මැතිව්ස්ගේ දැවී යාම පැතුම් හෙලාදකී

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    එකක් පොතේ ලියපු නීතිය. අනිකට සදාචාරය, ධර්ම නීතිය, ස්වාභාවික නීතිය ආදී ඕන දෙයක් කියන්න පුළුවන්.

    පොතේ ලියපු නීතිය අනුව අවුට් වෙන්න ඇති.

    හැබැයි පොතේ නීතියේ නොලියපු නීතිය තමයි ධර්ම නීතිය, ස්වභාවධර්මය, සදාචාරය. මේ කොටස අනුව මේ දැවී යෑම මිනිස් සමාජයට ඉතා නරක ආදර්ශයක්. මේකෙන් අවුට් වෙච්චි ඇන්ජලෝ මැතිව්ස්ට වැඩිය, මේක කරපු ශකීබ්ට විඳවන්න වේවි.

    මැතිව්ස් ගේ අවුට් එක මැතිව්ට තව අවුට් එකක් විතරක් වේවි, හැබැයි ශකීබ්ට ඒක ජීවිතේ ඉතුරු කාලයටම චරිත සහතිකයක්. ජයග්‍රහණයක් වෙනුවෙන් දැඩි ලෙස අසරණ වූ විට මෙවන් තීරණ වලට දුර්වල මිනිස්සු පෙළඹෙනවා. දකුණු අප්‍රිකාවෙදි බෝලයක් පළුදු කරලා වසර දෙකක් ක්‍රිකට් තහනම් කර ගත්ත ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් ගැන මතක් කර ගන්න.

    ඔහුට අනුකම්පා කරමු.

    පැතුම් කර්නර්
    #හරිත
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,037
    14,420
    113
    වැලිවේරිය

    Vibing White Cat GIF
    Vibing White Cat GIF
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,156
    54,909
    113
    Colombo
    එකක් පොතේ ලියපු නීතිය. අනිකට සදාචාරය, ධර්ම නීතිය, ස්වාභාවික නීතිය ආදී ඕන දෙයක් කියන්න පුළුවන්.

    පොතේ ලියපු නීතිය අනුව අවුට් වෙන්න ඇති.

    හැබැයි පොතේ නීතියේ නොලියපු නීතිය තමයි ධර්ම නීතිය, ස්වභාවධර්මය, සදාචාරය. මේ කොටස අනුව මේ දැවී යෑම මිනිස් සමාජයට ඉතා නරක ආදර්ශයක්. මේකෙන් අවුට් වෙච්චි ඇන්ජලෝ මැතිව්ස්ට වැඩිය, මේක කරපු ශකීබ්ට විඳවන්න වේවි.

    මැතිව්ස් ගේ අවුට් එක මැතිව්ට තව අවුට් එකක් විතරක් වේවි, හැබැයි ශකීබ්ට ඒක ජීවිතේ ඉතුරු කාලයටම චරිත සහතිකයක්. ජයග්‍රහණයක් වෙනුවෙන් දැඩි ලෙස අසරණ වූ විට මෙවන් තීරණ වලට දුර්වල මිනිස්සු පෙළඹෙනවා. දකුණු අප්‍රිකාවෙදි බෝලයක් පළුදු කරලා වසර දෙකක් ක්‍රිකට් තහනම් කර ගත්ත ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් ගැන මතක් කර ගන්න.

    ඔහුට අනුකම්පා කරමු.

    පැතුම් කර්නර්
    #හරිත

    අවාසනාවකටදෝ ....
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    පැතුම් යනු කවුරුද ?

    එෆ්.බී. එකේ හෑලි ලියන එකෙක්ද ?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,803
    17,030
    113
    Hey පැතුම් කර්නර් !!!
    ඔහුට අනුකම්පා කරමු 🤭
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉතිං උන් අවුට් එක කැන්සල් කරලා මැතිවුස්ට ආයෙත් ගහන්න දීලද??
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,189
    597
    113
    Dubai
    උබ අර ITN එකේ ඉස්සර හිටිය මහින්ද අබේසුන්දරගේ පුතෙක්ද?

    "අදත් පිටපත මහින්ද අබේසුන්දර"
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    Ehenam Kusal Mendis non striker kenekva run out karapu vidihath awl. Karanna deyak na. Anika overs parakku vunoth B'desh evunta kohomath field setting valata penalty vadinava. Neethiyak thiyeddi eka kadala ධර්ම නීතිය, ස්වභාවධර්මය, සදාචාරය gana katha karanne ayi?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    එකක් පොතේ ලියපු නීතිය. අනිකට සදාචාරය, ධර්ම නීතිය, ස්වාභාවික නීතිය ආදී ඕන දෙයක් කියන්න පුළුවන්.

    පොතේ ලියපු නීතිය අනුව අවුට් වෙන්න ඇති.

    හැබැයි පොතේ නීතියේ නොලියපු නීතිය තමයි ධර්ම නීතිය, ස්වභාවධර්මය, සදාචාරය. මේ කොටස අනුව මේ දැවී යෑම මිනිස් සමාජයට ඉතා නරක ආදර්ශයක්. මේකෙන් අවුට් වෙච්චි ඇන්ජලෝ මැතිව්ස්ට වැඩිය, මේක කරපු ශකීබ්ට විඳවන්න වේවි.

    මැතිව්ස් ගේ අවුට් එක මැතිව්ට තව අවුට් එකක් විතරක් වේවි, හැබැයි ශකීබ්ට ඒක ජීවිතේ ඉතුරු කාලයටම චරිත සහතිකයක්. ජයග්‍රහණයක් වෙනුවෙන් දැඩි ලෙස අසරණ වූ විට මෙවන් තීරණ වලට දුර්වල මිනිස්සු පෙළඹෙනවා. දකුණු අප්‍රිකාවෙදි බෝලයක් පළුදු කරලා වසර දෙකක් ක්‍රිකට් තහනම් කර ගත්ත ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් ගැන මතක් කර ගන්න.

    ඔහුට අනුකම්පා කරමු.

    පැතුම් කර්නර්
    #හරිත
    Hela dakinne heluwen neda Lol
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,596
    100,820
    113
    ක්‍රිකට් ගැන මම දන්නේම නෑ.
    පොතේ නීතියට out අපිට අනුව නෙවෙයි කියන්නේ එකෙක් out උනාම බුකියේත් පොල් දාලා බලන්න කියලද මූ මේ කියන්නේ.
     
    • Like
    Reactions: shenat