Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැතිව්ස්ගේ මහනුවර පිළට දරුණු පරාජයක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැතිව්ස්ගේ මහනුවර පිළට දරුණු පරාජයක්..

කොළඹ පි. සරවනමුත්තු පිටියේදී අද(08) පැවති ශ්රීි ලංකා ක්‍රිකට් ආයතනයේ අන්තර් පළාත් එක්දින තරඟාවලියේ තරඟයකින් කඩුලු 5ක දරුණු පරාජයකට මුහුණදීමට ශ්‍රී ලංකා ජාතික එක්දින කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායමට සිදුවිය.

කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුතු දඹුල්ල කණ්ඩායම සමග පැවති මෙම තරඟයේ මුලින් පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම පන්දුවාර 29 ක් තුල රැස්කරගත්තේ ලකුණු 127ක් පමණි. එය මෙම තරඟාවලියේ මේ දක්වා කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව වේ. චාමර කපුගෙදර ලකුණු 40ක් සහ සචිත් පතිරණ ලකුණු 38ක් ලබාගත් අතර නායක මැතිව්ස් ලබාගත්තේ ලකුණු 2ක් පමණි. පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 4ක් ලබාගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල දඹුල්ල කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 5කදී කඩුලු 5ක් පමණක් බිඳවැටී ලකුණු 130ක් ලබාගනිමින් තරඟය පහසුවෙන් ජයග්‍රහණය කලහ. කුසල් ජනිත් හයේ පහර 3ක් සමග ලකුණු 41ක් සහ රුවිඳු ගුණසේකර ලකුණු 38ක් ලබාගැනීමට සමත්විය. පන්දු යැවීමේදී සචිත් පතිරණ කඩුලු 3ක් ලබාගැනීමට සමත්විය.

මෙම පරාජය සමග තරඟාවලියේ ලකුණු සටහනේ අවසන් ස්ථානය දක්වා මහනුවර කණ්ඩායම පසුබැස තිබුණි. තවත් තරඟයක් ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර පැවැත්වෙමින් තිබේ.

උපුටා ගැනීම -www.her.lk

[QUOTE="wijaindu, post: 23181964, member: 421102"] [b]මැතිව්ස්ගේ මහනුවර පිළට දරුණු පරාජයක්..[/b] [SIZE="4"]කොළඹ පි. සරවනමුත්තු පිටියේදී අද(08) පැවති ශ්රීි ලංකා ක්‍රිකට් ආයතනයේ අන්තර් පළාත් එක්දින තරඟාවලියේ තරඟයකින් කඩුලු 5ක දරුණු පරාජයකට මුහුණදීමට ශ්‍රී ලංකා ජාතික එක්දින කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායමට සිදුවිය. කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුතු දඹුල්ල කණ්ඩායම සමග පැවති මෙම තරඟයේ මුලින් පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම පන්දුවාර 29 ක් තුල රැස්කරගත්තේ ලකුණු 127ක් පමණි. එය මෙම තරඟාවලියේ මේ දක්වා කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව වේ. චාමර කපුගෙදර ලකුණු 40ක් සහ සචිත් පතිරණ ලකුණු 38ක් ලබාගත් අතර නායක මැතිව්ස් ලබාගත්තේ ලකුණු 2ක් පමණි. පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 4ක් ලබාගත්හ. පිළිතුරු ඉනිම ක්‍රීඩාකල දඹුල්ල කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 5කදී කඩුලු 5ක් පමණක් බිඳවැටී ලකුණු 130ක් ලබාගනිමින් තරඟය පහසුවෙන් ජයග්‍රහණය කලහ. කුසල් ජනිත් හයේ පහර 3ක් සමග ලකුණු 41ක් සහ රුවිඳු ගුණසේකර ලකුණු 38ක් ලබාගැනීමට සමත්විය. පන්දු යැවීමේදී සචිත් පතිරණ කඩුලු 3ක් ලබාගැනීමට සමත්විය. මෙම පරාජය සමග තරඟාවලියේ ලකුණු සටහනේ අවසන් ස්ථානය දක්වා මහනුවර කණ්ඩායම පසුබැස තිබුණි. තවත් තරඟයක් ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර පැවැත්වෙමින් තිබේ. උපුටා ගැනීම -www.her.lk[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom