මැතිවරණ කල් දැමීමට යෝජනාවක්

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,539
    9,026
    113
    එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තැන්පත් (උන් තමයි තැන්පත්) පාලිත රංගේ බණ්ඩාර ඔන්න යෝජනාවක් ගෙනල්ල

    මේ යෝජනාව තමයි ඉදිරි වසර දෙකක කාලයක් යනකල් මැතිවරණ කිසිවක් නොපවත්වන ලෙස ට

    ජනමත විචාරණයක් පමණක් අවශ්‍යනම් පවත්වන්න කියල තමයි ඔන්න කියන්නේ

    සෝස් බෝතලේ: https://english.newsfirst.lk/2024/0...terms-to-secure-sri-lanka-s-economic-recovery
    wiyadam 2k election eka thiyanna wenw loweth :lol:
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    ඒ කියන්නේ චන්දේ තියන්නත් වෙනවා, මුන්ට දිනන්නත් බෑ කියන එක තමයි 😂
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Unu unu Breaking.. breaking.. breaking news hot hot

    Free internet from Ranil sir🤩🤩🤩

    Starlink Apey tamaiii api thamayi podi lamaai

     
    • Haha
    Reactions: allrights

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,296
    26,803
    113
    Kandy
    කැමතිනම් පාර්ලිමේන්තුවේ 2/3 ක් අරන් පනතක් සම්මත කරගෙන චන්ද කල් දාගන්න පුලුවන් ලු

    චන්දෙදි අත උස්සන්න බලන් ඉන්න පොහොට්ටුවෝ සෙට් එක.ඇයි උන්ටත් චන්ද නැතුව තව අවුරුදු ගානකට පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්ති විදින්න පුලුවන් නේ

    cover5.jpg
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    චන්දෙ තිබ්බේ නැත්නම් IMF අකුලන් යයි කොහොමත්.

    කැමතිනම් පාර්ලිමේන්තුවේ 2/3 ක් අරන් පනතක් සම්මත කරගෙන චන්ද කල් දාගන්න පුලුවන් ලු

    චන්දෙදි අත උස්සන්න බලන් ඉන්න පොහොට්ටුවෝ සෙට් එක.ඇයි උන්ටත් චන්ද නැතුව තව අවුරුදු ගානකට පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්ති විදින්න පුලුවන් නේ

    බෑ බං. ජනමත විචාරණයකට යන්න ඕනේ එහෙනම්.
    ------ Post added on May 28, 2024 at 6:47 PM
     
    • Like
    Reactions: Honey Bunch

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දිනන්න බැ කියලා සුවර් ඒ කියන්නේ
    හරියට ගේම ගැහුවොත් මේ සැරේ දිනන අයට 6900001 වත් අනිවා ගන්න පුළුවන්

    දිනන අයට අඩුම කැම්පේන් වියදමකින් දිනන්න පුළුවන් වෙන්නෙත් මේ චන්දෙ
     
    • Like
    Reactions: allrights