මැතිව් (According to Mathew) බැලුවෙමි..
* රජ කථ ා, බන කථා සංකල්පයෙන් මිදුන හින්දා ඒ අතින් කොහොමත් හොද චිත්රපටයක්, මේ කතාවට පාදක වෙලා තියෙන්නේ ලංකාවේ උන ඇත්ත සිදුවීමක් ඒ හින්දා තවත් රසවත්
* Chandran Rutnam මහත්තයගේ ෆිල්ම් එකක්
* මන් හිතන්නේ ලංකාවේ පෙන්නන්නේ සිංහලින් ඩබ් කරපු ෆිල්ම් එක , (මම බලපු හෝල් එකේ පෙන්නුවේ එහෙම, savoy හෙම සමහර විට English එකම පෙන්නවා වෙන්න පුළුවන් ) ඒ හින්දා පොඩ්ඩක් රස වින්දනයට බාදා ඇති වෙනව ා,
මොකද හඩ කැවීමේදී ඒ ඒ චරිත වලට ගැලපෙන හඩවල් පාවිච්චි කරලා නෑ කියලා තමයි මට හිතෙන්නේ (තිබ්බ ලොකුම අවුලත් මේක තමයි )
--(ගාමිණී ෆොන්සේකාට රොෂාන් රනවන හඩකවනවා වගේ සීන් තිබ්බා සමහර තැන් වල )--
* පොඩි හොරර් ගතියකුත් තියෙනවා ෆිල්ම් එක ේ, එකත් ෆිල්ම් එකට ප්රේක්ෂකයා බැදලා තියාගන්න හේතුවක් වෙනවා
* සමස්තයක් විදිහට ගත්තම රගපෑම් හොදයි (මොකද කාටවත් වැඩිය රගපාන්න තිබ්බේ නෑ එකේ ), ජැක්ලින් අක්කා හිතුවට වඩා ලස්සනයි
අවසාන වශයෙන් DVD එක එනකන් ඉන් නැතුව , නිවාඩු දවසක ගිහින් හෝල් එකේ බැලුවට පාඩු නැති ෆිල්ම් එකක් (පොඩි එවුන්,අම්මා අප්පා එක්ක බලන්න යනවා නම් තොල් සිබින දර්ශන හෙමත් තියෙන බව දැනුවත් ව යන්න )

Last edited: