මැතිවරණ කොමිසම නිදිද ? මුන්ව අත්අඩංගුවට ගන්න බැරිද ?

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113


    මුන් කොහොමද දන්නෙ තැපැල් චන්ද 80% අනුරට කියලා. මේ වගේ වීඩියෝ වලින් චන්දෙට බලපෑමක් වෙනවා නේද?

    මුන් දැනගත්තනම් ඒ කොහොමද කියලත් අහන්න ඕන.
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Okage pacha nam wishwasa karanna epaa.

    owa daana eka nam weradi thamaa. owa ayin karanna widiyak thiyenawa nam hodai election commission ekata.

    Me ape tax money walin nadaththu wena ranilge upadeshakyek daapu ekak:
    458203417_1053157326517101_421782443784847567_n.jpg


    mokak wunath unma hadala daapu boru prathi pala wala wath Ranilta 50% ne.
     
    • Like
    Reactions: kandahar