පැටියා;17163612 said:අඩො සීට් දෙකකින් ද අරුන් දිනල තියෙන්නෙ. නොදකිං ඌවෙ බත් කන හරක්![]()
a 2009 ban

පැටියා;17163612 said:අඩො සීට් දෙකකින් ද අරුන් දිනල තියෙන්නෙ. නොදකිං ඌවෙ බත් කන හරක්![]()

ආන්ඩු තියෙනකොට විපක්ෂෙට පලාත් සභා දිනන්න බැහැ. දැක්කද මේකෙදිත් ආන්ඩුව කොච්චර සෙල්ලම් දැම්මද?පැටියා;17163612 said:අඩො සීට් දෙකකින් ද අරුන් දිනල තියෙන්නෙ. නොදකිං ඌවෙ බත් කන හරක්![]()

වැඩේ කියන්නෙ ආන්ඩුව බදුල්ලෙන් මොනරාගලට දාපු ආසන තුනම යූඇන්පීයට ගිහින්, සන්ධානෙ තිබුන එකක් කැඩිල jvp එකට ඇවිත්. උන්න හැටියට මේ දිනුව වගේ තමයි.![]()

බදුල්ලෙන් හරීන් ආපු එක සන්ධානෙට විතරක් නෙමෙයි jvp එකටත් චන්ද අඩුවෙන්න බලපෑවා. අනික පන්චායුදයත් චන්ද තුන් හාරදාහක් අරගෙන. හැබැයි jvp එකට ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. චන්ද පදනම දෙගුනයකට වඩා වැඩියෙන් වැඩිකරගෙන තියෙනව.apoo..oka unath wadiy.......e chanda tikata badullen UNP ekata watuna nam aanduwa paradinawa.....
Ochchara kaa gahala 7% gaththata wadaa aanduwata ridenne UNP dinnanam witharai

a 2009 ban![]()

ආන්ඩු තියෙනකොට විපක්ෂෙට පලාත් සභා දිනන්න බැහැ. දැක්කද මේකෙදිත් ආන්ඩුව කොච්චර සෙල්ලම් දැම්මද?![]()

මේක වෙන්නේ කොහොමද බන්? පව් බන් උඹ. හැබැයි කඩේ ගියාට කමක් නැහැ පිම්පියෙක් වෙන්න එපා.හරින් හොද තරගයක් දීල තියෙනවා පැරදුනත්. jvp එක ජනතාව ප්‍රතික්ෂේප කල (2009 ට සපෙක්සව හොද උනත් ලැබුණු ප්‍රතිපලය ගැන කිසිසේත්ම සැහීමකට පත්වෙන්න බැහැ).
හුගක් දෙනෙක් 2009 එක්ක සසදල මේක ආණ්ඩුවේ විශාල පසුබෑමක් කියල පෙන්නුම් කරලා තියෙනව.
2009 යුද්දය ජයග්‍රහණය ලැබුණු වසර. ඒ අවුරුද්දේ තිබ්බ මැතිවරණවලින් 75-80% සන්දානය ගත්තත් එකට පුදුම වෙන්න දෙයක් නැහැ. දැන් තත්වය ගොඩක් වෙනස්. දිනෙන් දින ආණ්ඩුව ජනප්‍රියතාවය පල්ලෙහට යනවා. ඕන ආණ්ඩුවක් එහෙමයි. අනිත් එක මේක අවුරුදු 20ක් පරණ ආණ්ඩුවක්. අවුරුදු 20 ක් වෙලා මේ මට්ටමින් හරි ගෙනියන එක ආණ්ඩුවේ දස්කමක්.
ජනපතිවරණයට තව මාස 3යි. මහින්දගේ ජනප්‍රියතාවයට පරාජය කරන එක ලේසි නැහැ. ඒ උණුසුමත් එක්ක පාර්ලිමේන්තු මැතිවරණය තියාවි. විපක්ෂය සුදානම්ද කියන එක ප්‍රස්නයක්.

පැටියා;17163612 said:අඩො සීට් දෙකකින් ද අරුන් දිනල තියෙන්නෙ. නොදකිං ඌවෙ බත් කන හරක්![]()

දිනපු පක්ෂෙට ලැබෙන බෝනස් දෙකත් ආපුවම 19යිUVA PC POLLS 2014 : Overall Seats (Newsfirst Prediction) : UPFA 19 Seats, UNP 13 Seats, JVP 2මේක වෙන්නේ කොහොමද බන්?

පව් බන් උඹ. හැබැයි කඩේ ගියාට කමක් නැහැ පිම්පියෙක් වෙන්න එපා.![]()

එහෙම ලොකු වෙනස්කම් පලාත්සභා චන්දවලදි වෙන්නෙ නැහැ. ඒවගෙම මොනරාගල හැමදාම සන්ධානෙට චන්දෙ දෙන්නෙ. එහෙ ආන්ඩුවෙ ප්‍රතිපල මෙච්චර අඩුවුනා කියන්නෙ ඊලඟ පාර ආන්ඩුව ගෙදර යනව.JVP එකට 10-15% අවනම් මෙතන අපි ඉදල ඉවරයි![]()

lolහරින් හොද තරගයක් දීල තියෙනවා පැරදුනත්. jvp එක ජනතාව ප්‍රතික්ෂේප කල (2009 ට සපෙක්සව හොද උනත් ලැබුණු ප්‍රතිපලය ගැන කිසිසේත්ම සැහීමකට පත්වෙන්න බැහැ).
හුගක් දෙනෙක් 2009 එක්ක සසදල මේක ආණ්ඩුවේ විශාල පසුබෑමක් කියල පෙන්නුම් කරලා තියෙනව.
2009 යුද්දය ජයග්‍රහණය ලැබුණු වසර. ඒ අවුරුද්දේ තිබ්බ මැතිවරණවලින් 75-80% සන්දානය ගත්තත් එකට පුදුම වෙන්න දෙයක් නැහැ. දැන් තත්වය ගොඩක් වෙනස්. දිනෙන් දින ආණ්ඩුව ජනප්‍රියතාවය පල්ලෙහට යනවා. ඕන ආණ්ඩුවක් එහෙමයි. අනිත් එක මේක අවුරුදු 20ක් පරණ ආණ්ඩුවක්. අවුරුදු 20 ක් වෙලා මේ මට්ටමින් හරි ගෙනියන එක ආණ්ඩුවේ දස්කමක්.
ජනපතිවරණයට තව මාස 3යි. මහින්දගේ ජනප්‍රියතාවයට පරාජය කරන එක ලේසි නැහැ. ඒ උණුසුමත් එක්ක පාර්ලිමේන්තු මැතිවරණය තියාවි. විපක්ෂය සුදානම්ද කියන එක ප්‍රස්නයක්.

හරින් හොද තරගයක් දීල තියෙනවා පැරදුනත්. jvp එක ජනතාව ප්‍රතික්ෂේප කල (2009 ට සපෙක්සව හොද උනත් ලැබුණු ප්‍රතිපලය ගැන කිසිසේත්ම සැහීමකට පත්වෙන්න බැහැ).
හුගක් දෙනෙක් 2009 එක්ක සසදල මේක ආණ්ඩුවේ විශාල පසුබෑමක් කියල පෙන්නුම් කරලා තියෙනව.
2009 යුද්දය ජයග්‍රහණය ලැබුණු වසර. ඒ අවුරුද්දේ තිබ්බ මැතිවරණවලින් 75-80% සන්දානය ගත්තත් එකට පුදුම වෙන්න දෙයක් නැහැ. දැන් තත්වය ගොඩක් වෙනස්. දිනෙන් දින ආණ්ඩුව ජනප්‍රියතාවය පල්ලෙහට යනවා. ඕන ආණ්ඩුවක් එහෙමයි. අනිත් එක මේක අවුරුදු 20ක් පරණ ආණ්ඩුවක්. අවුරුදු 20 ක් වෙලා මේ මට්ටමින් හරි ගෙනියන එක ආණ්ඩුවේ දස්කමක්.
ජනපතිවරණයට තව මාස 3යි. මහින්දගේ ජනප්‍රියතාවයට පරාජය කරන එක ලේසි නැහැ. ඒ උණුසුමත් එක්ක පාර්ලිමේන්තු මැතිවරණය තියාවි. විපක්ෂය සුදානම්ද කියන එක ප්‍රස්නයක්.

ඔතන ප්‍රධාන සාධකය යුද්ධය ජයග්‍රහණය කිරීම . මේ රටේ මිනිස්සු තාමත් ජනාධිපති තුමාට කැමතියි. ප්‍රධාන මැතිවරණයක් කිට්ටුව එන කොට රජය ජනතාවට නොයක් ආධාර දීලත් චන්ද වෙනස් කරන්න හදනවා. තාම නම් විපක්ෂයේ ලොකු සුදානමක් නැහැ. JVP එක නම් සමගියෙන් ඉන්නවා. ඔවුන් වෙනම අපේක්ෂකයෙකුත් ඉදිරිපත් කරාවී . ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජනාධිපතිවරණයකදී එජාපය හා එකතු වේවි. ප්‍රශ්නය තියෙනේ UNP එක ඇතුලේ තාමත් කචල්![]()

හරියටම හරි. යුද්ධය ජයග්‍රහණය කිරීම ගැන තවමත් ජනතාව තුල පැහැදීමක් තියෙනවා. එත් එක දවසින් දවස අඩු වෙනවා.
unp එකේ කචල් කවද ඉවර වේවිද මන්ද. දැන් හැබැයි රනිල් ට සහයෝගය දෙන්න සජිත් එකගවෙලා ඉන්න පාටයි.
A group of several top figures of the UNP are planning to submit a request with the signatures of 30 members of the party’s working committee (WC) at its meeting on September 23 that Harin Fernando should be appointed deputy leader of the UNP.