මැණික් මිල

comx

Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    මැණික් මිල වර්ග වල මිල ඔපමටටම් කරපු Ct 1 ආසන්න වශයෙන් කියන්න පුලුව න් ද?

    ගෝමේද ඔපමටටම් කරපු Ct 1 ගලක් කීයක්විතර වෙයිද?
    තෝ‍ර ඔපමටටම් කරපු Ct 1 ගලක් කීයක්විතර වෙයිද?
    මාංගු ඔපමටටම් කරපු Ct 1 ගලක් කීයක්විතර වෙයිද?
     
    • Like
    Reactions: kinkon

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    මොන ගෝමදද? Hessonite, spessartite or rhodolite?

    අනික එහෙම ප්‍රයිස් කියන්න බෑ මචන්. ගලේ තියෙන පලුදු කල්‍ර එක අරවා මේවා මත එක වෙනස් වෙනවා

    Hessonite 1ct 500 - 1000
    මාංගු එහෙම ලොට් යන්නෙ අනික. කැරට් එකක මිල බලලා කැරට් ගානින් වැඩි කරන්නද යන්නෙ :P
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    Manik gana podima danumakwath nathuwa manik kiyana field ekata yanna hadanna epa machan
    math asawata poddak baluwa, mukuthma nodana karanna amaru subject ekak kiyalai mata nam hithune
    ekko hodatama wiswasa danna kenek inna ona, eth oya subject eke ehema aya aththema nathi tharam
    karanna hithagena innawanam poddak hari igena gena subject ekata yanna, apiwa rawatenna, rawattanna thiyana chance gana sahenna wadiy
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,634
    2,138
    113
    මැණික් මිල වර්ග වල මිල ඔපමටටම් කරපු Ct 1 ආසන්න වශයෙන් කියන්න පුලුව න් ද?

    ගෝමේද ඔපමටටම් කරපු Ct 1 ගලක් කීයක්විතර වෙයිද?
    තෝ‍ර ඔපමටටම් කරපු Ct 1 ගලක් කීයක්විතර වෙයිද?
    මාංගු ඔපමටටම් කරපු Ct 1 ගලක් කීයක්විතර වෙයිද?
    මෙහෙම කෝමද බන් ගනන් කියන්නෙ. එකම කට් එකෙ, එකම සයිස් එකෙ, ගලක් උනත් මිල වෙනස් වෙනවා. දළ ගානක් තියෙනව උනාට ගලෙන් ගලට , සහ විකුණන කෙනාගෙ හැටියට, බයර් ලහෙ හැටියට ගණන් වෙනස් වෙනවා

    Manik gana podima danumakwath nathuwa manik kiyana field ekata yanna hadanna epa machan
    math asawata poddak baluwa, mukuthma nodana karanna amaru subject ekak kiyalai mata nam hithune
    ekko hodatama wiswasa danna kenek inna ona, eth oya subject eke ehema aya aththema nathi tharam
    karanna hithagena innawanam poddak hari igena gena subject ekata yanna, apiwa rawatenna, rawattanna thiyana chance gana sahenna wadiy
    ගොඩාක් අය මෙකේදි කෙලොගන්නෙ මාසෙන් දෙකෙන් කෝටිපතියො වෙන්න ගිහින්😁😁
    මේක එහෙම තණ්හාවෙන් කරන්න පුලුවන් දෙයක් නෙවේ
    ------ Post added on Sep 17, 2023 at 10:10 PM
     
    • Like
    Reactions: comx

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ස්වර්නාබරන අදිකාරියෙන් මිලක් දෙනවා නේද සෙටිෆිකේට් එකක් එක්ක ?
     
    • Like
    Reactions: comx

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    මොන ගෝමදද? Hessonite, spessartite or rhodolite?

    අනික එහෙම ප්‍රයිස් කියන්න බෑ මචන්. ගලේ තියෙන පලුදු කල්‍ර එක අරවා මේවා මත එක වෙනස් වෙනවා

    Hessonite 1ct 500 - 1000
    මාංගු එහෙම ලොට් යන්නෙ අනික. කැරට් එකක මිල බලලා කැරට් ගානින් වැඩි කරන්නද යන්නෙ :P
    bro inbox blnna
     
    • Like
    Reactions: comx