JVP sapekshawa aduyi neda? less than even 8%?
ITN NEWS- සන්ධානයට අති විශිෂ්ඨ ජයක් ලු..(මෑණියන්ගේ සලුව තමා.. වචනවල තෙරුන නොදැන කතා කරනවා )
nodakin asana 3 monaragala damme okata kiyala mulin kattiya kiwwaeka thamai unconfirmed kiuwe
habai moneragala aasana 3 ma 1st count eken UPFA udinma dinala...eke gammen thamai un me paara dinanne
Badullen aanduwa pajaatha wela chanda 2000 kin dinanawa


මාරචුන්ගෙ නිල නොවන චන්ද ප්‍රතිපල බදුල්ල දිස්ත්‍රික්කය
බදුල්ල / හලි ඇල / වැලිමඩ යු එන් පි ය දිනුම් චන්ද පරතරය 3000/5000 අතර
පස්සර / බන්ඩරවෙල / දියතලාව ආන්ඩුව දිනුම් සෙන්දිල් තොන්ඩමාන්ට චන්ද ගිහින් තියනවා යු එන් පි ය පරදින්නෙ චන්ද 100/1000 අතර
මහියන්ගනය තවමත් විස්තර නොමැත , නමුත් වියලුව සමග මුලු බදුල්ල දිස්ත්‍රික්කයම ආන්ඩුව චන්ද 8000/15000 කින් පමන දිනන අනුමාන කර්න විදිහට
එ අනුමාන කිරිම් අනුව
ආසන බෙදි යම 8/7/3
හො මහියන්ගනය ත්‍රිරනය අනුව 8/8/2 විය හැක
කෙසෙ නමුත් සමස්ත ප්‍රතිපල අනුමනය කිරිම් විදිහට ජෙවිපිය හා යු එන් පිය එකතු වුනහොත් පමනක් ආන්ඩුවට පලාත් සබවෙ බහුතර බලය ලබ ගැනිමට නොහැකි වනු ඇත ,නමුත් ආන්ඩුව දිනුම්ය
නිල නොවන ඉතා විස්වාසදායි ආරන්චි මාර්ග ( චන්ද ගනන් කිරිමෙ මද්යස්තාන වල සිටින හරින් කන්ඩයම සහ සමන්ත කන්ඩයම )
මෙ කිසිම ප්‍රතිපලයක් නිල චන්ද ප්‍රතිපල ලෙස මාද්යට නිකුත් කර නොමැත , හැබැයි වෙන්නෙ ඔන්න ඔහොමලු



ඌ හරි යකෝ , බදුල්ල 11000 දිනලා තියෙන්නේ , ආසන 9/8/1




හරක් ප්රතිශතය වැඩි බවක් පෙන්නුම් කරනවා....මොනරාගල 8/5/1

අර මාරු කරපු සීට් තුන නැත්නම් ඕකුන් පැරදිලහරක් ප්රතිශතය වැඩි බවක් පෙන්නුම් කරනවා....![]()
