මැතිවරණ ප්‍රතිපල 2014 ඌව පළාත් සභාව

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    UNP එකේ 2009 9.78%, මේ පාර 27.9%ක් වෙලා. අනිවා මොනරාගල District result එකේ unp එක 40% කිට්ටු කරයි වගේ. ආණ්ඩුවට 50% නම් ගන්න බැරියෝ. මොනරාගල මෙහෙනම් බදුල්ල ආණ්ඩුවට Altoත් නැහැ.
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    UNP එකේ 2009 9.78%, මේ පාර 27.9%ක් වෙලා. අනිවා මොනරාගල District result එකේ unp එක 40% කිට්ටු කරයි වගේ. ආණ්ඩුවට 50% නම් ගන්න බැරියෝ. මොනරාගල මෙහෙනම් බදුල්ල ආණ්ඩුවට Altoත් නැහැ.

    UPFA eka 2009-87.28
    2014 56.12%

    චන්ද වලින් බැලුවත් 1444 ක් සන්දානෙට අඩුවෙලා මේ පාර. රාජ්‍ය සේවකයින්ටත් ආණ්ඩුව කොච්ච්ච්ර එපා වෙලාද කියල පේනවා මේකෙන්
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ගියපාර PEOPLE'S LIBERATION FRONT 234 2.89%;)

    drinks.gif
    drinks.gif
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    UNP එකේ 2009 9.78%, මේ පාර 27.9%ක් වෙලා. අනිවා මොනරාගල District result එකේ unp එක 40% කිට්ටු කරයි වගේ. ආණ්ඩුවට 50% නම් ගන්න බැරියෝ. මොනරාගල මෙහෙනම් බදුල්ල ආණ්ඩුවට Altoත් නැහැ.

    :yes::yes::yes::yes:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    UNP එකේ 2009 9.78%, මේ පාර 27.9%ක් වෙලා. අනිවා මොනරාගල District result එකේ unp එක 40% කිට්ටු කරයි වගේ. ආණ්ඩුවට 50% නම් ගන්න බැරියෝ. මොනරාගල මෙහෙනම් බදුල්ල ආණ්ඩුවට Altoත් නැහැ.

    Badulla District UNP dinanawa machan......

    Danatama aasana 2-3k arenne hama ekenma UNP leading kiyalai aranchi
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    UNP එකේ 2009 9.78%, මේ පාර 27.9%ක් වෙලා. අනිවා මොනරාගල District result එකේ unp එක 40% කිට්ටු කරයි වගේ. ආණ්ඩුවට 50% නම් ගන්න බැරියෝ. මොනරාගල මෙහෙනම් බදුල්ල ආණ්ඩුවට Altoත් නැහැ.

    UNP දිනුවොත් මම අද පිස්සු නටනවා...අම්මපා... ජයවේවා!!!
     
    දන්නේ නැහැ බන්. මාත් බදුල්ලේ. චන්දේ ගැන මට interest එකක් නැහැ. ඕවා ගැන දන්නේ නැහැ මන්..
    ට්වීට් යනවා බන් ප්‍රතිපල. හරිද වැරදිද දන්නේ නැහැ. බලපන් ඕනි නම්..
    https://twitter.com/votelk
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    UNP දිනුවොත් මම අද පිස්සු නටනවා...අම්මපා... ජයවේවා!!!

    UNP badulla dinala Sandaney Monaragala DInana thatwayak thiyenne machan....habai loku chanda gaanakin nevei....

    Ithuru tika balanne wenne aasana gaana anuwa thamai.....kohomatath JVP,DP aasana aanduwata enne nahaney??

    mama hithanne naha Wimalge paksheta seat hambu wevi kiyala.Un monaragala thaniyama illuwe
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    2009 ට වඩා වැලීඩ් වෝට්ස් 2000ක් විතර තියෙනව.සන්දානෙට අඩුවෙච්ච චන්ද ගානත් 1450ක් විතර.එතකොට එතන 3450ක් විතර තියෙනවා.ඒ 3450ම යූන්පී ජේවීපී එකට බෙදිල ගිහිල්ල.යූන්පී එකට 2000ක් යද්දි ජේවීපී එකට 800ක් විතර ගිහින් තියෙනවා.මේ ආන්ඩුව ගැන රාජ්‍යසේවකයාගේ පැහැදීම තමයි.එරොසන් මැතිතුමාවත් ආවා නම් මේකට විග්‍රහයක් ගන්ඩ තිබ්බ.:P
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    දන්නේ නැහැ බන්. මාත් බදුල්ලේ. චන්දේ ගැන මට interest එකක් නැහැ. ඕවා ගැන දන්නේ නැහැ මන්..
    ට්වීට් යනවා බන් ප්‍රතිපල. හරිද වැරදිද දන්නේ නැහැ. බලපන් ඕනි නම්..
    https://twitter.com/votelk

    Ela...thanks for the link....
     
    Jeppo tikath kattiya wadi wena kota horu tika ringanawa...Premasiri Maanage wagey evun hora wada karala maattu wuna...thawa oye wagey scenen thibuna e kaale..dan mathaka naha

    පේමසිරි මානගේ චන්ද්‍රිකගෙ ආන්ඩුඅත් එක්ක ජේ වී පී සන්දානෙ ගහපු වෙලේ චන්දෙ දිනුව , චන්දෙ දිනල ප්‍රාඩෝ වෛන් යන්න ගත්ත , මාතර රාහුලේට පොරගෙ ලමයව දා ගත්ත ,තව දේවල් තිබුන මටත් මතක නෑ හැබැයි අනුර කුමාර පක්ශෙ නායකය වෙච්ච ගමන් මිනිහ පක්ශෙ මාරු කළා :oo::oo::oo::oo::oo::oo::oo: