
මෙහෙම කෝමද බන් ගනන් කියන්නෙ. එකම කට් එකෙ, එකම සයිස් එකෙ, ගලක් උනත් මිල වෙනස් වෙනවා. දළ ගානක් තියෙනව උනාට ගලෙන් ගලට , සහ විකුණන කෙනාගෙ හැටියට, බයර් ලහෙ හැටියට ගණන් වෙනස් වෙනවාමැණික් මිල වර්ග වල මිල ඔපමටටම් කරපු Ct 1 ආසන්න වශයෙන් කියන්න පුලුව න් ද?
ගෝමේද ඔපමටටම් කරපු Ct 1 ගලක් කීයක්විතර වෙයිද?
තෝර ඔපමටටම් කරපු Ct 1 ගලක් කීයක්විතර වෙයිද?
මාංගු ඔපමටටම් කරපු Ct 1 ගලක් කීයක්විතර වෙයිද?
ගොඩාක් අය මෙකේදි කෙලොගන්නෙ මාසෙන් දෙකෙන් කෝටිපතියො වෙන්න ගිහින්Manik gana podima danumakwath nathuwa manik kiyana field ekata yanna hadanna epa machan
math asawata poddak baluwa, mukuthma nodana karanna amaru subject ekak kiyalai mata nam hithune
ekko hodatama wiswasa danna kenek inna ona, eth oya subject eke ehema aya aththema nathi tharam
karanna hithagena innawanam poddak hari igena gena subject ekata yanna, apiwa rawatenna, rawattanna thiyana chance gana sahenna wadiy
bro inbox blnnaමොන ගෝමදද? Hessonite, spessartite or rhodolite?
අනික එහෙම ප්‍රයිස් කියන්න බෑ මචන්. ගලේ තියෙන පලුදු කල්‍ර එක අරවා මේවා මත එක වෙනස් වෙනවා
Hessonite 1ct 500 - 1000
මාංගු එහෙම ලොට් යන්නෙ අනික. කැරට් එකක මිල බලලා කැරට් ගානින් වැඩි කරන්නද යන්නෙ![]()