Thanks bro...many happy returns of the day...all the best macho
තෑන්ක්ස් රත්තරනේ..........!

Thanks bro...many happy returns of the day...all the best macho

මහාචාර්ය සුනිල් ආරියරත්න ඇදුරුතුමා මැඩියා ට උපන්දිනය දා ලිය එවූ ගීතය......
(තනුව සුනිල් එදිරිසිංහ ගයන මල්ලියේ නරක මිතුරන්)
මැඩියාට කරන ආයාචනය.................
මැඩියෝ පාරෙ කෙල්ලන් හට පෙරනු එපා......
පැණි පෙරෙන ත්රෙඩ් කිරියේ දමනු එපා.......
මේකේ ඉන්න කෙල්ලන් හට පෙරනු එපා.........
හතලිස් පහක් වීලත් පැණි හලන්නෙපා........
නුවර ඉදන් කිරියට මේකා එනවා......
ගෙදර ගැනී දන්නවා නම් ඉහ කනවා......
ගෑනිට හොරෙන් මේකට සෙට් වී ඉන්නා.....
හිරිමල් තරුණ කෙල්ලන් හට මූ පෙරනා.......
කෙරුවොත් දෙයක් පැණි පෙරනා දෙයක්මය..
ගෙදර ගෑනි විය හෙනහුරු මාරකය.....
මැඩිය ගියේ පැණි පෙරන පාරකය.......
වයිෆ් ගෙන් ලැබුන ඉලපත් පාරමය.....

mamath screenshot dapu dawasata godak ridei aa


අඩේයප්පා!!! මේ එලකිරිය මන් හිතන් ඉන්නවට වඩා ජල්තර් පොට් එකක් නේ බොලව්.....!!!!!

5.13

