මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි...
මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි...
බූන්දි| අඟහරුවාදා, මාර්තු 19, 2013| 23:14:04
දකුණේ දේශපාලකයෙකු කාන්තාවන් සියයක් අපචාරයට පත්කිරීම සමරනු පිණිස ප්රිය සාදයක් පවත්වයි - ( පුවතක් )
පියවුරු දෙසීයයි
දෙකෙන් බෙදුවම ගෑණු සීයයි
සාදය නන්දනීයයි
මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි
සියක් මණිමේඛලා - තන පටි - පබළු පොටවල් - තෝඩු ගලවා
පතිනි දේවිය ඇතුලෙ ඉද්දිම අඹය පෙත්තෙන් පෙත්ත කැපුවා
ප්රීති ඝෝෂා, විසිල් සද්දෙට මනම්පේරිත් ඇවිත් බැලුවා
රුහුණෙ මී කිරි හට්ටි ගිල ගිල වන්දනා නඩ පියා සැලුවා
පුපුරු ගසනා ඇස් දෙසීයයි
දෙකෙන් බෙදුවම ගෑණු සීයයි
සාදය නන්දනීයයි
මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි .....
Ruwan Bandujeewa | රුවන් බන්දුජීව