරියෙ ලන්කාවෙ හමුදාව සාමාන්‍ය මිනිස්සුන්ට වෙඩි තියන කොටස දැක්කෙ නැද්ද? උන් මේ අපිට ආදරේටවත් දෙමලුන්ට ආදරේටවත් චිත්‍රපටිය හදලා නැහැ. දෙමලු කියන්නෙ සින්හලුන්ටත් වඩා මෝඩ ජාතියක්. ඒ නිසා තමයි ඔය රෙදි කඩාගෙන දඟලන්නෙ..ඒ නිසා සින්හලුන් විදියට අපිට උඩපනින්න තරම් දෙයක් මෙතන නැහැ.;)

    උඹ කියන කතාවේ නම් ඇත්තක් තියෙනවා. අනික තව එකක් එකේ තියෙනවා, ලංකාවේ තියෙන විශාලම ජනවාර්ගික කණ්ඩායම විසින් දෙමල ජනතාවට පහර දෙනවා කියල හමුදාවේ කට්ටියක් උද්ගෝෂණය කරන දෙමල මිනිස්සු ටිකකට වෙඩි තියනවා... ඒක ප්‍රශ්නයක් තමයි... එත් ඒ කාලේ සිංහල දෙමල කැරලි කෝලහාල තිබුන කාලෙනේ.. ඔය ජයවර්ධන ප්‍රේමදාස කාලේ.. 80 ගණන්වල ජූලි කලබල කියන්නේ... ඔය සිද්දි අස්සෙනේ LTTE එක බිහි උනේ උන්ගේ අයිතීන් ඉල්ලන්න කියල... එතන කොටි කොඩි උස්සගෙන එන උන්ටයි වෙඩි තියන්නෙත්...
     
    Last edited:

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඒක නම් හරි බන් සිනමාව කියල හදන්නෙ අපේ හමුදාව කැලේ බඩු ගහන ඒවයි .....මිනිසූන්ට කරදර කරන ඒව දාල හරියට අර පියාබන මාලුවො කියල එකක් හැදුවෙ එකෙක් මහලොකුවට කියනව සම්බාවය සිනමාව කියල

    මම බැලුව ඔය මාළු මගුල... පුදුම අසාර්ථක වැඩක් බන් එක... camera angle එක ඉදල ඔක්කොම charter...

    sure එකට NGO එකකින් sponsor කරන්න ඇති...:rolleyes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Baluwa...Umba kiyala thiyenawa wagema supiri movie ekak....samahara than wala tamilnadu kattiyawath shape karaganna widiye talk deela thiyenawa anthimata kiyanne "Most brutal military assault by the Sri lankan forces" kiyala....meke godakma pennanne rajiv ghandi ghaathana salasma antharjaathikawa wechcha deyak kiyana eka....ape prashne gana a tharamma hithala na methanadi....a unata mehema hari koti gana loketa pennana eka hondai...:yes: