oya tikan karana kayayan ekai eka pahadili karanawada??
1 සිංහලෙන් කියන්නේ වර්ණාවලිමානය ඕකෙන් පුළුවන් ගලකට පාට ඇවිල්ල තියෙන මූල ද්‍රව්‍ය කියන්න.
2 සිංහලෙන් කියන්නේ වර්තනාංකමානය සෑම මැණික් ගලකට ම වර්තනාංකයක් තියෙනවා උදාහරණයක් වශයෙන් sapphire ගලක වර්තනාංකය 1.76-1.77
3 සිංහලෙන් කියන්නේ ද්ව්නෙක්ෂය ගලක් ඒක වර්තී ද්ව් වර්ධිත හොයනවා.
456 ගලක අන්තර්ගතයක් මොනවද කියල බලන්න
7 chromium තියෙන ගල් හොයන්න ගන්නවා emerald ruby කෝබල්ට් ස්පිනල්
Advanced
මේ instrumants ගොඩක් දුරට database එකක් මත තමයි දුවන්නෙ උදාහරණයක් වශයෙන් මේ ගල කොහෙදිද හම්බුනේ මේ ගල කුමන උෂ්ණත්වයක් යටතේ ද පොළවේ ඇති වුණේ මේ ගලේ කාබන් නිර්ණය කුමන කාලයක ද යන්න කියන එක synthetic ගලක් the natural ගලක් ද යන්න හරියටම කියන්න පුළුවන් මේ උපකරණ කෝටි ගානක් වෙනවා ේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙනවා මැණික් හා සර්ණාභරන පුහුණු ආයතනය තියෙනවා පෞද්ගලික jem labatory වල ඔය උපකරණ එකක් ද දෙකක් විතර තියෙනවා හැම එකම නෑ.