Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
මැතිව් (According to Mathew) බැලුවෙමි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැතිව් (According to Mathew) බැලුවෙමි..

* රජ කථ ා, බන කථා සංකල්පයෙන් මිදුන හින්දා ඒ අතින් කොහොමත් හොද චිත්රපටයක්, මේ කතාවට පාදක වෙලා තියෙන්නේ ලංකාවේ උන ඇත්ත සිදුවීමක් ඒ හින්දා තවත් රසවත්

* Chandran Rutnam මහත්තයගේ ෆිල්ම් එකක්

* මන් හිතන්නේ ලංකාවේ පෙන්නන්නේ සිංහලින් ඩබ් කරපු ෆිල්ම් එක , (මම බලපු හෝල් එකේ පෙන්නුවේ එහෙම, savoy හෙම සමහර විට English එකම පෙන්නවා වෙන්න පුළුවන් ) ඒ හින්දා පොඩ්ඩක් රස වින්දනයට බාදා ඇති වෙනව ා,

මොකද හඩ කැවීමේදී ඒ ඒ චරිත වලට ගැලපෙන හඩවල් පාවිච්චි කරලා නෑ කියලා තමයි මට හිතෙන්නේ (තිබ්බ ලොකුම අවුලත් මේක තමයි )

--(ගාමිණී ෆොන්සේකාට රොෂාන් රනවන හඩකවනවා වගේ සීන් තිබ්බා සමහර තැන් වල )--

* පොඩි හොරර් ගතියකුත් තියෙනවා ෆිල්ම් එක ේ, එකත් ෆිල්ම් එකට ප්රේක්ෂකයා බැදලා තියාගන්න හේතුවක් වෙනවා

* සමස්තයක් විදිහට ගත්තම රගපෑම් හොදයි (මොකද කාටවත් වැඩිය රගපාන්න තිබ්බේ නෑ එකේ ), ජැක්ලින් අක්කා හිතුවට වඩා ලස්සනයි

අවසාන වශයෙන් DVD එක එනකන් ඉන් නැතුව , නිවාඩු දවසක ගිහින් හෝල් එකේ බැලුවට පාඩු නැති ෆිල්ම් එකක් (පොඩි එවුන්,අම්මා අප්පා එක්ක බලන්න යනවා නම් තොල් සිබින දර්ශන හෙමත් තියෙන බව දැනුවත් ව යන්න )

[QUOTE="pulgaka, post: 23973418, member: 536364"] [b]මැතිව් (According to Mathew) බැලුවෙමි..[/b] [img]https://i.imgur.com/0xv8sn1.jpg[/img] [SIZE="5"]* රජ කථ ා, බන කථා සංකල්පයෙන් මිදුන හින්දා ඒ අතින් කොහොමත් හොද චිත්රපටයක්, මේ කතාවට පාදක වෙලා තියෙන්නේ ලංකාවේ උන ඇත්ත සිදුවීමක් ඒ හින්දා තවත් රසවත් * Chandran Rutnam මහත්තයගේ ෆිල්ම් එකක් * මන් හිතන්නේ ලංකාවේ පෙන්නන්නේ සිංහලින් ඩබ් කරපු ෆිල්ම් එක , (මම බලපු හෝල් එකේ පෙන්නුවේ එහෙම, savoy හෙම සමහර විට English එකම පෙන්නවා වෙන්න පුළුවන් ) ඒ හින්දා පොඩ්ඩක් රස වින්දනයට බාදා ඇති වෙනව ා, මොකද හඩ කැවීමේදී ඒ ඒ චරිත වලට ගැලපෙන හඩවල් පාවිච්චි කරලා නෑ කියලා තමයි මට හිතෙන්නේ (තිබ්බ ලොකුම අවුලත් මේක තමයි ) --(ගාමිණී ෆොන්සේකාට රොෂාන් රනවන හඩකවනවා වගේ සීන් තිබ්බා සමහර තැන් වල )-- * පොඩි හොරර් ගතියකුත් තියෙනවා ෆිල්ම් එක ේ, එකත් ෆිල්ම් එකට ප්රේක්ෂකයා බැදලා තියාගන්න හේතුවක් වෙනවා * සමස්තයක් විදිහට ගත්තම රගපෑම් හොදයි (මොකද කාටවත් වැඩිය රගපාන්න තිබ්බේ නෑ එකේ ), ජැක්ලින් අක්කා හිතුවට වඩා ලස්සනයි :love: අවසාන වශයෙන් DVD එක එනකන් ඉන් නැතුව , නිවාඩු දවසක ගිහින් හෝල් එකේ බැලුවට පාඩු නැති ෆිල්ම් එකක් (පොඩි එවුන්,අම්මා අප්පා එක්ක බලන්න යනවා නම් තොල් සිබින දර්ශන හෙමත් තියෙන බව දැනුවත් ව යන්න )[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom