Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
මැතිවරණ දුෂණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

xxල ..... දොර ඇරපන්...

ඩොග්..ඩොග්..ඩොග්..ඩොග්..

xxල ..... දොර ඇරපන්... ඇරපන් කිව්වම දොර...

අම්බලංගොඩයාට ඇසෙන්නේ බතලයාගේ නම කියමින් උච්ච ස්වරයකින් අමතන ශබ්දයක්ය. අම්බලංගොඩගේ නිවසේ බතලයාගේ නමින් හඳුන්වන කෙනෙක් නොමැතිය. ඒ හින්දා මේ ඇහෙන්නේ හීනෙන් වෙන්නට ඇති කියා සිතා අම්බලංගොඩයා නැවතත් අනික් පැත්ත හැරී නිදනවාය..

ඩොග්..ඩොග්..ඩොග්..ඩොග්..

xxල ..... දොර ඇරපන්... ඇරපන් කිව්වම දොර... මට හංදියේ ඉඳන්ම පාර දිගටම ඉන්න මිනිස්සු කිව්වා බොලා ඊයේ රෑ මේකෙ නටපු නාඩගම්.. ඇරපන් කිව්වම දොර..

හුටාය.. අම්බලංගොඩයාට සිද්දියේ අවස්ථා සම්භන්ධය ජුන්ඩ ජුන්ඩ මතක් වෙන්නේ දැන්ය.. අම්බලංගොඩයා සනීපෙට සිනිඳුවට නිදන්නේ බතලයාගේ සයනයේය.. සාද තොමෝ කීයට අවසන් වුයේද යන්න අදහසක් නොමැතිය.. පෙරදා පැවති මැතිවරණයෙන් අනතුරුව කුමන පක්ෂය බලයට පත්වුවාද කියා නොදනිතත් බතලයාගේ මෑණියන් දොරෙන් එළියේ සිට ඉදිරිපත් කරනා කරුණු කාරනා අනුව තුඩුවමුල්ල මාධ්‍ය සේවා නැවතත් වැඩ අල්ලා ඇති වග නම් ටක්කෙටම සහතිකය.

දොර ඇරපන් කිව්වම අහලා ....xxල දොර ඇරපන්...

නිවස ඇතුලින් කිසිදු ප්‍රතිචාරයක් නොමැතිය. වෙලාව කීයද කියාවත් දන්නේද නැතිය. සාදයට කුමක්වීද කියාද දන්නේ නැතිය. අම්බලංගොඩයා දන්නා එකම එක කාරණය නම් බතලයාගේ මෑණියන් කාලි වරම අතින් ගෙන දොර ඉදිරියේ ප්රාදුර්භූත වී ඇති වග පමණය. පෙරදා රාත්‍රියේ සාදතොමෝ සමග විනෝද වූ එකුදු පණ තිබෙනා ජීවියෙකු නිවස ඇතුලේ ඉන්නා වගට කිසිදු සාක්ෂියක් නොමැතිය.

පවතිනා කාලගුණ අනුව බතලයාගේ මෑණියන් දොර කඩාගෙන හෝ නිවස ඇතුලට ලෑන්ඩ් කරනා වග සක්සුදක් සේ පැහැදිලිය. තෝරාගත යුත්තේ දොර විවුර්තකොට ඇයව පිළිගන්නවාද එසේත් නැතිනම් මේ ඉන්නා විදිහටම ඇඳේ පෙරලීම ඉන්නවාද කියාය. දොර කඩාගෙන පැමිණියද ඇය එන්නේ බතලයා සොයාගෙන නිසා ඇය කෙලින්ම එන්නේද බතලයාගේ යහන් ගබඩාවටය. එහෙත් කරුමයට බතලයාගේ නීත්‍යානුකූල යහන උඩ නිදි සුව විඳින්නේ අහිංසක අසරණ අම්බලංගොඩයා වීම දෛවයේ සරදමක්ය. එඩිතර පපුවක් තිබෙනා අම්බලංගොඩ කොල්ලෙක් වශයෙන් ස්වේච්චාවෙන් ඉදිරිපත් වී දොර විවුර්තකිරීම එසේ නොකර සිට ඉල්ලන් කනවාට වඩා යහපත් වග අම්බලංගොඩගේ අක්මාවට දැනෙනවාය.

අයියණ්ඩිය බිය නොවන්න..මැරෙනා සැටි මම පෙන්වන්නම්.. මද්ධුම බණ්ඩාර එසේ කීවාට එම නිවස ඇතුලේ එසේ කියන්නටද කෙනෙකු නොමැතිය. ඒ සියල්ලටම වඩා රෑ බීපු බීමට සරීර කූඩුව කෙලින් කරගන්නටද අමාරුය. එහෙත් ඉදිරියෙන් එන කුනාටු සහිත කාලගුණ තත්වයෙන් යම් අස්වැසිල්ලක් ලබනු නියා දොර විවුර්ත කිරීමට අම්බලංගොඩයා එඩිතරව ඇඳෙන් නැගිට යනවාය.

ආ.. උඹල නටපු නාඩගම් මට ආරංචියි..

මොන නාඩගම්ද ඇන්ටි..

බොල මෙතන බීල බීලා හෙන සාජ්ජයක් දැම්ම කියල අර මුළු ගමම කතා වෙන්නේ..

මොන බොරුද ඇන්ටි..

හිටපල්ලකො මම අගමුල සොයාගන්න ..

බතලයාගේ මෑණියන් ටිකක් ශේප්ය.. අම්බලංගොඩයා කෙලින් ඉන්නේ කාමරයේ උළුවස්සට පින් සිදුවන්නටය. කව්දෝ පින්වතෙක් පෙරදා රැයේ තිබු සාදයේ සියලූම අපද්‍රව්‍ය නූල් පොටක්වත් ඉතුරු නොවෙන්නට ලෙසටම අස්පස් කරලාය. ඒ කියන්නේ වැඩේ ශේප්ය..

කෝ xxල..

ඔය හිටිය ඇන්ටි.. කොහෙට හරි යන්න ඇති..මොකෝ ඇන්ටි අද කලින්.. වෙනදට චන්ද ගණන් කරලා ඉවර වෙන්නේ හවස් වෙලානේ..

චන්ද ගණන් කෙරුවාව උඹලාට වැඩක් නැහැනේ.. හිටපන්කෝ මම හොයාගන්න උඹල මොකද කරේ කියල ඊයේ රෑ..

එසේ කියාගෙන බතලයාගේ මෑණියන් කුස්සිය දිහාට මන්ගච්චන අල්ලපනල්ලේ අම්බලංගොඩයා තම කමීසයද දමාගෙන ලක ලැහැස්ති වෙන්නේ බෝම්බය කොතනින් හෝ පුපුරන්නට කලින් එතනින් දිරාමාරු වෙන්නටය. එහෙත් ප්රශ්නය නම් අම්බලංගොඩගේ එක සෙරෙප්පුවක් අස්ථානගතවීමය. බතලයාගේ ඇඳ අයිනේ එක සෙරෙප්පුවක් තිබෙනවාය. අනික මිසින්ය. ටක්කෙටම එය තිබෙන්නේ ඇඳ යට වග අම්බලංගොඩයා ඉවෙන් මෙන් දන්නවාය. තනි සෙරෙප්පුවෙන් පාරේ තොටේ යාම විහිලුවට කාරණයක් නිසා අම්බලංගොඩයා කකුලක් ඇඳ යටට දමා රවුමක් කරකවන්නේ අනෙක් සෙරෙප්පුව සොයා ගන්නට තිබෙනා උවමනාවටය.

සිලිං...බිලිං.. ඩෝන්..පටෝන්...

ඇඳ යට ලකෙට අඩුක් කර තිබුලා තිබු හිස් අරක්කු බෝතල, බියර් බෝතල,කොකා කොලා බෝතල්, වීදුරු භාජන කාමරය පුරා රෝල් වෙනවාය.. වැඩේ කුජීතය.. සියල්ලම සාදය අස්පස් කල එකාගේ වරදය.. සෙරෙප්පු දෙකක් තිබෙන්නේ එකක් දමාගෙන ගමනක් යන්නට නොවන වග දැනගත යුතුය. ඒ අල්ලපනල්ලේ බතලයාගේ මෑණියන් කුස්සියේ සිට සාලයට වඩිනා අඩි ශබ්දය ළඟ ලඟම අසෙනවාය..

දන්නා කියන මලල ක්‍රීඩා ශිල්ප ක්‍රම සියල්ලම උපරීමයෙන් භාවිතයට ගනිමින් බතලයාගේ කාමරයෙන් පැනගන්නා අම්බලංගොඩයා බතලයාගේ ගේට්ටුව අසලදී ආපසු හැරී බලනා කල දකින්නේ බතලයා මහතාගේ මෑණියන් අත්දෙක ඉනට තබාගෙන යක්ස බැල්මෙන් බතලයාගේ කාමරයේ බිම රෝල් වෙන වීදුරු බෝතල් දිහා බලා සිටිනා සුන්දර දර්ශනයයි.

ගේට්ටුවෙන් පිටත දර්ශනය ඊටත් වඩා සිත් ගන්නා සුළුය..

කොටා කමීසය අතින් ගෙන බෝඩිමේ තාප්පය දිගේ එනවාය. රවියා අල්ලපු වත්තේ වැට අස්සේ හිටං කොකම් පානවාය. පොල්ලේ බෝඩිම වත්තේ ලිං පඩිය අස්සෙන් ඔලුව පමණක් එලියට දමාගෙන බලා සිටිනවාය. සනා බට පඳුරක් අස්සේය. බතලයා බෝඩිමේ ගේට්ටු කනුව ගාවින් ඔලුව පමණක් එලියට දමා බලනවාය. පිස්සු පූසන් සෙට් එක මැද්දට සාජන් මහත්තයා කඩා පැන්නා වාගේය. අම්බලංගොඩයාගේ කකුලකද තනි සෙරෙප්පුවක්ය.

මෑණියන්ගේ හදිසි ආගමනයෙන් අමන්දානන්දයට පත්, නිවසේ උප ගෘහමුලික තැන්පත් බතලයාද අනෙකුත් හැත්ත බුරුත්තද වෙරි මතේ නිවසේ පසුපස දොරෙන් පැන දුවලා නොව විදලාය. බොරු අටෝරාසියකුත් තවත් ජුන්ඩක් කියා යාන්තමට ජාමය බේරාගත් බතලයා යාන්තමට සැනසුම් සුසුමක් හෙලුවා පමනලුය. උඩින් පැමිණි මොකක්දෝ ඩප්පියක් බතයාගේ පිට මැදට වැටුනා වූ සංඥාවෙන් බැලුකල බතලයා දුටුවේ තම මෑණියන්ගේ කොණ්ඩා කටු දමනා ඩප්පිය සිගරට් අළු ගොඩක්ද සමගින් තමා වටේ රෝල් වෙනා දර්ශනයලුය.

එසේ කුජීතවූ මැතිවරණ දුෂණ කටයුත්තෙන් අනතුරුව සති කිහිපයක් බතලයාගේ මෑණියන් මුලිච්චි නොවී සිටින්නට සැට් එකම වගබලාගත්තෝය. අඩි හත අටක් උස වූ තාප්පයෙන් පැන කඩුලු පැන දිවීමේ ශූරයා වූ රවියාද සතියක් දෙකක් කකුලකට බෙහෙත් බැන්දා වාගේ යාන්තමට මතකය.

අඩුම අතරමේ උදෑසන දහය වනතුරුවත් ගණන් කරන්නට තරම් චන්දයක් ලබා නොදුන් චන්ද දායකයින්ට මේ කරපු පාප කර්මය මේ ආත්මයේම පල දෙනවා ඇතිය. බතලයා මහතා මෙය කියවන වග දන්නා නිසා අම්බලංගොඩයා බතලයා මහතාගෙන් පුංචිම පුංචි ප්‍රශ්නයක් අහනවාය. ඒ නම් තමුන්ගේම නිවසේ පස්සා දොරෙන් පැන දිව්වේ ඇයිද යයි කියාය.. බතලයා තරහ අවසර වී ඇනෝ කොමෙන්ට් එකක්වත් දමනවානම් හෙන සතුටුය..

source http://ambalangodakatha.blogspot.com

[QUOTE="SLHodahitha, post: 28527298, member: 565060"] xxල ..... දොර ඇරපන්... ඩොග්..ඩොග්..ඩොග්..ඩොග්.. xxල ..... දොර ඇරපන්... ඇරපන් කිව්වම දොර... අම්බලංගොඩයාට ඇසෙන්නේ බතලයාගේ නම කියමින් උච්ච ස්වරයකින් අමතන ශබ්දයක්ය. අම්බලංගොඩගේ නිවසේ බතලයාගේ නමින් හඳුන්වන කෙනෙක් නොමැතිය. ඒ හින්දා මේ ඇහෙන්නේ හීනෙන් වෙන්නට ඇති කියා සිතා අම්බලංගොඩයා නැවතත් අනික් පැත්ත හැරී නිදනවාය.. ඩොග්..ඩොග්..ඩොග්..ඩොග්.. xxල ..... දොර ඇරපන්... ඇරපන් කිව්වම දොර... මට හංදියේ ඉඳන්ම පාර දිගටම ඉන්න මිනිස්සු කිව්වා බොලා ඊයේ රෑ මේකෙ නටපු නාඩගම්.. ඇරපන් කිව්වම දොර.. හුටාය.. අම්බලංගොඩයාට සිද්දියේ අවස්ථා සම්භන්ධය ජුන්ඩ ජුන්ඩ මතක් වෙන්නේ දැන්ය.. අම්බලංගොඩයා සනීපෙට සිනිඳුවට නිදන්නේ බතලයාගේ සයනයේය.. සාද තොමෝ කීයට අවසන් වුයේද යන්න අදහසක් නොමැතිය.. පෙරදා පැවති මැතිවරණයෙන් අනතුරුව කුමන පක්ෂය බලයට පත්වුවාද කියා නොදනිතත් බතලයාගේ මෑණියන් දොරෙන් එළියේ සිට ඉදිරිපත් කරනා කරුණු කාරනා අනුව තුඩුවමුල්ල මාධ්‍ය සේවා නැවතත් වැඩ අල්ලා ඇති වග නම් ටක්කෙටම සහතිකය. දොර ඇරපන් කිව්වම අහලා ....xxල දොර ඇරපන්... නිවස ඇතුලින් කිසිදු ප්‍රතිචාරයක් නොමැතිය. වෙලාව කීයද කියාවත් දන්නේද නැතිය. සාදයට කුමක්වීද කියාද දන්නේ නැතිය. අම්බලංගොඩයා දන්නා එකම එක කාරණය නම් බතලයාගේ මෑණියන් කාලි වරම අතින් ගෙන දොර ඉදිරියේ ප්රාදුර්භූත වී ඇති වග පමණය. පෙරදා රාත්‍රියේ සාදතොමෝ සමග විනෝද වූ එකුදු පණ තිබෙනා ජීවියෙකු නිවස ඇතුලේ ඉන්නා වගට කිසිදු සාක්ෂියක් නොමැතිය. පවතිනා කාලගුණ අනුව බතලයාගේ මෑණියන් දොර කඩාගෙන හෝ නිවස ඇතුලට ලෑන්ඩ් කරනා වග සක්සුදක් සේ පැහැදිලිය. තෝරාගත යුත්තේ දොර විවුර්තකොට ඇයව පිළිගන්නවාද එසේත් නැතිනම් මේ ඉන්නා විදිහටම ඇඳේ පෙරලීම ඉන්නවාද කියාය. දොර කඩාගෙන පැමිණියද ඇය එන්නේ බතලයා සොයාගෙන නිසා ඇය කෙලින්ම එන්නේද බතලයාගේ යහන් ගබඩාවටය. එහෙත් කරුමයට බතලයාගේ නීත්‍යානුකූල යහන උඩ නිදි සුව විඳින්නේ අහිංසක අසරණ අම්බලංගොඩයා වීම දෛවයේ සරදමක්ය. එඩිතර පපුවක් තිබෙනා අම්බලංගොඩ කොල්ලෙක් වශයෙන් ස්වේච්චාවෙන් ඉදිරිපත් වී දොර විවුර්තකිරීම එසේ නොකර සිට ඉල්ලන් කනවාට වඩා යහපත් වග අම්බලංගොඩගේ අක්මාවට දැනෙනවාය. අයියණ්ඩිය බිය නොවන්න..මැරෙනා සැටි මම පෙන්වන්නම්.. මද්ධුම බණ්ඩාර එසේ කීවාට එම නිවස ඇතුලේ එසේ කියන්නටද කෙනෙකු නොමැතිය. ඒ සියල්ලටම වඩා රෑ බීපු බීමට සරීර කූඩුව කෙලින් කරගන්නටද අමාරුය. එහෙත් ඉදිරියෙන් එන කුනාටු සහිත කාලගුණ තත්වයෙන් යම් අස්වැසිල්ලක් ලබනු නියා දොර විවුර්ත කිරීමට අම්බලංගොඩයා එඩිතරව ඇඳෙන් නැගිට යනවාය. ආ.. උඹල නටපු නාඩගම් මට ආරංචියි.. මොන නාඩගම්ද ඇන්ටි.. බොල මෙතන බීල බීලා හෙන සාජ්ජයක් දැම්ම කියල අර මුළු ගමම කතා වෙන්නේ.. මොන බොරුද ඇන්ටි.. හිටපල්ලකො මම අගමුල සොයාගන්න .. බතලයාගේ මෑණියන් ටිකක් ශේප්ය.. අම්බලංගොඩයා කෙලින් ඉන්නේ කාමරයේ උළුවස්සට පින් සිදුවන්නටය. කව්දෝ පින්වතෙක් පෙරදා රැයේ තිබු සාදයේ සියලූම අපද්‍රව්‍ය නූල් පොටක්වත් ඉතුරු නොවෙන්නට ලෙසටම අස්පස් කරලාය. ඒ කියන්නේ වැඩේ ශේප්ය.. කෝ xxල.. ඔය හිටිය ඇන්ටි.. කොහෙට හරි යන්න ඇති..මොකෝ ඇන්ටි අද කලින්.. වෙනදට චන්ද ගණන් කරලා ඉවර වෙන්නේ හවස් වෙලානේ.. චන්ද ගණන් කෙරුවාව උඹලාට වැඩක් නැහැනේ.. හිටපන්කෝ මම හොයාගන්න උඹල මොකද කරේ කියල ඊයේ රෑ.. එසේ කියාගෙන බතලයාගේ මෑණියන් කුස්සිය දිහාට මන්ගච්චන අල්ලපනල්ලේ අම්බලංගොඩයා තම කමීසයද දමාගෙන ලක ලැහැස්ති වෙන්නේ බෝම්බය කොතනින් හෝ පුපුරන්නට කලින් එතනින් දිරාමාරු වෙන්නටය. එහෙත් ප්රශ්නය නම් අම්බලංගොඩගේ එක සෙරෙප්පුවක් අස්ථානගතවීමය. බතලයාගේ ඇඳ අයිනේ එක සෙරෙප්පුවක් තිබෙනවාය. අනික මිසින්ය. ටක්කෙටම එය තිබෙන්නේ ඇඳ යට වග අම්බලංගොඩයා ඉවෙන් මෙන් දන්නවාය. තනි සෙරෙප්පුවෙන් පාරේ තොටේ යාම විහිලුවට කාරණයක් නිසා අම්බලංගොඩයා කකුලක් ඇඳ යටට දමා රවුමක් කරකවන්නේ අනෙක් සෙරෙප්පුව සොයා ගන්නට තිබෙනා උවමනාවටය. සිලිං...බිලිං.. ඩෝන්..පටෝන්... ඇඳ යට ලකෙට අඩුක් කර තිබුලා තිබු හිස් අරක්කු බෝතල, බියර් බෝතල,කොකා කොලා බෝතල්, වීදුරු භාජන කාමරය පුරා රෝල් වෙනවාය.. වැඩේ කුජීතය.. සියල්ලම සාදය අස්පස් කල එකාගේ වරදය.. සෙරෙප්පු දෙකක් තිබෙන්නේ එකක් දමාගෙන ගමනක් යන්නට නොවන වග දැනගත යුතුය. ඒ අල්ලපනල්ලේ බතලයාගේ මෑණියන් කුස්සියේ සිට සාලයට වඩිනා අඩි ශබ්දය ළඟ ලඟම අසෙනවාය.. දන්නා කියන මලල ක්‍රීඩා ශිල්ප ක්‍රම සියල්ලම උපරීමයෙන් භාවිතයට ගනිමින් බතලයාගේ කාමරයෙන් පැනගන්නා අම්බලංගොඩයා බතලයාගේ ගේට්ටුව අසලදී ආපසු හැරී බලනා කල දකින්නේ බතලයා මහතාගේ මෑණියන් අත්දෙක ඉනට තබාගෙන යක්ස බැල්මෙන් බතලයාගේ කාමරයේ බිම රෝල් වෙන වීදුරු බෝතල් දිහා බලා සිටිනා සුන්දර දර්ශනයයි. ගේට්ටුවෙන් පිටත දර්ශනය ඊටත් වඩා සිත් ගන්නා සුළුය.. කොටා කමීසය අතින් ගෙන බෝඩිමේ තාප්පය දිගේ එනවාය. රවියා අල්ලපු වත්තේ වැට අස්සේ හිටං කොකම් පානවාය. පොල්ලේ බෝඩිම වත්තේ ලිං පඩිය අස්සෙන් ඔලුව පමණක් එලියට දමාගෙන බලා සිටිනවාය. සනා බට පඳුරක් අස්සේය. බතලයා බෝඩිමේ ගේට්ටු කනුව ගාවින් ඔලුව පමණක් එලියට දමා බලනවාය. පිස්සු පූසන් සෙට් එක මැද්දට සාජන් මහත්තයා කඩා පැන්නා වාගේය. අම්බලංගොඩයාගේ කකුලකද තනි සෙරෙප්පුවක්ය. මෑණියන්ගේ හදිසි ආගමනයෙන් අමන්දානන්දයට පත්, නිවසේ උප ගෘහමුලික තැන්පත් බතලයාද අනෙකුත් හැත්ත බුරුත්තද වෙරි මතේ නිවසේ පසුපස දොරෙන් පැන දුවලා නොව විදලාය. බොරු අටෝරාසියකුත් තවත් ජුන්ඩක් කියා යාන්තමට ජාමය බේරාගත් බතලයා යාන්තමට සැනසුම් සුසුමක් හෙලුවා පමනලුය. උඩින් පැමිණි මොකක්දෝ ඩප්පියක් බතයාගේ පිට මැදට වැටුනා වූ සංඥාවෙන් බැලුකල බතලයා දුටුවේ තම මෑණියන්ගේ කොණ්ඩා කටු දමනා ඩප්පිය සිගරට් අළු ගොඩක්ද සමගින් තමා වටේ රෝල් වෙනා දර්ශනයලුය. එසේ කුජීතවූ මැතිවරණ දුෂණ කටයුත්තෙන් අනතුරුව සති කිහිපයක් බතලයාගේ මෑණියන් මුලිච්චි නොවී සිටින්නට සැට් එකම වගබලාගත්තෝය. අඩි හත අටක් උස වූ තාප්පයෙන් පැන කඩුලු පැන දිවීමේ ශූරයා වූ රවියාද සතියක් දෙකක් කකුලකට බෙහෙත් බැන්දා වාගේ යාන්තමට මතකය. අඩුම අතරමේ උදෑසන දහය වනතුරුවත් ගණන් කරන්නට තරම් චන්දයක් ලබා නොදුන් චන්ද දායකයින්ට මේ කරපු පාප කර්මය මේ ආත්මයේම පල දෙනවා ඇතිය. බතලයා මහතා මෙය කියවන වග දන්නා නිසා අම්බලංගොඩයා බතලයා මහතාගෙන් පුංචිම පුංචි ප්‍රශ්නයක් අහනවාය. ඒ නම් තමුන්ගේම නිවසේ පස්සා දොරෙන් පැන දිව්වේ ඇයිද යයි කියාය.. බතලයා තරහ අවසර වී ඇනෝ කොමෙන්ට් එකක්වත් දමනවානම් හෙන සතුටුය.. source [URL]http://ambalangodakatha.blogspot.com[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom