Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැතිව්ස් බෑ කියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැතිව්ස් බෑ කියයි

අාබාධිත කකුල ‘ස්කෑන්‘ කරන්න මැතිව්ස් බෑ කියයි - cricinfo නවතම හෙළිදරව්ව මෙන්න

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති සිව්වන එක්දින තරඟයේ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වුණා.

පාදයේ ඇතිවූ එම ආබාධය නිසා මැතිව්ස් එම මොහොතේ පිටියෙන් ඉවත්ව ගිය අතර අනතුරුව අවසන් පන්දුවාර දෙකේදී පිටියට ඉතා අපහසුවෙන් මෙන් පැමිණ ක්‍රීඩා .කළා.

තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී දිනේෂ් චන්දිමාල් කියා සිටියේ මැතිව්ස්ට මීළඟ තරඟ අහිමි වීමට බොහෝ දුරට ඉඩ ඇති බවකි.

පසුව මැතිව්ස් මීලඟ එක්දින හා විස්සයි විස්ස තරඟ වලට සහභාගී නොවන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

‘‘කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් ආබාධයට ලක්වූ තම පාදයට CT ස්කෑන් පරීක්ෂාවක් සිදු කිරීම ප්‍රතික්ෂේප කර තිබෙන බව espncricinfo වෙබ් අඩවිය මේ වන විට වාර්තාවක් පළකර තිබෙනවා.එයට හේතුවක් මෙතෙක් වාර්තා වන්නේ නැහැ‘‘.

මැතිව්ස් MRI පරීක්ෂාවක් සඳහා පෙනීසිටි බවද පසුගියදා වාර්තා පළවුණා.

තමාගේ නායකත්වය යටතේ මැතිව්ස් පන්දු නොයැවූ බවත්, ඔහු නායකත්වය සිටි සමයේ අවුරුද්දක් පුරාවට මැතිව්ස්ට ආබාධයක් තිබූ බවත් පසුගියදා ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනිමින් ඩිල්ෂාන් කළ ප්‍රකාශය මහත් ආන්දෝලනයට තුඩුදුන් අතර ඉන්පසුව ඇන්ජලෝ මැතිව්ස් පිළිබඳ සමාජයේ විශාල කතාබහක් ඇතිවුණා.

ඩිල්ෂාන්ගේ තරඟයට පසු පැවති තරඟයේම මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්වුණා.

ඒ අනුව මැතිව්ස්ට ඩිල්ෂාන් තරඟ වදින අවසන් විස්සයි විස්ස තරඟ දෙක අහිමිවනු ඇතියි.

Nethfm

[QUOTE="neyohk, post: 20628384, member: 554983"] [b]මැතිව්ස් බෑ කියයි[/b] [SIZE="5"][COLOR="black"]අාබාධිත කකුල ‘ස්කෑන්‘ කරන්න මැතිව්ස් බෑ කියයි - cricinfo නවතම හෙළිදරව්ව මෙන්න [/COLOR][/SIZE] [SIZE="4"]සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති සිව්වන එක්දින තරඟයේ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වුණා. පාදයේ ඇතිවූ එම ආබාධය නිසා මැතිව්ස් එම මොහොතේ පිටියෙන් ඉවත්ව ගිය අතර අනතුරුව අවසන් පන්දුවාර දෙකේදී පිටියට ඉතා අපහසුවෙන් මෙන් පැමිණ ක්‍රීඩා .කළා. තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී දිනේෂ් චන්දිමාල් කියා සිටියේ මැතිව්ස්ට මීළඟ තරඟ අහිමි වීමට බොහෝ දුරට ඉඩ ඇති බවකි. පසුව මැතිව්ස් මීලඟ එක්දින හා විස්සයි විස්ස තරඟ වලට සහභාගී නොවන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. ‘‘කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් ආබාධයට ලක්වූ තම පාදයට CT ස්කෑන් පරීක්ෂාවක් සිදු කිරීම ප්‍රතික්ෂේප කර තිබෙන බව espncricinfo වෙබ් අඩවිය මේ වන විට වාර්තාවක් පළකර තිබෙනවා.එයට හේතුවක් මෙතෙක් වාර්තා වන්නේ නැහැ‘‘. මැතිව්ස් MRI පරීක්ෂාවක් සඳහා පෙනීසිටි බවද පසුගියදා වාර්තා පළවුණා. තමාගේ නායකත්වය යටතේ මැතිව්ස් පන්දු නොයැවූ බවත්, ඔහු නායකත්වය සිටි සමයේ අවුරුද්දක් පුරාවට මැතිව්ස්ට ආබාධයක් තිබූ බවත් පසුගියදා ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනිමින් ඩිල්ෂාන් කළ ප්‍රකාශය මහත් ආන්දෝලනයට තුඩුදුන් අතර ඉන්පසුව ඇන්ජලෝ මැතිව්ස් පිළිබඳ සමාජයේ විශාල කතාබහක් ඇතිවුණා. ඩිල්ෂාන්ගේ තරඟයට පසු පැවති තරඟයේම මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්වුණා. ඒ අනුව මැතිව්ස්ට ඩිල්ෂාන් තරඟ වදින අවසන් විස්සයි විස්ස තරඟ දෙක අහිමිවනු ඇතියි. [/SIZE] Nethfm [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom