මැතිවරණ ප්‍රතිපල 2014 ඌව පළාත් සභාව

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    reputation_neg.gif
    මැතිවරණ ප්‍රතිපල 2014... 09-21-2014 07:38 AM kata gandai
    okay-face.jpg





    මෙතන ඉන්න උන්ගේ කටේ ගඳ බලන්න යන එකා මහින්දගේ පුක ලොවින එක ඉතින් අහන්නත් දෙයක්ද? :P
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    JVP චන්ද තමන්ගේ ප්‍රමාණය ආරක්ෂා කර ගත්තා. එත් [/COLOR]එජාපයේ විශාල නැගිසිටීමක්. by the way කෝ SF :eek:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොනරාගල රු2500 වැඩ කරලා නේද 54 % ප්‍රතිශතයකින් දිනුම් හේ හේ ...දැන් මාසයක් ඡිවත් වුනහැකි .
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඌවේ තවත් ඡන්ද ප්‍රතිඵලයක්
    2014 සැප්තැම්බර් මස 21 07:36:51 | . , සමන් පාලිත නානායක්කාර

    එක්සත් ජාතික පක්ෂයේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභා මන්ත්‍රී නිමල් කරුණාරත්න සන්ධානයේ පිරිසකගේ කඩු පහරට ලක්ව මද වේලාවකට පෙර රෝහල්ගත කරනු ලැබීය. එම පිරිස අතර හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාද සිටි බව කරුණාරත්න මහතා පොලිසියට කියා ඇත. එම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට නියමිතය.



    Code:
    http://www.lankadeepa.lk/index.php/top_story/264245
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    apoo..oka unath wadiy.......e chanda tikata badullen UNP ekata watuna nam aanduwa paradinawa.....

    Ochchara kaa gahala 7% gaththata wadaa aanduwata ridenne UNP dinnanam witharai

    ඒවා pure JVPචන්ද බන්. එව්වා වෙන කොහෙවත් යන ඒවා නෙමෙයි.(2009 දී උන් චන්දෙ නොදී හිටිය. එකයි ඔය 2009 ට වඩා 11,000 ගානක් වැඩිවෙලා තියෙන්නේ )
    UNP එක පාවෙන චන්ද , pure UNP චන්ද , SF ට ගිය චන්ද ඔක්කොම අරගෙන තියනවා. මේක හරෙන්ට හොඳ ආරම්භයක්
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    :P
    වැඩේ කියන්නෙ ආන්ඩුව බදුල්ලෙන් මොනරාගලට දාපු ආසන තුනම යූඇන්පීයට ගිහින්, සන්ධානෙ තිබුන එකක් කැඩිල jvp එකට ඇවිත්. උන්න හැටියට මේ දිනුව වගේ තමයි. :rofl: