== මැණිකෙ.. ===

Aug 14, 2015
63
23
0
Negombo
== මැණිකෙ.. ==

දුහුල් සේලෙ
ඉන වටේ
ඔතාගෙන
බැහැරක් යනවද
මයෙ මැණිකේ...
තරමක් බයකින්
හිදින්නෙ මම දැන්
කොලු ගැටයන්
කෙල හලමෙින්නේ...
ටිකක් විනීතව
ඇදපන් මගෙ පණ
එතකොට නෑ මන්
බයවෙන්නේ...