මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක් 🔴🔥

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 මම ඉල්ලා අස්වන බවට පළවන වාර්තා බොරු - ජාතික මැතිවරණ කොමිසමේ සභාපති.

    🔴 අසත්‍ය ප්‍රචාර වලින් මැතිවරණය නැවැත්විය නොහැක. එක් සාමාජිකයෙක් ඉල්ලා අස්වු සැනින් මැතිවරණයක් පැවැත්විමට කිසිදු ගැටලුවක් සිදුනොවේ. මැතිවරණ කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බවත්. මෙවැනි අසත්‍ය ප්‍රචාර වලට ප්‍රතිචාර දැක්විමත් මේ මොහොතේ කාලය කාදැමිමක්. මැතිවරණය අනිවාර්යයෙන් පවත්වනවා. - මැතිවරණ කොමිසමේ සභාපති. 🔥

     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,887
    10,085
    113
    ඕවා වෙනස් වෙන්ඩ මහලොකු වෙලා යනවා කියලයෑ