මැණික් buyer ඉන්නවද?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම ගන්නවා නිල් / පින්ක් කැරට් 1 ට උඩ 3 න් පහල .. පියර් කට් හාර්ට් කට් ගන්නේ නැ , කලර් හොද වෙන්න ඕනි , පලුදු අඩු වෙන්න ඕනි ලුප් ක්ලින් ගානටම වගේ .. පොඩි පලුදු අවුලක් නැ

    මුද්දකට දාන්න පද්මරාග සහ මරකත පච්ච මැණික් ගල් දෙකක් ගන්න තැනක් දන්නවද ?
    දෙන්නම් ඉන්බොක්ස් එන්න
    ------ Post added on Aug 22, 2024 at 8:27 AM
     
    • Like
    Reactions: comx