Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැතිවරණයකට යාම ප්රජාතන්ත්රවාදයද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් ඔය කියල තියෙනවා වගේ UNP + TNA එක ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්. එත් දෙගොල්ලොම එළිපිට එහම ආණ්ඩුවක් ගෙනියන් නෑ.  හොරෙන් තමයි ගෙනියන්නේ. එකනේ දැන් තියෙන ලොකුම ප්රශ්නයත්. රනිල් පෙනන්නුවොත් ඔහුට 113ක් තියෙනවා කියල, මෛත්රී හොදටම හිර වෙනවා.

2015 දී නේ ඒකාබද්ධයට විපක්ෂය නොදුන්නේ, එතකොට එජාපයයි මයිත්රී ගජ යාලුයි, කොටින්ම ඩි.ව් ගුණසේකරගේ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට දාන දවසේ, එක පාරටම පාර්ලිමේන්තුව විසිරුවලා මැතිවරණයකට ගියාම ඒක ප්රජාතන්ත්රවාදී වෙලා, දැන් එකපාරටම මැතිවරණයකට යනකොට ප්රජාතන්ත්රවාදී නොවෙන්න හේතුවක් නෑනේ?

මුලින් ඇහුවේ, මැතිවරණ තියන එක ප්රජාතන්ත්ර වාදයද: ඔව්.

පාර්ලිමේන්තු බහුතරයම ආණ්ඩු කරන එක ප්රජාතන්ත්රවාදයද: නැහැ.

ගෙම්බෝ පනින එක මුලින් අහල තියෙන ප්රශ්නයට එච්චර වැදගත් නැහැ.

මොකද ගෙම්බෝ පැන්නා කියල ආණ්ඩුවක ගමන යන පාර වෙනස් වෙන් නෑ. මහින්ද පවුල එක්ක ආණ්ඩු කරන එකත්, රනිල් රෝයල් යාළුවො සමග ආණ්ඩුව කරන එකත් වෙනස් වෙන් නෑ එහෙට මෙහෙට පනින අයගෙන්.

එජාපයට අද පාර්ලිමේන්තුවේ බහුතර සහය තියෙනවා හොරෙන්, එළිපිට 113ක් නැහැ රනිල්ට. මහින්දට (එකාබද්ධයට නෙමේ) රටේ මිනිස්සුන්ගේ පොඩි බහුතර කැමැත්තක් තියෙනවා කියල විශ්වාස කරන්න පුළුවන්. නමුත් පොහොට්ටුව වෙලා එනකොට ඒ මතය පාර්ලිමේන්තුවට හැරවෙන් නැතිවෙන්න පුළුවන්.

මේ වෙනස තමයි ප්රාදේශීය සභා චන්දෙන් එලියට ආවේ.

බලයේ ඉන්න ආණ්ඩුවක් චන්දයකට යන එක නවත්තවනවා කියන්නෙම ඔවුන් ඔවුන්ගේ මුලික ප්රතිපත්ති ප්රකාශනයට පයින් ගහල කියන එක.

යහපාලන ආණ්ඩුවට වුනේ ඒකයි. ගිය පෙබරවාරි චන්දය පොඩි චන්දයක් කියල ගණන් නොගෙන හිටියට, එදා මහා චන්දයක් තිබුන නම් ප්රතිපලය ඔයිටත් වඩා දරුණු වෙන්න ඉඩ තිබ්බ. යහපාලන ආණ්ඩුව පළාත් සභා චන්ද තිබ්බේ නැත්තෙත් ඔය බයට.

පළාත් සභාවකින් ආණ්ඩුව වෙනස් නොවුනට, ආණ්ඩුව පෙරලෙන්න පාර කැපෙනව.

මේ චන්ද ඉතාම වැදගත්, ඒවගෙන් තමයි ආණ්ඩුවක් හරි පාරක යැවෙන්නේ.

යහපාලනයේ මුලික පොරොන්දුවක් තමයි ප්රජාතන්ත්රවාදය රකිනවා කියන එක, නමුත් ඔවුන් බොරුවට බොලේ එහෙට මෙහට දාල චන්දෙ නොතිය හිටිය.

ලැජ්ජ්ම නැති වැඩේ තමයි, TNA එක උතුරු පාලත් සභාව විසිරෙන එක ගැන මොකුත්ම නොකියපු එක, එකෙන් තේරෙනවා TNA එක විපක්ෂයේ වාඩි වෙලා හිටියට ඔවුන් ආණ්ඩුවේම කොටසක් කියල.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මොනතරම් වැරදි කරත් උතුරේ පළාත් සභාවේ චන්දෙ තිබ්බා පරදිනවා කියල දැන දැන.

2005-2009 මහින්දගේ ආණ්ඩුව චන්ද නොතියපු එක තනිකරම සුවිශේෂ තත්වයක්. එදා චන්දෙකට ගියා නම් රටේ අදත් බෝම්බ පිපිරෙනවා, මිනිස්සු කුඩු පට්ටම් වෙලා මැරෙනවා.

සල්ලි දීල බැරි නම්, මොනවා කරලා හරි, ප්රජාව බේරාගෙන ඉන්න එපැයි ප්රජාතන්ත්රවාදේ ක්රියාත්මාක කරන්න.

මෛත්රී වසලයෙක් වත් අනිත් කවුරුත් බෝධිසත්වයෝ වත් කියල නම් කියන්න බෑ. ඔතන ඉන්න හැමෝම ඉන්නේ බලයට ආසාව නිසා. පුද්ගල චරිත මේකට එච්චර වැදගත් නෑ.

මම නම් කියන්නේ ප්රජාතන්ත්රවාදය ක්රියාත්මක කරන්න නම්, ආණ්ඩුවක් කැමති උනත් අකමැති වුනත් ඔවුන්ව් නිතර චන්ද වලට තල්ලු කරන්න ඕන.

[QUOTE="326, post: 23901866, member: 563929"] [SIZE="4"]ඔව් ඔය කියල තියෙනවා වගේ UNP + TNA එක ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්. එත් දෙගොල්ලොම එළිපිට එහම ආණ්ඩුවක් ගෙනියන් නෑ. :lol: හොරෙන් තමයි ගෙනියන්නේ. එකනේ දැන් තියෙන ලොකුම ප්රශ්නයත්. රනිල් පෙනන්නුවොත් ඔහුට 113ක් තියෙනවා කියල, මෛත්රී හොදටම හිර වෙනවා. 2015 දී නේ ඒකාබද්ධයට විපක්ෂය නොදුන්නේ, එතකොට එජාපයයි මයිත්රී ගජ යාලුයි, කොටින්ම ඩි.ව් ගුණසේකරගේ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට දාන දවසේ, එක පාරටම පාර්ලිමේන්තුව විසිරුවලා මැතිවරණයකට ගියාම ඒක ප්රජාතන්ත්රවාදී වෙලා, දැන් එකපාරටම මැතිවරණයකට යනකොට ප්රජාතන්ත්රවාදී නොවෙන්න හේතුවක් නෑනේ? මුලින් ඇහුවේ, මැතිවරණ තියන එක ප්රජාතන්ත්ර වාදයද: ඔව්. පාර්ලිමේන්තු බහුතරයම ආණ්ඩු කරන එක ප්රජාතන්ත්රවාදයද: නැහැ. ගෙම්බෝ පනින එක මුලින් අහල තියෙන ප්රශ්නයට එච්චර වැදගත් නැහැ. මොකද ගෙම්බෝ පැන්නා කියල ආණ්ඩුවක ගමන යන පාර වෙනස් වෙන් නෑ. මහින්ද පවුල එක්ක ආණ්ඩු කරන එකත්, රනිල් රෝයල් යාළුවො සමග ආණ්ඩුව කරන එකත් වෙනස් වෙන් නෑ එහෙට මෙහෙට පනින අයගෙන්. එජාපයට අද පාර්ලිමේන්තුවේ බහුතර සහය තියෙනවා හොරෙන්, එළිපිට 113ක් නැහැ රනිල්ට. මහින්දට (එකාබද්ධයට නෙමේ) රටේ මිනිස්සුන්ගේ පොඩි බහුතර කැමැත්තක් තියෙනවා කියල විශ්වාස කරන්න පුළුවන්. නමුත් පොහොට්ටුව වෙලා එනකොට ඒ මතය පාර්ලිමේන්තුවට හැරවෙන් නැතිවෙන්න පුළුවන්. මේ වෙනස තමයි ප්රාදේශීය සභා චන්දෙන් එලියට ආවේ. බලයේ ඉන්න ආණ්ඩුවක් චන්දයකට යන එක නවත්තවනවා කියන්නෙම ඔවුන් ඔවුන්ගේ මුලික ප්රතිපත්ති ප්රකාශනයට පයින් ගහල කියන එක. යහපාලන ආණ්ඩුවට වුනේ ඒකයි. ගිය පෙබරවාරි චන්දය පොඩි චන්දයක් කියල ගණන් නොගෙන හිටියට, එදා මහා චන්දයක් තිබුන නම් ප්රතිපලය ඔයිටත් වඩා දරුණු වෙන්න ඉඩ තිබ්බ. යහපාලන ආණ්ඩුව පළාත් සභා චන්ද තිබ්බේ නැත්තෙත් ඔය බයට. පළාත් සභාවකින් ආණ්ඩුව වෙනස් නොවුනට, ආණ්ඩුව පෙරලෙන්න පාර කැපෙනව. මේ චන්ද ඉතාම වැදගත්, ඒවගෙන් තමයි ආණ්ඩුවක් හරි පාරක යැවෙන්නේ. යහපාලනයේ මුලික පොරොන්දුවක් තමයි ප්රජාතන්ත්රවාදය රකිනවා කියන එක, නමුත් ඔවුන් බොරුවට බොලේ එහෙට මෙහට දාල චන්දෙ නොතිය හිටිය. ලැජ්ජ්ම නැති වැඩේ තමයි, TNA එක උතුරු පාලත් සභාව විසිරෙන එක ගැන මොකුත්ම නොකියපු එක, එකෙන් තේරෙනවා TNA එක විපක්ෂයේ වාඩි වෙලා හිටියට ඔවුන් ආණ්ඩුවේම කොටසක් කියල. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මොනතරම් වැරදි කරත් උතුරේ පළාත් සභාවේ චන්දෙ තිබ්බා පරදිනවා කියල දැන දැන. 2005-2009 මහින්දගේ ආණ්ඩුව චන්ද නොතියපු එක තනිකරම සුවිශේෂ තත්වයක්. එදා චන්දෙකට ගියා නම් රටේ අදත් බෝම්බ පිපිරෙනවා, මිනිස්සු කුඩු පට්ටම් වෙලා මැරෙනවා. සල්ලි දීල බැරි නම්, මොනවා කරලා හරි, ප්රජාව බේරාගෙන ඉන්න එපැයි ප්රජාතන්ත්රවාදේ ක්රියාත්මාක කරන්න. මෛත්රී වසලයෙක් වත් අනිත් කවුරුත් බෝධිසත්වයෝ වත් කියල නම් කියන්න බෑ. ඔතන ඉන්න හැමෝම ඉන්නේ බලයට ආසාව නිසා. පුද්ගල චරිත මේකට එච්චර වැදගත් නෑ. මම නම් කියන්නේ ප්රජාතන්ත්රවාදය ක්රියාත්මක කරන්න නම්, ආණ්ඩුවක් කැමති උනත් අකමැති වුනත් ඔවුන්ව් නිතර චන්ද වලට තල්ලු කරන්න ඕන. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom