
මම ඉල්ලා අස්වන බවට පළවන වාර්තා බොරු - ජාතික මැතිවරණ කොමිසමේ සභාපති.

අසත්‍ය ප්‍රචාර වලින් මැතිවරණය නැවැත්විය නොහැක. එක් සාමාජිකයෙක් ඉල්ලා අස්වු සැනින් මැතිවරණයක් පැවැත්විමට කිසිදු ගැටලුවක් සිදුනොවේ. මැතිවරණ කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බවත්. මෙවැනි අසත්‍ය ප්‍රචාර වලට ප්‍රතිචාර දැක්විමත් මේ මොහොතේ කාලය කාදැමිමක්. මැතිවරණය අනිවාර්යයෙන් පවත්වනවා. - මැතිවරණ කොමිසමේ සභාපති.