Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැතිවරණයකට යාම ප්‍රජාතන්ත්‍රවාදයද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැතිවරණයකට යාම ප්‍රජාතන්ත්‍රවාදයද?

මැතිවරනයක් කියන්නේ ප්රජාතන්ත්රවාදය තමයි.නමුත් අනවශ්‍ය වෙලාවට අනවශ්‍ය විදිහට මැතිවරන පැවත් වීම ප්රජාතන්ත්ර විරෝදී ක්‍රියාවක් සහ ප්රජාතන්ත්රවාදය විකෘති කිරීමක්.මේක තෙරුම් ගන්න බැරිනම් ඒ මනුස්සය හරකෙක්.ප්රජාතන්ත්රවාදය යනු නියමිත වෙලාවට මැතිවරන පැවත් වීමයි. මූලිකම ප්රජාතන්ත්රවාදය මහා මැතිවරන සහ ජනාධිපතිවරනයි.මේවා වෙලාවට පවත්වන්න ඕන.නමුත් විශේෂ තත්ව යටතේ බහුතරය අහිමි වුන විටක හෝ ජනාධිපතිවරයා පැත්ත මාරු කල විටක ඒවා පවත් වන එක සාධාරනයි.නමුත් හැම ආන්ඩුවක්ම බලයට එන්නේ අවුරුදු පහකට.ඒ අවුරුදු පහ තුල වාසිදායක කාල සහ අවාසි දායක කාල එනවා.හැම තිස්සෙම ජනතාවට සීනි බෝල කවන්න බෑ.රට ලෙඩ වෙලානම් තිත්ත බෙහෙත් පොවන්න වෙනවා .ඉන්ජෙක්ෂන් ගහන්න වෙනවා.ඒ වගේ අවාසිදායක වෙලාවක මැතිවරණයක් බලහත්කාරයෙන් කැඳවීම ප්රජාතන්ත්ර විරෝදී විෂමාචාර ක්‍රියාවකි.මොකද මේවා කරේ නැත්නම් ලෙඩා මැරෙනවා.රට මියයනවා.එහෙම කාලවල මැතිවරන වලට නොයෑමට ආන්ඩුවට අයිතියක් ඇත.ඒකනේ අවුරුදු පහකට රට දෙන්නේ.ඒ වගේම වාසිදායක වෙලාවක මැතිවරනයකට යාමත් වැරදි.එතනත් ප්රජාතන්ත්රවාදයට හානියක් ඇත.මහින්ද 2005 ජනාධිපති වෙනකොට ඔහු මහාමැතිවරනයක් දිනලා තිබුනේ නෑ.තිබුනේ සුලුතර ආන්ඩුවක්.ඔහුට 2006,2007,2008 අවුරුදු වල මහාමැතිවරනයකට යාමට විපක්ෂය ඉල්ලිම් කලත් ඔහු ගියේ නෑ.හේතුව ඔහුට අවාසිදායක නිසා.අනිවාර්යෙන්ම පරදින නිසා.නමුත් 2009 වාසිදායකම වෙලාවක ජනාධිපතිවරනය කැදෙව්වා. දිනුවා.අවුරුදු දෙකක් කලින්.ඒකත් වැරදී.පවත්වන්න ඕන නියමිත කාලයට.මහමැතිවරනයත් 2009 කැදෙව්වා.දින්න.ඒක නියමිත කාලයට..වාසිදායක වෙලාවක.තුනෙන් දෙක ආවේ නෑ.නමුත් නියමිත කාලය නිසා නිවරදියි. 2014 ජනාධිපතිවරනය අවුරුදු දෙකක් කලින් කෝල් කරා.තව අවුරුදු දෙකක් හිටියනම් අවාසිදායක නිසා.ඒක තුරුම්පුවක්.වැරදුනා.පැරදුනා.එතනදි ආන්ඩුවක් මාරූ වී ඇත.ජනපති පැරදුනා කියන්නේ ආන්ඩුව පැරදී.ඒක නිසා තිබ්බ පාර්ලිමන්ට් එක විසිරෙව්වා.ඒක හරි.සිරිසේනට ඕනිනම් 2019 ජනාධිපතිවරනය කැදවලා දිනලා පාර්ලිමන්ට් එක විසිරුවන්න පුලුවන්.ඒක තමයි හරි ක්‍රමය.එහෙම නැතිව ඔහුට අයිති නැති ජනාධිපති බලතල තියාගෙන විපක්ෂයට පැනලා මැතිවරනයක් තියන එක වැරදී.

[QUOTE="Trademan, post: 23901697, member: 398032"] [b]මැතිවරණයකට යාම ප්‍රජාතන්ත්‍රවාදයද?[/b] [SIZE="4"]මැතිවරනයක් කියන්නේ ප්රජාතන්ත්රවාදය තමයි.නමුත් අනවශ්‍ය වෙලාවට අනවශ්‍ය විදිහට මැතිවරන පැවත් වීම ප්රජාතන්ත්ර විරෝදී ක්‍රියාවක් සහ ප්රජාතන්ත්රවාදය විකෘති කිරීමක්.මේක තෙරුම් ගන්න බැරිනම් ඒ මනුස්සය හරකෙක්.ප්රජාතන්ත්රවාදය යනු නියමිත වෙලාවට මැතිවරන පැවත් වීමයි. මූලිකම ප්රජාතන්ත්රවාදය මහා මැතිවරන සහ ජනාධිපතිවරනයි.මේවා වෙලාවට පවත්වන්න ඕන.නමුත් විශේෂ තත්ව යටතේ බහුතරය අහිමි වුන විටක හෝ ජනාධිපතිවරයා පැත්ත මාරු කල විටක ඒවා පවත් වන එක සාධාරනයි.නමුත් හැම ආන්ඩුවක්ම බලයට එන්නේ අවුරුදු පහකට.ඒ අවුරුදු පහ තුල වාසිදායක කාල සහ අවාසි දායක කාල එනවා.හැම තිස්සෙම ජනතාවට සීනි බෝල කවන්න බෑ.රට ලෙඩ වෙලානම් තිත්ත බෙහෙත් පොවන්න වෙනවා .ඉන්ජෙක්ෂන් ගහන්න වෙනවා.ඒ වගේ අවාසිදායක වෙලාවක මැතිවරණයක් බලහත්කාරයෙන් කැඳවීම ප්රජාතන්ත්ර විරෝදී විෂමාචාර ක්‍රියාවකි.මොකද මේවා කරේ නැත්නම් ලෙඩා මැරෙනවා.රට මියයනවා.එහෙම කාලවල මැතිවරන වලට නොයෑමට ආන්ඩුවට අයිතියක් ඇත.ඒකනේ අවුරුදු පහකට රට දෙන්නේ.ඒ වගේම වාසිදායක වෙලාවක මැතිවරනයකට යාමත් වැරදි.එතනත් ප්රජාතන්ත්රවාදයට හානියක් ඇත.මහින්ද 2005 ජනාධිපති වෙනකොට ඔහු මහාමැතිවරනයක් දිනලා තිබුනේ නෑ.තිබුනේ සුලුතර ආන්ඩුවක්.ඔහුට 2006,2007,2008 අවුරුදු වල මහාමැතිවරනයකට යාමට විපක්ෂය ඉල්ලිම් කලත් ඔහු ගියේ නෑ.හේතුව ඔහුට අවාසිදායක නිසා.අනිවාර්යෙන්ම පරදින නිසා.නමුත් 2009 වාසිදායකම වෙලාවක ජනාධිපතිවරනය කැදෙව්වා. දිනුවා.අවුරුදු දෙකක් කලින්.ඒකත් වැරදී.පවත්වන්න ඕන නියමිත කාලයට.මහමැතිවරනයත් 2009 කැදෙව්වා.දින්න.ඒක නියමිත කාලයට..වාසිදායක වෙලාවක.තුනෙන් දෙක ආවේ නෑ.නමුත් නියමිත කාලය නිසා නිවරදියි. 2014 ජනාධිපතිවරනය අවුරුදු දෙකක් කලින් කෝල් කරා.තව අවුරුදු දෙකක් හිටියනම් අවාසිදායක නිසා.ඒක තුරුම්පුවක්.වැරදුනා.පැරදුනා.එතනදි ආන්ඩුවක් මාරූ වී ඇත.ජනපති පැරදුනා කියන්නේ ආන්ඩුව පැරදී.ඒක නිසා තිබ්බ පාර්ලිමන්ට් එක විසිරෙව්වා.ඒක හරි.සිරිසේනට ඕනිනම් 2019 ජනාධිපතිවරනය කැදවලා දිනලා පාර්ලිමන්ට් එක විසිරුවන්න පුලුවන්.ඒක තමයි හරි ක්‍රමය.එහෙම නැතිව ඔහුට අයිති නැති ජනාධිපති බලතල තියාගෙන විපක්ෂයට පැනලා මැතිවරනයක් තියන එක වැරදී.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom